සුද්දියෙක් බදින එක

ithaliveshi

Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    සැරට උයන්න බෑ කන්න බෑ

    ලැට් කොල ගන්න වෙනවා

    ගේම ඉල්ලන්න කලින් සෑම පොසිබිලිටි එකක් ගෑනම හිතලා ගේම ඉල්ලන්න ඕනේ

    සාකැසම් , කුනුහරුපෙන් නොමල් කන්වසේශන් කරන්න පුලුවන් මල පනින් නෑ

    හොදට බොන්න පුලුවන් ඩ්‍රගස් ගන්නත් පුලුවන් අවුලක් නෑ නාහෙන් අඩන් නැ වැලපෙන් නෑ

    නීති දාන් නෑ , අවබෝධයෙන් ඉන්නේ

    සමාජ , තාක්ශන, දේශපාලන දැනුම ටිකක් වැඩී

    අරක නෑ මේක නෑ කියලා නාහෙන් අඩන් නෑ තියන එකක් වෙනස් කරන් හෝ පටලවන් වැඩේ කරගන්නවා, ස්වාදීනයි

    කැත්තට පොල්ල, ඇසට ඇස දතට දත
    අන්දයා ඇතාගේ හැඩ කියයි. :P
     
    • Dislike
    Reactions: Don GasCan

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අවුලක් නෑ. බදින්න.😌

    0552b1593c6f3f086649cccab523affe.gif
    ZoMOVjs.gif
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    දැන්නම් 4th wave feminism නිසා සුද්දියෙක් බඳින එක ගැන ගොඩක් හිතන්න වෙනවා.ගොඩක් වෙලාවට උඹව බැන්දත් ඩිවෝස් නඩුවක් දැම්මොත් එහෙම උඹට පාරට බහින්න වෙනවා.අනික එහෙ උන්ව දැන් සුද්දො බඳින්නේ නෑ.ගොඩක් උන් ආසියාවෙ රටවල කෙල්ලො හොයන් එනවා.passport bros කියල YouTube බලහන්.ඒ රටවල ඔය feminism නිසා හෙන අවුලක් වෙලා තියෙන්නේ.

    මෙන්න මේ චැනල් එක බලන්න

    https://youtube.com/@whatever2ND?si=sBPdl5nU1gUv9r0y
    ------ Post added on Nov 24, 2023 at 7:49 AM
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    හරි හමන් පවුලක් කිව්වේ සුද්දිගේ family background එක ද?
    ඔව්,
    මගේ යාලුවෝ දෙන්නෙක් සුදු උන් දෙන්නෙක් බැදලා ඉන්නවා. එකියක් රෂියන්, අනිත් එකී british. රෂියන් එකිට කිසිම පවුල් බරක් නෑ. ගෙදර ත් නෑ. එකිගේ එක හොද තියෙනවා. කාත් එක්ක නිදා ගත්තත් ගෙදර එනවා හවසට. ඉටපස්සේ රැට බෙනවා. කලින්ම නිදා ගන්නවා. එකිගේ අම්මාත් එහෙමයි. (යාලුට අවුලක් නැත්තම් අපිට පුකද) කියලා අපිත් ඉන්නවා.

    british එකි හොද පවුල් ජිවිතයක් ගෙවනවා. එකිගේ අම්මා තාත්තත් හොදයි. දරුවෝ 3නෙක් හදාගෙන ඒ වැඩ, වගේ යාලුවා ගැනත් හොයලා බලනවා. සිගරට් අරක්තු බොන්නෙත් නෑ.

    කෙනා අනුව හැම දේම වෙනස් වෙනවා.

    මගේ තව එකෙක් ඉන්නවා නේපාල් කෙල්ලක් බැදලා. ලංකාවේ කුංඩවාල වගේමයි. ඔලුවේ කෙස් ටික ඉවරයි යාලුවාගේ. පිලිපින් උනුත් චාටර්. ඇදුම්, කෑම, දිග පයිය වලට නැවෙනවා බලන් ඉද්දි. පිලිපින් උන් හරියට හොරකම් කරනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    British එකී family oriented වගේ නේ...
    යාලුවාගේ රෙදි එහෙම හදිස්සියකදී වත් හෝදලා දෙනවද?, කෑම එහෙම හදල දෙනවද?..