ජීවන වියදම අහස උසට!

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Dan minissuta tikak close talk karath taraha yana gathiyak tiyenawa.full pissu mind eken inne.transactions only


    Inheritance tiyena unta awulak ne.godak young unta inheritance tiyenawa
    ------ Post added on Sep 22, 2022 at 6:41 PM
    Ow eka atta
    Eth podi % ekak witharai :(
    Thaniyen goda yanna nam amarui me kape
    Godak minissu stress eke thamai inne
    Colombo inna aya tikak hari shape
    Uba kiyanwa wage uber eats walatath patta gaanak yanawa
    Minimum 20+
    5 star wala weekend booking ekak daganna sathi ganan inna onee
    Super markets wala SPAR wage relatively luxury staples ikmamata yanawa, iwara wenawa
    Luxury tiya palawatte milk poweder dammath 1 hour walin iwarai
    Eth godak aya amaruwen inne :(
    Dan athi nathi parathare godak ma wadi pre covid walata wada :(
     
    • Sad
    • Like
    Reactions: sumane20 and acryan

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ගෝටා රතන හාමුදුරුවන්ගෙයි පාදෙණිය ලගෙයි ලනු කාලා පොහොර නවත්තපු එකේ අතුරු ප්රතිපලයක් විදියට බඩඉරිඟු, හාල් ඇතුලු ධාන්‍ය වලට පාර වැදුණා.. ඒ නිසා සත්ත්ව ආහාර හිග වෙන කොට මිනිස්සුන්ට ලාබෙට ගන්න තියෙන protien source එක වෙන බිත්තර කුකුල් මස් වල මිල වැඩි උනා. සත්ත්ව ආහාර රටෙන් ගේන්නත් සල්ලි නෑ.. භූමිතෙල් වල මිල වැඩිවීමත් එක්ක මාලු මිල අහස උසට. මන්දපෝෂණය ලොකු ප්රශ්නයක් මචං අපි හිතුවෙ නැති උනාට
     
    • Like
    Reactions: 222ranga

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    management degree karala 40,000 salary ata arala gedara inna kollo/ Kello innawa bung aluthin out wecha

    unta job ekake karama thawa 30,000-40000 ona ammalagen Job eka karanna witharak :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ..?? මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම රාජපක්ෂලට හෙන 7 ගහන්න ඕනේ..

    තනිකඩ මට මෙහෙම නම් බැඳපු උඹලා කොහොම ඉන්නවද මන්දා... පොඩි දරුවෝ ඉන්න උන්...

    කිරියේ ගොඩක් ෆ්‍රීලාන්ස් ඩොලස් හොයන සොප්ට්වෙයාර් ඉන්ජලා ඉන්නවා.උන් නම් මාසෙට ලක්ෂ 2 පැනලා හොයන නිසා අහේනියක් නැතුව ඇතී..

    එදා වේල කාලා.. අඩියක් ගහලා ඉන්නවා මිසක්.. වෙන දේවල් නම් හීනයක් බන්.. ගෙයක් දොරක් හදන්න.. වාහනයක් ගන්න.. බඩු මුට්ටුවක් ගෘහ භාණ්ඩයක් ගන්න.. හීන තමා බන්....

    නිව්ස් වල පොඩි උන් හාමතේ ඉස්කෝලේ.. කන්නත් නෑ බන්.. පව් බන්... උන් මොන පවක් කලාටද...

    උඹලා කොහොමද දැන් වියදම් මැනේජ්කර ගන්නේ???
    minissu oka bokkenma kiyanna ona okunta hena gahanna.................