මේ මයින්ල ගැන නෙවෙයි නෙ කියන්නෙ.මේවා ඇත්තද නාකි හුචක්කුවට උක දෙන්න ලියපු ජැක්සන් ටයිප් පල් හෑලිද කියල හොයාගන්නෙ කොහොමද බං![]()
මේ මයින්ල ගැන නෙවෙයි නෙ කියන්නෙ.
අධිරාජ්‍යවාදී ගැත්තෙක්
ලංකාවෙ සමහර චන්ද දායකයො අතරෙ කුල භේදය තාමත් තියනව බන්. අනුරාධපුර පැත්තෙ එහෙම දිසානායකලා අනිත් අයට වඩා වැඩිපුර චන්දෙ ගන්නව. අනිත් පැත්තෙන් ඕනෙ රාජපස්ස කෙනෙක්ට මෝඩ බයියො චන්දෙ දෙනව. රාජපස්ස ශ්‍රී නාමය පවත්වා ගැනීම වැදගත්මේ මයින්ල ගැන නෙවෙයි නෙ කියන්නෙ.
අපිට ඒව බලන්න පුලුවන්ද බන්? කොහෙද තියෙන්නෙ?මේ දේවල් වල විස්තර ඕන තරම් පුද්ගලික සහ රජයේ වාර්තාවල තියෙනව.
අපිට ඒව බලන්න පුලුවන්ද බන්? කොහෙද තියෙන්නෙ?
තියන හරිම තැනක් උඹ දන්නෙත් නෑ නේදඅපෝ බන් ඕව තරම් ජාතික ලේකනාගාර වල, පුස්තකාලවල, තියනව, හොයල බලපන්.

තියන හරිම තැනක් උඹ දන්නෙත් නෑ නේද![]()
කේන්ති නොගෙන කියපන්කො මොන ජාතික ලේඛනාගාරෙට ගිහින් කොහොමද අහන්න ඕනෙ කියල? සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි ගැන තියන විස්තර දෙන්න කිවුවම දෙනවද? ඔය කියන ලේකනාගාරෙ තියන තැනත් කියපන්කො. උඹ දන්නව ඇතිනෙපකෝ තොට සිංහල තේරෙන්නේ නැද්ද? ජාතික ලේකනාගාරයට ගිහින් අහපන්. තියනව එකේ ඔය සෑම දෙයක් ගැනම ලිපි ලේකන.
තොට බබා වගේ එක්කන් ගිහින් පෙන්නනත් ඕනද තියන තැන.

කේන්ති නොගෙන කියපන්කො මොන ජාතික ලේඛනාගාරෙට ගිහින් කොහොමද අහන්න ඕනෙ කියල? සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි ගැන තියන විස්තර දෙන්න කිවුවම දෙනවද? ඔය කියන ලේකනාගාරෙ තියන තැනත් කියපන්කො. උඹ දන්නව ඇතිනෙ![]()
ඒ කියන්නෙ මම ගියාට දෙන්නෙ නෑනෙ. උඹ කොහොමද ඕව බැලුවෙ?එහෙම දෙන්නේ නැ යකෝ. උඹට ඒ ලේකන අවශ්‍ය වෙන්නේ මොකටද කියල ඉසෙල්ලා රික්වෙස්ට් එකක් දාන්න ඕන. සාදාරන හේතුවක් නම් විතරයි ඕව බලන්න දෙන්නේ. නැත්නම් අඩුකුලේ කැරියෝ ගියාට ඕව හම්බවෙන්නේ නැ. යුනිවසිටි රිසර්ච් වලටනම් ගොඩක් ලේසියි ඕව ගන්න. මද්‍යවෙදින්ට, ලේකකයෝන්ටත් ලේසියෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. උඹට ඒ අවශ්ය දෙයක් ගැන හෝ පුද්ගලයෙක් ගැන හොයන්න ඕන කියල ඒ නම් සදහන් කරාම ලේකනාගාරය දන්නවා ඒ ය ගැන හෝ දේවල් ගැන සදහන් ලේකන.
ඒ කියන්නෙ මම ගියාට දෙන්නෙ නෑනෙ. උඹ කොහොමද ඕව බැලුවෙ?
දැන් උඹ මේ කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන ලේකනේ කියෙව්වද?මම යුනි ඉන්න කාලේ අපිට project එකක් තිබ්බ ජාතික ලේකනාගාරයේ ලේකන digitalize සතියට 3 පාරක්. සෑහෙන පරණ ලේකන කියවන්න අවස්ථාව ලැබුන එකෙන්. තම ඒ project එක ඉවර නැලු. දැනට අව්රුදු 8 වගේ ඉඳන්.
කුලේ අඩු උන් ගන්නෙත් නැ ඕක ඇතුලට.
දැන් උඹ මේ කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන ලේකනේ කියෙව්වද?
අනිත් ඒවා මට වැඩක් නෑ. මෙහෙම කරමු. උඹ ඔය කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන නිශ්චිත ලේකනේ, උඹ ඔය කියන ජාතික ලේකනාගාරෙට ගිහින් කියෙව්වා, ඒක අවබෝධ කරගත්තා සහ ඒකේ තියන කරුණු උඹ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන කරුණුත් එක්ක 100%ක් සමානයි කියල දිවුරපන්.එයාගේ විතරක් නෙවෙයි තවත් ගොඩක් වෙන දේවල් කියවල තියනව. මුන්ගේ ඉඩම් ගැන ලේකන කීපයක්ම කියවල තියනව.

අනිත් ඒවා මට වැඩක් නෑ. මෙහෙම කරමු. උඹ ඔය කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන නිශ්චිත ලේකනේ, උඹ ඔය කියන ජාතික ලේකනාගාරෙට ගිහින් කියෙව්වා, ඒක අවබෝධ කරගත්තා සහ ඒකේ තියන කරුණු උඹ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන කරුණුත් එක්ක 100%ක් සමානයි කියල දිවුරපන්.
නැත්තං කොහෙදෝවත් ඉන්න පද්දෙක් විස්වාස කරන්න අපිට පුකේ අමාරුවක් නෑනෙ බං![]()