සුද්දන්ටත් අල්ලස් දීලා..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
සුද්දන්ටත් අල්ලස් දීලා..

කොහොමද අපේ අයගේ වැඩ. ඔලුව නැතත් කඳ පයිතං

සිංගප්පුරුවේදී අල්ලස් දුන් ශී‍්‍ර ලාංකිකයෙකුට දඩ.

සිංගප්පුරුවේදී තම ගමන් මළුවල බර සැගවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 700 ක අල්ලසක් ලබාදුන් බව කියන ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයෙකුට එරට අධිකරණය විසින් ඇමරිකානු ඩොලර් 5000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා. මොහු විසින් සිය අතිරේක ගමන් මළු සඳහා ගෙවිය යුතු ඩොලර් 5060 ක මුදල වෙනුවට අවස්ථා දෙකකදී මෙලෙස මුදල් ලබාදී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2008 වසරේ මැද භාගයේදී සහ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අවස්ථා දෙකකදී මොහු ඇමරිකානු ඩොලර් 300 ක් සහ 400 ක් ගමන් පරීක්ෂකවරුන්ට ලබාදී තිබෙනවා. මෙලෙස සිංගප්පුරු දිස්ති‍්‍රක් අධිකරණයකින් දඩුවම් ලැබුවේ 41 හැවිරිදි ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයෙකුයි. නොමිලේ ගෙන යා හැකි ගමන්මලූවල බරට අමතරව වැඩිවන සෑම ගුවන් භාණ්ඩ කිලෝග‍්‍රෑමයක් සඳහා ම ඩොලර් 22 ක මුදලක් ගෙවිය යුතුයි.


කොපි කරගත්තේ මේකේන්..
Code:
http://www.hirunews.lk/sinhala/12195
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ලංකාවෙ නම තියල තමයි අපේ කට්ටිය පස්ස බලන්නෙ... :angry:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    e-bay කෙලව ගත්තා... Adsense කෙලව ගත්තා.. දැන් වෙන රටවල් කෙලව ගන්නවා..

    eka thama ban.ape lankawe passport dakkahama un api diha balanne amuthu sathek diha balana ganata.:growl:samahara kalakanni ape rate nama kanawa ban ekak eka rata walata gihilla.kuwait gihin kasippu peranawa..korea gihin buru gahanawa:(
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Sri Lankan fined in Singapore over bribe


    A Sri Lankan businessman was fined 5,000 Dollars yesterday in Singapore for bribing a passenger service assistant with 700 dollars to waive excess baggage fees.

    He pleaded guilty to giving 300 to William Wong, in mid-2008 and another 400 that October.

    The Singaporean has also been dealt with and was fined 4,800 Dollars.
     

    kovida47

    Member
    Jul 26, 2011
    31
    0
    0
    e-bay කෙලව ගත්තා... Adsense කෙලව ගත්තා.. දැන් වෙන රටවල් කෙලව ගන්නවා..

    මල්ලි හරි මල්ලි .........
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි නේ .........
    එකෛ ඔය :lol::lol::lol::lol: