සුද්දන්ටත් අල්ලස් දීලා..
කොහොමද අපේ අයගේ වැඩ. ඔලුව නැතත් කඳ පයිතං
සිංගප්පුරුවේදී අල්ලස් දුන් ශී‍්‍ර ලාංකිකයෙකුට දඩ.
සිංගප්පුරුවේදී තම ගමන් මළුවල බර සැගවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 700 ක අල්ලසක් ලබාදුන් බව කියන ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයෙකුට එරට අධිකරණය විසින් ඇමරිකානු ඩොලර් 5000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා. මොහු විසින් සිය අතිරේක ගමන් මළු සඳහා ගෙවිය යුතු ඩොලර් 5060 ක මුදල වෙනුවට අවස්ථා දෙකකදී මෙලෙස මුදල් ලබාදී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2008 වසරේ මැද භාගයේදී සහ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අවස්ථා දෙකකදී මොහු ඇමරිකානු ඩොලර් 300 ක් සහ 400 ක් ගමන් පරීක්ෂකවරුන්ට ලබාදී තිබෙනවා. මෙලෙස සිංගප්පුරු දිස්ති‍්‍රක් අධිකරණයකින් දඩුවම් ලැබුවේ 41 හැවිරිදි ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයෙකුයි. නොමිලේ ගෙන යා හැකි ගමන්මලූවල බරට අමතරව වැඩිවන සෑම ගුවන් භාණ්ඩ කිලෝග්‍රෑමයක් සඳහා ම ඩොලර් 22 ක මුදලක් ගෙවිය යුතුයි.
කොපි කරගත්තේ මේකේන්..

Code:
http://www.hirunews.lk/sinhala/12195

samahara kalakanni ape rate nama kanawa ban ekak eka rata walata gihilla.kuwait gihin kasippu peranawa..korea gihin buru gahanawa