සුද්දන්ගේ යුද අපරාධ
පෙබරවාරි 4 දාට යෙදෙන මෙරට 70 වැනි නිදහස් දිනය නිමිත්තෙන් රජය ප්‍රධාන අමුත්තා ලෙස එඩ්වඩ් කුමරු මෙරටට පැමිණ ඇත . එහෙත් රජය බ්‍රිතාන්‍ය කළ ම්ලෙච්ඡ ක්‍රියා අවනත කර තිබේ.
මෙහි දැක්‌වෙන්නේ ඊට නිදසුන්ය.
1817 බ්‍රිතාන්‍ය හමුදවේ ලුතිනන් මාක්‌ලේන්ට නඩු විභාගවලින් තොරව ඕනෑම අයෙක් මරාදැමීමේ අවසරය තිබිණි.
1818 දී සැරයන් කැලවයින්ගේ දින පොතේ සඳහන්වූයේ සෑම දිනකම ගම්මානයක් ගිනිතබා වැනසූ බවත් සිංහලයන් මරා දැමූ බවත්ය.
1821 දී බ්‍රිතාන්‍ය හමුදාවේ ජෝන් ඩේවි සඳහන් කළේ ඌව වෙල්ලස්‌ස ප්‍රදේශයේ දේශප්‍රේමි පවුල්වල කිසිම දරුවෙක් නැති බවයි.
1807 බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර මේට්‌ලන්ඩ් විසින් මාතර දිසාපති වෙත යෑවූ ලිපියේ දන්වා තිබුණේ මාතර බෞද්ධයන්ගේ ක්‍රියාදාමයන් විනාශ කළයුතු බවයි.