සුද්දන්ට අඳින්න ලංකාවේ මහන ජොක්කු

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මහනවා බන්. ඒකනේ ඒ කාලේ ප්‍රේමදාස ගාමන්ට් ඕපන් කරනකොට කිව්වේ සුද්දොන්ට ජංගි මහනවා කියලා
    jepponta aa dawaswalat tibbe irisiyawa. kalakani ballo
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    මහනවා බන්. ඒකනේ ඒ කාලේ ප්‍රේමදාස ගාමන්ට් ඕපන් කරනකොට කිව්වේ සුද්දොන්ට ජංගි මහනවා කියලා
    නාකි මයිනලා තමයි විපක්ෂයේ ඉඳගෙන ඒ කාලේ එහෙම කීවේ
     
    • Like
    Reactions: Srilankan1

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    suddiyota andinna monawath mahanne nadda lankawe
    Brandix wala mahannema suddiyanta

    වික්ටෝරියාස් සීක්රට් මහන්නේ මෙහෙ. රිහානාගෙ ද කාගේද ප්‍රඩක්ට් එකක් මහන්නේ මෙහෙ.
    Brandix eke mahanawa
    ------ Post added on May 14, 2023 at 6:56 AM