සුද්දිගේ සීගිරිය review

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ආහ්. ප්‍රවුඩ් ටු බී ශ්‍රීලංකා... ඩෝන්ට් කම් හියර් බෝට්ටුවෙන්.. ඕකේ? කම් ෆ්‍රොම් ප්ලේන් එකෙන් ඕකේ?? වී විල් ගිව් නයිස් නයිස් දේවල්..
    ප්‍රවුඩ් ටු බී ශ්‍රීලංකා. බායි.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔතන මැජික් නෑ. පර සුද්දෝ සීගිරි ගල ඇතුලේ මාලිගාවේ තිබ්බ නිධන් හොරාකාලා බිග්බෙන් හදලා දොර වහලා දැම්මා. ඔය ඇතුල් මාලිගාවෙන් තමයි සීගිරි ගල උඩට නගින පඩිපෙල තියෙන්නේ.. :yes: