සුද්දියෙක් බදින එක

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ලොකු තාත්තාගේ නම සේපාල ඒකනායක ද
    Loku that! Flight ekak hijack kerla nadda

    hoda unuth innawa ape mama kenek banda philiphine ekak - patta wiyadam gani - lamai 3 k innawa eth - tama inna geyak ne rent ekata inne- geyak aragannawath unta gaanak ne..lamai ekka ehemehe rawum gahanawai kanawa bonawai witarai
    Philiphino ganu kfc ekata ekkan giyath yalu wenewa dubai wela
    ------ Post added on Nov 23, 2023 at 11:25 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    aduma tharame topa loku wenna ona
    එහෙමත් නෑ වාසනාව තමයි. මම දන්න කළු කැත පොරකට ලස්සන ඩෙන්මාර්ක් කෙල්ලෙක් සෙට් උනා අවුරුදු හතරකට විතර කලින් :yes:

    අපි එක්ක ඉන්න කාලේ පොර කියල තියෙනව පොඩි කාලේ ඔපරේෂන් එකක් කරලා තියෙන නිසා පොරගෙ ජිගාන් එක පොඩි කියලා 😭

    දෙන්නගෙ පොටෝ එකක් දාන්න තිබ්බා Expose වෙන නිසා බෑ 🙄
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙමත් නෑ වාසනාව තමයි. මම දන්න කළු කැත පොරකට ලස්සන ඩෙන්මාර්ක් කෙල්ලෙක් සෙට් උනා අවුරුදු හතරකට විතර කලින් :yes:

    අපි එක්ක ඉන්න කාලේ පොර කියල තියෙනව පොඩි කාලේ ඔපරේෂන් එකක් කරලා තියෙන නිසා පොරගෙ ජිගාන් එක පොඩි කියලා 😭

    දෙන්නගෙ පොටෝ එකක් දාන්න තිබ්බා Expose වෙන නිසා බෑ 🙄
    samahara kello innawa ithin wenama feelings walata kamathi. anyway good luck
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    සැරට උයන්න බෑ කන්න බෑ

    ලැට් කොල ගන්න වෙනවා

    ගේම ඉල්ලන්න කලින් සෑම පොසිබිලිටි එකක් ගෑනම හිතලා ගේම ඉල්ලන්න ඕනේ

    සාකැසම් , කුනුහරුපෙන් නොමල් කන්වසේශන් කරන්න පුලුවන් මල පනින් නෑ

    හොදට බොන්න පුලුවන් ඩ්‍රගස් ගන්නත් පුලුවන් අවුලක් නෑ නාහෙන් අඩන් නැ වැලපෙන් නෑ

    නීති දාන් නෑ , අවබෝධයෙන් ඉන්නේ

    සමාජ , තාක්ශන, දේශපාලන දැනුම ටිකක් වැඩී

    අරක නෑ මේක නෑ කියලා නාහෙන් අඩන් නෑ තියන එකක් වෙනස් කරන් හෝ පටලවන් වැඩේ කරගන්නවා, ස්වාදීනයි

    කැත්තට පොල්ල, ඇසට ඇස දතට දත
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    සුද්දියෙක් බදින එක
    පට්ට වාසියක් තියෙනවා රට අනුව, ඒ ගැන තවත් විස්තර කරන්න ඕනේ නැනේ.

    පවුල් ජිවිතේ, මචන් හරි හමන් අම්මා තාත්තා කොනෙක්ගේ සුද්දියක් බැදපන් :love:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    1.) සුද්දියෙක් බැනන්දාම උඹට ඉංග්‍රීසි ක්ලාස් යන්න ඕනේ නෑ....
    2.)ගෙදර ඉඳන් only fans කරලා අමතර ආදායමක් ගන්න පුළුවන්.....
    3.)උඹට සුද්දිට රට වටේ අරන් ගිහින්, එකී ගන්න බඩු වලට commission ඉල්ලන්න පුළුවන්....
    4.) සුද්දි කුනුහරප දන්නේ නැති නිසා, උඹට බැනුම්ම් අහන්න වෙන්නේ නෑ....
    5.) උඹට රුපියල් dollars කරන්න බැංකු ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැ... සුද්දීට රුපියල් දීලා, මාරු කර ගන්න පුළුවන්....
    6.) සුද්දිද්ව සුදු කරන්න සැලෝන් ගානේ යන්න ඕනේ නෑ...
    ........

    තව ගොඩක් තියනවා.... සුද්දිගේ පින්තරයක් නැතුව personalised උත්තරයක් දෙන්න අම්මරුයි....

    තව consultancy ඕනේ නම් PM කරපං....
     
    • Haha
    Reactions: Master malli

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සුද්දියෙක් බදින එකේ වාසි අවාසි මොනවද..ලින්ගිකත්වය නෙවෙයි අහන්නේ
    ඔයාගෙ ලමයි කවදාවත් ඔයාගෙ දෙමව්පියන්ට කිට්ටු වෙන්නෙ නෑ එයාලා එක්ක ඉන්නෙ නෑ. ඕනිනම් කාලෙකට සැරයක් බලලා යයි. ගෙදර හැමදේම 50/50 දෙන්නම කරන්න ඕනි. බැන්දා කියලා ලංකාවේ බහුතරයක් කෙල්ලො වගේ උයලා ගෙදර වැඩ ටිකක්වත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. බැන්දට පස්සෙත් එයාගෙ කලින් ෆ්‍රීඩම් එකම ඕනි ඒවට ලිමිට් දැම්මොත් ඩිවෝස් ශුවර්. Once a while එයාට බෝර්න් වෙලා වෙන කොල්ලෙක් එක්ක කොටුවක් පැන්නොත් නොදැක්කා වගේ ඉන්න පුලුවන් වෙන්න ඕනි පවුල බේරගන්න. මේ දේවල් වලට වඩා තත්වෙ දරුනු වෙන්නත් පුලුවන් පොඩ්ඩක් හොද වෙන්නත් පුලුවන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සුද්දියෙක් බදින එක
    පට්ට වාසියක් තියෙනවා රට අනුව, ඒ ගැන තවත් විස්තර කරන්න ඕනේ නැනේ.

    පවුල් ජිවිතේ, මචන් හරි හමන් අම්මා තාත්තා කොනෙක්ගේ සුද්දියක් බැදපන් :love:
    හරි හමන් පවුලක් කිව්වේ සුද්දිගේ family background එක ද?