සැරට උයන්න බෑ කන්න බෑ
ලැට් කොල ගන්න වෙනවා
ගේම ඉල්ලන්න කලින් සෑම පොසිබිලිටි එකක් ගෑනම හිතලා ගේම ඉල්ලන්න ඕනේ
සාකැසම් , කුනුහරුපෙන් නොමල් කන්වසේශන් කරන්න පුලුවන් මල පනින් නෑ
හොදට බොන්න පුලුවන් ඩ්‍රගස් ගන්නත් පුලුවන් අවුලක් නෑ නාහෙන් අඩන් නැ වැලපෙන් නෑ
නීති දාන් නෑ , අවබෝධයෙන් ඉන්නේ
සමාජ , තාක්ශන, දේශපාලන දැනුම ටිකක් වැඩී
අරක නෑ මේක නෑ කියලා නාහෙන් අඩන් නෑ තියන එකක් වෙනස් කරන් හෝ පටලවන් වැඩේ කරගන්නවා, ස්වාදීනයි
කැත්තට පොල්ල, ඇසට ඇස දතට දත