සුද්දා ආයිත් Coming

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States



    මේක දැක්කම තමයි කල්පනා වෙන්නේ සුද්දො නිසා ජීවිතේ ගැටගහගන්න මිනිස්සු කීදෙනෙක් ඉන්නවද කියලා කොරෝනා නිසා සංචාරක කර්මාන්තෙන් ජීවත් උන ලොකු පොඩි හැම මිනිහටම වැදුනා. හැබැයි අපේ මිනිස්සු කොහොම හරි වචන ටික අමුනලා බඩු නම් විකුනගන්න දක්ශයි :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,669
    113
    USD නැතුව ණය ගෙවන්නේ කොහොමද? ඉබෝලා හැදුන එවුන් වත් ගෙන්වලා ණය ගෙවමු.

    කුරුණෑගල රෝහලේ වකුගඩු අංශයේ සම්පූර්ණ අංශයේ වහලා.ලෙඩ්ඩු අමාරුවේ..
    කොරෝනා වලින් මැරෙන අයට අමතර ව මේවා නැතුව කී දෙනෙක් මැරෙයි ද?