.
.
.
.
.
.
.
.
.
.
.
අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා
මං මේ නිකමට අහන්නේ...
සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ?
මං කිවේ girlfriend වශයෙන් ? 
මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ?
උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ
.
.
.
.
.
.
.
.
.
.
අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා
මං මේ නිකමට අහන්නේ...සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ?
මං කිවේ girlfriend වශයෙන් ? 
මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ?
උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ
01. සෝසල් සයිට් වලින් සුද්දියෝ දාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද ?
02. ෆේස්ටු ෆේස් විතරද ට්‍රයි කරන්න පුලුවන්?
03. උනුත් මෙහේ උන් වගේ සල්ලි වලට විදින්නමද බලන්නේ ?
04. ගෑනු කොහෙත් එකද ?

Last edited: