LOL එ්ක තමයි බං කියන්නේ boot වල සහ මෙකේ connection එකක් නැහැ. මුගේ posts කියවලා තියෙනව තැන් කීපයක ම.
හැබැයි මූ කියන එකෙන් 100% ගන්න බැරි උනත් මුගේ කතා වල ගොඩක් ඇත්ත තියෙනව.
මූ facts අරගෙන පෙන්නන්න උත්සහ කරන්නේ හැම වෙලේම මොන හරි දෙයක්. Over යනවා ඒ මූ explain කරන ක්‍රමයේ හැටි.
ගොඩක් උං මූට බනින්නේ මූ directly ම ඕක කියනවා මුණ ට ම. සහ aggressive විදියට. ඒක දැක්කම අපේ උන්ට හිතෙන්නේ මූට පෞද්ගලික අවුලක් මෙහෙ කෙල්ලො එක්ක තියෙන, සහ උඹ කිව්වා වගේ boot කාපු එකට අවුලක් කියලා.
මන් උබට උදාහරණයක් දෙන්නම්.
එකෙක් ට දුර දිග හිතන්න පුළුවන්.
අනිකාට හිතන්න බැහැ. එකම frame එකකට කොටු වෙලා එතනින් එහාට හිතන්නේ නෑ.
ඔය දෙන්නා ඔන්න typical ලන්කන් මොඩල් කෙල්ලො දෙන්නෙක් දාගන්නවා.
Logically හිතන්න පුළුවන් කෙනාට ලංකාවේ ගොන් කෙල්ල ගොං හේතුවක් හින්දා boot එකක් දෙනව.
උදාහරණයක් විදිහට: ඔන්න කොල්ල කැමති දෙකට කෙල්ල අකමැතියි. යාළුවෝ ආශ්‍රය කරනව ට අකමැතියි. එහෙම නැති නම් sex වල මුක සංසර්ගයේ යෙදෙන එකට ආසයි කියලා කියන කොට කෙල්ල මූ ව දකින්නේ මානසික අසහනයට ලක් වෙච්චි එකෙක් වගේ. නැතිනම් මොනා හරි fetish එකක්.
එතකොට කෙල්ල open minded හිතන්නේ නෑ.
මූ try කරනවා ආපහු උත්සහ කරනවා. හරි යන්නේ නෑ. (මේ උදාහරණයක් විතරයි හොදේ, ලංකාවෙ ඕන තරම් ඇති මෙකට කැමති ගැනු).
බැරිම තැන ඉතින් fight එකක් යනවා.
බඳින කම් ඉන්න ඕන කියනවා. කෙල්ල මූ ට අවශ්‍ය දේ දෙන්නේ මූ කෙල්ලට ඕන දේ කරලා දුන්නොත් විතරයි.
කෙල්ල අහවල් එක පාවිච්චි කරලා කොල්ලට නාස් ලණුවක් දාලා කසාද බැඳගන්න හදනවා. ඒක පාවිච්චි කරල සේරම දේවල් කරගන්නවා. නමුත් sex කියන එක love එකත් එක්ක ලැබෙන්න ඕන දෙයක්. දෙන්නම enjoy කරන්න ඕන දෙයක්. අනික් කෙනාගේ දේවල් වලට තමන්ගේ limit push කරන්න try කරන්න හිතන්න ඕන දෙයක් කියන දෙය explain කරන්න යන්න බැහැ මොකද කෙල්ල කියනවා තමුසෙ මහා අසහන කාරයෙක්. (ඒ කෙල්ල educated නැති කම මිසක් උගේ අවුලක් නෙමෙයි) තමුසෙට ඕනේ ඕක කරගන්න තමයී. වගේ දේවල්.
නමුත් වෙන රටවල කෙල්ලෙක් ඕක දැක්කොත් හිතයි මොන මී හරකියෙක් ද මේ? කියලා.
දැං ඔන්න මූ කෙල්ලට කියලා දෙන්න යනවා සාම්ප්‍රදායික ක්‍රමයට හිතන්න එපා. අරක මෙක. ඕවා කියලා එකක් දෙකක් කර ගත්තට කොන්ද නමාගෙන ගෑනි කියන දේම අහගෙන, එකී කියන විදියට ම ජීවත් වෙලා කසාද බැඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට.
ඒ වගේම ඒවා දිරවන්නේ නැති එකාට පුළුවන් ගෑනිට බම්බු ගහගන්න කියලා ඔය ගොබ්බ සාම්ප්‍රදායික model එක ට පයිං ගහල තමන්ට set වෙන වෙන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක. ඒකට කියන්නේ understanding කියලා. අර විදිහට ම සිංහල කෙල්ලෙක් ම බැඳගෙන ඉන්න ඕන කියලා එකක් නෑ කියලා හිතලා වෙන රටක එකක් කරගන්න පුළුවන්.
සමහර උන් ඕනවට වඩා පුක දෙන්න කැමති නෑ නේ බං.
මූ ත් ඒ වගේ එකෙක්. නිකං ගොං පාට් දාන උන්ට පුක දිදී ඉන්න ඕන නෑ. Ridila හරි මොකක් හරි හේතුවක් හින්ද නෙමෙයි උන් Try කරලා වැඩේ හෙන අප්සට් කියලා තේරුම් ගන්න පුළුවන් හින්දයි උං ඕක කියන්නේ. තව එකෙක්ට advice ගන්න පුළුවන් තවත් ඒ වගේම සිංහල ගොන් ගෑනියෙක් ට යට වෙලා උන්ගේ මොඩ තර්ක වලට යටත්ව ජීවත් වෙන එකෙක්, ඔහොම හිටපන් මෙහෙම හිටපන් මචං ගැනි නැත්නම් අවුල දායි, අවුල යනවනේ කියලා. ඒ එකෙක්. තව එකෙක් advice කරන්නේ තව විදිහකට. ඔච්චර පුක දෙන්නේ නැතිව divorce වෙයන් වගේ. ඒ ඌ ට දිරවන්නේ නෑ.
අපේ ජීවිත බං අපිට ඕන විදියට ජීවත් වෙන්න, වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. ගෑනියෙක් ගන්නේ ඒක අපායක්, හෝ හිර ගෙයක් කරගන්න නෙමෙයි නේ?
හරි වැරදි අඩු පාඩු අපේ කෙල්ලෝ ගෙ ඇති. එහෙමයි කියලා අපේ උං අයින් කරන්න ඕන නෑ කියලා උන්ව ම කර ගහන්නේ මොන කෙහෙල් මලක ට ද? උන්ගේ ගොන් කන් දරාගෙන ඉන්නේ මොකටද? මට තේරෙන්නේ නෑ. තමුන්ට ගැලපෙන කෙනා ලොකෙ ඕනම තැනක ඉන්න පුළුවන්. ඒක තැනක දී ඒ මිනිස්සු ඒ කෙනා judge කරලා mental hospital යවන කොට අනික් රටේ ඒ කෙනා ට ආදරේ කරන ඒ අදහස් වලට එකඟ වෙන මිනිස්සු ඉන්නවා. හැමෝටම සතුටින් ඉන්න අයිතියක් තියෙනව. අනික් මිනිස්සුන්ට ඕන විදිහට, කාගෙවත් standards වලට අනුව ජීවත් වෙන්න ඕන නෑ මට නම්.