සුද්දා ගාව තියෙන අපේ පුස්කොල පොත්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    පුස්කොල පොත්වල 50%ක්ම බන පොත්. 40%ක් මන්ත්‍ර පොත්. 10%ක් වෙදපොත්. ඉතිහාසයගැනත් තියෙනවා. ඒවගෙන් ගන්න ලොකු දේවල් නෑ.සිංහල සාහිත්‍යය තමයි පුස්කොල පොත් වල ඇත්තේ.පංස්ඩල් වල ඕන තරම් පුස්කොල පොත් පුස් කකා තියෙනවා

    Ok machan thank you. Bye