සුද්දන්ගෙ වැඩ කියන තරම් සුදුද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    8,360
    13,050
    113
    Bad communications. Always keep an email trail. You should have asked her over email or teams or whatever you use there for communications.

    If the boss find so many issues later you can again can say “you said it was fine earlier, what changed ? I’ll send you a new one in the coming days, what you expect to see changed ?” Something like that.

    If managers wants to play bureaucratic games you should be ready to play along. It’s a shitty path to go down but have to do it once in a while

    Always be assertive

    how do you think I’m here on elakiri right now ? It’s my work time :lol: :P
    ------ Post added on Oct 12, 2022 at 8:09 AM
    thanks muchn
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    16,792
    8,547
    113
    Auckland
    thanks muchn
    ඕක අපෙ ජාතියෙ හැටි බන්. පුකේ අමාරුවට වැඩියෙන් කරන්න ගිහින් චාටර් වෙලා තියනව මාත්. වර්ක් ලයිෆ් බැලන්ස් එක boundaries හදා ගන්න ඔනෙ. ටිකෙන් ටික. උබ ඔය සීන් එක වයිෆ් එක්කත් කතා කරල ප්ලෑන් කරල දෙන්නගෙම ඒ පැත්ත හදා ගන්න උනන්දු වෙන්න. මාත් මුල් කාලෙ ඔහොම කරගෙන තියනව. දැන් වැඩ කරන තැන උනත් චොර කේස් කීපයක් වෙලා සයිඩ් ලයින් වෙලත් තියනව. නමුත් ඒවට රිටර්න් එක මම හීන් නුලෙන් දීල තියනව/තාම දෙනව මොකද සමහර දේවල් මම නැතුව කරන්න බෑ. අකුරට වැඩ කරනකොට උන්ට තෙරෙනව සීන් එක

    අනික තමා ඔනෙවට වඩා කරන්න ගියාම ඒක පෙන්නෙ උබ උන්ව කපාගෙන උඩට යන්න හදනව කියන එක. ඒක සැරටම තියනව. ජොබ් එක ගානට වඩා කරන්න යන්න හොද නෑ.
    ------ Post added on Oct 12, 2022 at 8:22 AM
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,028
    1,720
    113
    Bad communications. Always keep an email trail. You should have asked her over email or teams or whatever you use there for communications.

    If the boss find so many issues later you can again can say “you said it was fine earlier, what changed ? I’ll send you a new one in the coming days, what you expect to see changed ?” Something like that.

    If managers wants to play bureaucratic games you should be ready to play along. It’s a shitty path to go down but have to do it once in a while

    Always be assertive

    how do you think I’m here on elakiri right now ? It’s my work time :lol: :P
    ------ Post added on Oct 12, 2022 at 8:09 AM
    I also second this. Always have an email for your communication. Even if you have verbally, then, later on, send a summary copying all stakeholders. It takes seconds to change their mind and divert blame to your side. Always CC at least your manager or someone interested in that update. Don't play the blame game after you make a mistake.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    36,974
    48,312
    113
    ආශ්චර්යමත් රටක
    වෙන වැඩ පුලුවන් එකෙක් මැනේජර් වෙන එක අවුලක් නෑ. මෙතන ප්‍රශ්නෙ මගෙ පොසිශන් එකට අරගෙන මගෙන්ම වැඩ ටික ඉගෙන්ගෙන මගේම මැනේජර් වෙන එකනෙ.


    මෙතන නම් උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මම එහෙම කිව්වා නම් ඌ සොරි කියලා ඊළඟ මේල් එකේ රිපෝර්ට් එකේ වැරදි දාහක් හොයලා එවයි. ඒ තරම් පොර.

    වයිෆ්ගේ කේස් එකේදි උනත් එච්චරයි. කොච්චර කෙලින් කිව්වත් සුද්දෝ කියන එක තමයි අංක එකට ගන්නෙ.
    උදාහරණෙකට මොකක් හරි වැඩක් සඳුදට දෙන්න ඕනෙ. ඒත් අනික් එකාගේ (manager) අප්ඩේට් එක නෑ සිකුරාදා වෙද්දිත්. ඒකිගෙන් ඇහුවම කියන්නෙ weekend එක නිසා සඳිදාට දෙන්නම් කියලා. මෙයත් 'හරි එහෙනම් සඳුදා එවන්න' කියලා.

    අයිතිකාරයා ඇවිත් ඇයි සඳුදා වෙනකන් අප්ඩේට් දුන්නෙ නැත්තෙ අහද්දි අනිත් ගෑණි කියන්නෙ මෙයා සඳුදට එවන්න කිව්වා කියලා. ඒ ගෑනි සඳුදා වෙනකම් එවන්න බෑ කිව්වෙ කියලා කොච්චර නෑ කිව්වත් පිළිගන්නේ නෑ අනික් උන්.

    හැම වෙලේම written communication තියාගන්න ඕන. මාත් එක්ක එකඟ වෙච්ච වැඩක් එහෙම නෙවෙයි උනේ කියලා වෙන තැනක කිව්වොත් මං කෙළින්ම email එක forward කරනවා.

    ලංකාවෙදි නං call records පවා තියාගන්න ඕන. උබල ලංකාවෙ උන් එක්ක වැඩ කරල නැතුව ඇති. ඒකයි ඔය. හැබැයි ඔය ජාතියෙ සුද්දො මට නං හම්බවෙලා නැති තරං.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,643
    7,151
    113
    සුදු කලු නිල් කියල දෙයක් නෑ බං. හොඳ උන් හොඳයි. නරක උන් නරකයි 😂😂
     
    • Like
    Reactions: Honda.putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    18,726
    21,451
    113
    සේදවත්ත
    රෙද්දක් කපනවා, අපේ උන් හම සුදුයිනම් පුදුම නැවිල්ලක් නැවෙන්නේ. මම මුල්ම කාලේ කම්පනි එකකට ගියා වැඩ කරන්න. මගේ සැලරි එක අඩු උනත් කමක් නෑ නමක් තියන කම්පනි එකක්නේ කියලා ගියා. ගිහින් බලද්දි මම ගියපු වැඩේ නෙවෙයි ඒකත් එක්ක තව දාහක් වැඩ කරන්න තියෙනවා. මට කලින් හිටියේ සුද්දෙක්, ඌ වෙන සෙක්ෂන් එකකට මාරුවෙලා තමයි මට උගේ position එක ආවේ. දවසක් කතාවෙන් කතාවෙන් සැලරි කතාවක් යද්දි එතන හිටිය HR කොල්ලෙක් සුද්දා මගේ position එකේ ඉද්දි salary එක කිව්වා. ඌට ගෙවලා මගේ පඩිය වගේ 4 ගුණයක්. එකම වැඩේට. කොටින්ම මට ලෙවල් දෙකක් උඩින් ඉන්න එකාවත් ඌ තරම් පඩි අරගෙන නෑ. මට කලකිරුණා. එකම ජොබ් එකට, එකම වැඩේට සුදු හම තියන එකාට දෙන සැලරි එකයි මගේ සැලරි එකයි අහසට පොලව වගේ. ඒ මදිවට අපිට සද්දේ දාන general manager අරූ ඉස්සරහා ඇඹරෙනවා. උට මෙලෝ දෙයක් බැරි ගෝතයෙක්. දවසම සිගරට් ගගහා ඉන්නවා විතරයි. ලංකාවේ උන්ට සුදුහම දැක්කම තවමත් වහල්කම එනවා එලියට.
    ගෑනු සුදු වෙන්න ඉන්ජෙක්ශන් ගහන එකේ උබේ කතාව බැහැර කරන් නෑ. පිං කෙත ගගා හිටියට කාබුල් වලට ප්ලේන් ආවම ගියා වගේ කටුනායකට ආව දවසක අපේ උනුත් පොරකාගෙන යුරෝප් ඇමරිකා ඔසී නිව්සීලන්ඩ් යන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    8,360
    13,050
    113
    සුදු වේවා, දුඹුරු වේවා, කලු වේවා කොහෙත් ඉන්නෙ මිනිස්සු.

    සමහරු තම තමන්ගෙ බයසස් ගැන දැනුවත් සමහරු දැනුවත් නැහැ. සමහරු දැනුවත් සහ ඒ බයසස් නිවැරදි කරගන්න උත්සහ කරනවා සමහරු දැනුවත් නමුත් ඒ බයසස් නිවැරදි කරගන්න උත්සහ කරන්නෑ.
    ඒක ඇත්ත. ඒත් කළු දුඹුරු හම් තියෙන උන් හැමතැනින්ම තැලෙනවා ගොඩක් වෙලේට. සුද්දෝ පිළිගැනීම දෙනවා සුද්දන්ට. ඒවගේම කල්ලොත් අනික් කල්ලන්ට වැඩිය ලොකු කරන් ඉන්නෙ සුද්දන්ව. ඒකනෙ වැඩේ. සුද්දෙක් ආපු ගමන් කකුල් වෙව්ලනවා කල්ලන්ගේ.

    ඕක අපෙ ජාතියෙ හැටි බන්. පුකේ අමාරුවට වැඩියෙන් කරන්න ගිහින් චාටර් වෙලා තියනව මාත්. වර්ක් ලයිෆ් බැලන්ස් එක boundaries හදා ගන්න ඔනෙ. ටිකෙන් ටික. උබ ඔය සීන් එක වයිෆ් එක්කත් කතා කරල ප්ලෑන් කරල දෙන්නගෙම ඒ පැත්ත හදා ගන්න උනන්දු වෙන්න. මාත් මුල් කාලෙ ඔහොම කරගෙන තියනව. දැන් වැඩ කරන තැන උනත් චොර කේස් කීපයක් වෙලා සයිඩ් ලයින් වෙලත් තියනව. නමුත් ඒවට රිටර්න් එක මම හීන් නුලෙන් දීල තියනව/තාම දෙනව මොකද සමහර දේවල් මම නැතුව කරන්න බෑ. අකුරට වැඩ කරනකොට උන්ට තෙරෙනව සීන් එක

    අනික තමා ඔනෙවට වඩා කරන්න ගියාම ඒක පෙන්නෙ උබ උන්ව කපාගෙන උඩට යන්න හදනව කියන එක. ඒක සැරටම තියනව. ජොබ් එක ගානට වඩා කරන්න යන්න හොද නෑ.
    ------ Post added on Oct 12, 2022 at 8:22 AM
    මේකෙන් නම් සිරාවටම දෙයක් ගත්තා. මම කිව්වා කට වචනෙට වැඩ කරන්නෙපා හා සති අන්තෙ නිවාඩු ගන්න කියලා. එතකොටවත් බලනවා මොකද වෙන්නෙ කියලා. Thank you.
    ------ Post added on Oct 12, 2022 at 9:15 AM

    උබල ලංකාවෙ උන් එක්ක වැඩ කරල නැතුව ඇති.
    අපෝ තියෙනවා බන්. මම නම් ඊමේල් නැතුව මොකුත් කරන්නෙ නෑ. ගෑණු දන්නෙ නැද්ද සමහර වෙලේට ඕනෑවට වඩා හිතවත් වෙන්න ගිහින් කෙලවලා යනකන් දන්නෙ නෑ. අනික වයිෆ් වැඩ කරන තැන 100% ගෑණු ඉන්නෙ.
    ------ Post added on Oct 12, 2022 at 9:24 AM
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,366
    11,525
    113
    Gotham City
    මෙහෙම එකකුත් තියෙනවා මචන්
    පොඩ්ඩක් කට තියෙන්නත් ඔනි පර්සනල්ටි එකත් එක්ක පොඩ්ඩක් ටෝක් එක දාන්න .
    ඔහෙ වැඩෙ කරල මොක්කුද වගෙ ඉන්න ගියොත් ඔක්කොම උන් පුකෙ අරිනවා .
    එක එක ජාතියෙ ඩයල් ඉන්නවා කොහෙත් .
    ඔය බිස්නස් මැනෙජ්මන්ය් ,එකවුන්ටින් කොර්මස් ටයිප් ජොබ් වල ඔව්වා සුලභයි .එත් සයන්ස් ටයිප් ටෙක් ටයිප් ජොබ් වල ටිකක් අඩුයි ඔව්වා.
    මොකද ඒ ටයිප් ජොබ්ස් වල ඉන්ඩස්ට්‍රීස් වල පැවැත්ම ටැලන්ට් එකට තැන නොදි බැහැ .
     
    • Sad
    Reactions: Honda.putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,123
    23,593
    113
    ඇත්තටම එහෙම නැති අය ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි. ගොඩක් ඉන්නෙ තමන් රේසිස්ට් කෙනෙක් නෙවේ කියලා බොරු මූණක් පෙන්නගෙන ඉන්න අය. ගොඩක් වෙලාවට අපිත් වැටෙන්නෙ ඒ ගොඩට.
     
    • Like
    Reactions: Honda.putha

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    654
    549
    93
    අපේ ගෙදර !
    Review කියල දෙයක් තියෙන්නෙ ඒකට තමයි. කම්පැනි එකකට යද්දි වගේම ඉන්නකොටත් අයින්වෙද්දිත් ඒ කම්පැනි එකට රෙවිව් එකක් දීපන්. ඒක ඉස්සරහට එන උන්ට වගේම කම්පැනි එකටත් ලොකු ඉෆෙක්ට් එකක් වෙනව. බෑඩ් රිවිව් එකක් ආව ගමන් මිනිස්සු එන්නෙ නෑ. කම්පැනි එකත් තේරුම්ගන්නව කෙලවෙනව කියල.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    8,360
    13,050
    113
    උන්ගේ රටවල් වලත් රෙසිසම් නැද්ද බං? උබ පිටරටකද ඉන්නේ?
    na ban lankawe.

    eka thamai mama ahuwe unge ratawal walata giyamath ohomada kiyala.

    mama me kiyanne keepadenek gana experience ekane.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    2,849
    1,869
    113
    රේසිසම් නෑ වැඩ දන්න එකාට තැන දෙනවා වගේ සුද්දෝ ගැන අයිඩීයල් කතා තියෙනවනෙ ඒවා කොච්චර දුරට ඇත්තද කියලා මට නම් හිතාගන්න බෑ.

    මම වැඩ කරපු කම්පැනි එක සුද්දෙකුට අයිති එකක්. එතන තවත් සුද්දෙක් යටතේ තමයි මම වැඩ කරේ. ඔහොම අවුරුදු දෙක තුනක් මම එතන එක්ස්පීරියන්ස් . ඊටපස්සෙ තව සුද්දෙක් වැඩට ගත්තා ගත්තා මගේ පොසිශන් එකටම. ඌට මෙලෝ දෙයක් බෑ. ඒත් සුදු හම හින්දා උන්ගෙ පිළිගැනීම සෑහෙන්න තිබ්බා. කොහොමහරි මූ මගෙන් තමයි සේරම දේවල් අහගත්තෙ.

    ඒ කාලෙ මීටින්ග් එහෙම තිබ්බම මම තමයි රිපෝර්ට් එක හැදලා ලොක්කට යවන්නෙ. ඉතින් මූ ආපු ගමන් තිබ්බ මීටින්ග් එකේ රිපෝර්ට් එක මම හදලා ලොක්කට යැව්වා. මූත් මගෙන් කොපියක් ගත්තා හදපු රිපෝර්ට් එකේ. පස්සෙ මූ ඒක ලොක්කට යවලා. ඌ දැනන් ඉන්න නැතුව ඇති මම කලින් යවලා කියලා.

    ලොක්කට යවපු බව දන්නෙත් ඌ ඒකට රිප්ලයි එකක් දාලා තිබුනා හතර වටේටම කොපි කරලා අද ඉඳන් අර අලුතෙන් ආපු සුද්දා තමයි රිපෝර්ට් ලියන්නෙ. රිපෝර්ට් ලියන හැටි උගෙන් අහගනිල්ලා. මෙච්චරකල් ලියපු විදිහ සත පහකට වැඩක් නෑ කියලා. මේක මම හදපු රිපෝර්ට් එක ඌටත් යවපු.

    අර කැරියත් සද්දෙ නැතුව හිටියා ක්‍රිඩිට් එක අරගෙන. පස්සෙ මාසෙකින් විතර මගෙන් වැඩ අහගත්තු එකා මගේම මැනේජර් වෙලා මට වැඩ පවරන්න ගත්තා. මට ජොබ් එක එපා උනා.

    මට හදිසියෙම මේක මතක් උනේ වයිෆ්ටත් ඔය වගේ කේස් එකක් ඇවිත් බන්. පිටරට ස්ටාර්ටප් එකකට වැඩ කළේ. මොන මගුලක්වත් නැතුව පටන් ගත්තු එකේ ඔක්කොම වැඩ කරලා ටිකක් නැගගෙන එනකොටම දැන් අලුතෙන් අරගෙන මැනේජර්ලා ඩිරෙක්ටර්ලා සෙට් එකක්. මෙච්චරකල් ඔක්කොම බර ඇදපු එකාට දැන් උන් කියන විදිහට වැඩ කරන්න වෙලා.

    ඒකත් නෙමෙයි ලොකුම කේස් එක. උන්ගෙන් හෙන කැපිල්ල. උන්ගෙ වැඩේ හරි කියලා ඕනර්ට මැසේජ් දානවලු. ඒත් කරන්නේ නැතුව පස්සෙ දවසක් දෙකක් පහුවෙලා හිමීට එවනවලු අප්ඩේට් එක. ඊටපස්සෙ ඕනර් කන්න හදන්නෙ අපේ උන්දෑව වැඩ පරක්කුයි කියලා. අනික උන්ගෙන් වරදක් උනත් මොකක් හරි රෝලක් ගහලා ඒක තල්ලු කරනවාලු මේ පැත්තට.

    ඒ වගේම දැන් උන්ගෙ කම්පැනිය ගොඩ දාගත්තට පස්සෙ නිකම්ම නිකන් ෆ්‍රීලාන්සර් වෙලා දැන් මීටින්ග් වලට කතා කරන්නෙත් නෑ. කියනවාලු එතන ඉන්න මැනේජර් කෙනෙක්ගෙන් විස්තර පස්සෙ ගන්න කියලා.

    මම මේ කල්පනා කෙරුවේ වෙන රටකට ගියත් ඉතින් ඕකුන්ගෙ ජරා ගති අත්විඳින්න වෙයිනෙ.
    oka tamaa man godak threadwala kiwe pita ratakata giyot second citizen wagee inna wenne. plus okunge hena colour racism tiyenwa kawuru naa kiwwat
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    8,360
    13,050
    113
    Review කියල දෙයක් තියෙන්නෙ ඒකට තමයි. කම්පැනි එකකට යද්දි වගේම ඉන්නකොටත් අයින්වෙද්දිත් ඒ කම්පැනි එකට රෙවිව් එකක් දීපන්. ඒක ඉස්සරහට එන උන්ට වගේම කම්පැනි එකටත් ලොකු ඉෆෙක්ට් එකක් වෙනව. බෑඩ් රිවිව් එකක් ආව ගමන් මිනිස්සු එන්නෙ නෑ. කම්පැනි එකත් තේරුම්ගන්නව කෙලවෙනව කියල.
    මේ කම්පැනියෙ නම් එහෙම එකක් නෑ බන්. ලොක්කා පට්ට උද්ධච්චයි. සියල්ල දත් කියලා හිතන් ඉන්නෙ. එකෙක් ගියොත් තව දාහක් එන්න ඉන්නවා කියලා හිතන් හිටපු පොරක්. වෙන එකක් තියා ඌ කියන විදිහට, අපි කෝඩ් ලියන්නෙ ඌට කෝඩ් ලියන්න වෙලාව නැති හින්දා මිසක් බැරි හින්දා නෙමෙයි. :lol: :lol:

    පොදුවේ ගත්තම මිනිස්සුන්ගෙ අධ්‍යාපනයේ වටිනාකම තේරෙන උද්ධඡ්ච නැති මිනිස්සු ඉන්න තැනක ඔයා කියන දේ හරි.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    654
    549
    93
    අපේ ගෙදර !
    මේ කම්පැනියෙ නම් එහෙම එකක් නෑ බන්. ලොක්කා පට්ට උද්ධච්චයි. සියල්ල දත් කියලා හිතන් ඉන්නෙ. එකෙක් ගියොත් තව දාහක් එන්න ඉන්නවා කියලා හිතන් හිටපු පොරක්. වෙන එකක් තියා ඌ කියන විදිහට, අපි කෝඩ් ලියන්නෙ ඌට කෝඩ් ලියන්න වෙලාව නැති හින්දා මිසක් බැරි හින්දා නෙමෙයි. :lol: :lol:

    පොදුවේ ගත්තම මිනිස්සුන්ගෙ අධ්‍යාපනයේ වටිනාකම තේරෙන උද්ධඡ්ච නැති මිනිස්සු ඉන්න තැනක ඔයා කියන දේ හරි.
    Give some Glassdoor linkedin google reviews.
     
    • Like
    Reactions: Honda.putha

    danne na

    Active member
  • Apr 9, 2021
    94
    134
    33
    Sri Lanka
    ගොඩක් අය කියලා තියෙනවා වගේ සාමාන්‍ය දෙයක් හැම තැනම තියෙන. තව පොඩි දෙයක් අමතරව කියන්න තියෙනවා.

    මොන තරම් හිතන් හිටියත් තමන් තමයි වැඩේ ගොඩ දැම්මේ, මම නැත්නම් මේක කරන්න company එකේ කව්රුත් නෑ. මම ගියොත් සේරම ඉවරයි. ඒත් මුන් මටම කපනවනේ කියලා ...... Company එකට අපි තවත් එක කෙනෙක් විතරයි. අපි ගියා කියලා ඒව වැටෙන්නේ නෑ. ඒක නිසා අපි හැම වෙලේම බලාගන්න ඕන job එකේ ඉන්න බැරි විදියට එනවනම්, satis නැත්නම්, ඒ වෙලාවෙම ජොබ් එකක් අතේ තියන් එළියට බහින්න. කොච්චර secure ජොබ් එකක් උනත් ඒ ගානට confidance, qualification තියාගන්න. ඒක විතරයි අපට කරන්න පුළුවන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,643
    3,800
    113
    හෙල බිමේ
    oka tamaa man godak threadwala kiwe pita ratakata giyot second citizen wagee inna wenne. plus okunge hena colour racism tiyenwa kawuru naa kiwwat
    මටත් මේක හිතෙනවා. අත්දැකීම් නම් නැත. ලංකාවේ උන් නම් සුද්දන්ට එහෙම සැලකුවේ නැති උනාට සුද්දෝ නම් එහෙමයි කියලා අහලා තියනවා.
    Western europe එහෙම මෙහෙම තමයි කියලා අහලා තියනවා
     
    • Sad
    Reactions: Honda.putha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    2,849
    1,869
    113
    මටත් මේක හිතෙනවා. අත්දැකීම් නම් නැත. ලංකාවේ උන් නම් සුද්දන්ට එහෙම සැලකුවේ නැති උනාට සුද්දෝ නම් එහෙමයි කියලා අහලා තියනවා.
    Western europe එහෙම මෙහෙම තමයි කියලා අහලා තියනවා
    lankaawe un apee untama ariy. suddek hityot lokuwata puka dewi. suddonm adinne unge untama tamai