සුද්දියෙක්

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
.
.
.
.
.
.
.
.
.
.
.

අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා :lol: මං මේ නිකමට අහන්නේ...
සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ? :sorry: මං කිවේ girlfriend වශයෙන් ? :eek:
මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ? :(
උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ :lol:

01. සෝසල් සයිට් වලින් සුද්දියෝ දාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද ?

02. ෆේස්ටු ෆේස් විතරද ට්‍රයි කරන්න පුලුවන්?

03. උනුත් මෙහේ උන් වගේ සල්ලි වලට විදින්නමද බලන්නේ ?

04. ගෑනු කොහෙත් එකද ?

:frown: :frown: :frown:
 
Last edited:

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මරුසිරා;19660221 said:
පුළුවන් උබට ඉංගිරිසි පුළුවන් නම්

කතා බහක් ඉදිරියට ගෙනියන්ඩ පුලුවන්. එච්චරයි :frown: වෙන මොනාද :sorry:
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සුද්දියෙක් දාගන්නවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:yes:
    -ඉන්ස්පෙක්ටර් මහත්තයා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩ්ඩක් හිටපන් sharma01 කියල එකෙක් මේකේ ඉන්නවා... උ ඇවිල්ල උබට කියල දෙයි...

    :lol::lol:
     
    • Like
    Reactions: Ayeshlive

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    දාගන්න පුළුවන්. ඒත් පහුවදා නැගිටිනකොට ඉඳියිද දන්නේ නැහැ.
    ගෑනු කොහෙත් එකයි.
    :yes::yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    පොඩ්ඩක් හිටපන් sharma01 කියල එකෙක් මේකේ ඉන්නවා... උ ඇවිල්ල උබට කියල දෙයි...

    :lol::lol:

    :eek:

    දාගන්න පුළුවන්. ඒත් පහුවදා නැගිටිනකොට ඉඳියිද දන්නේ නැහැ.
    ගෑනු කොහෙත් එකයි.
    :yes::yes:

    :sorry::sorry:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා :lol: මං මේ නිකමට අහන්නේ...
    සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ? :sorry: මං කිවේ girlfriend වශයෙන් ? :eek:
    මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
    සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ? :(
    උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ :lol:

    වට් ඩිඩ් යූ මීන් බයි "සුද්දියෙක්"? යුරෝපියන් ඕ සුදු හම තියෙන කෙල්ලෙක් ද? ටිකක් පැහැදිලි කලොත් පොඩි උපදෙසක් දෙන්න පුලුවන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පුළුවන් මචන්. අර Facebook එකේ ජනප්‍රිය ගප්පියා එහෙමත් බැඳලා ඉන්නේ සුද්දීයෙක්ව :yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    වට් ඩිඩ් යූ මීන් බයි "සුද්දියෙක්"? යුරෝපියන් ඕ සුදු හම තියෙන කෙල්ලෙක් ද? ටිකක් පැහැදිලි කලොත් පොඩි උපදෙසක් දෙන්න පුලුවන්.

    යුරෝපියන්/ ඒසියන්(ලඞ්කාවේ නෙවේ) උනත් කමක් නෑ වෙන කල්චර් එකක කෑල්ලක්.. :frown:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    පුළුවන් මචන්. අර Facebook එකේ ජනප්‍රිය ගප්පියා එහෙමත් බැඳලා ඉන්නේ සුද්දීයෙක්ව :yes:

    හැමෝටම එකම විදියට පින කැරකෙන්නෑ නේ බං ඒකයි ඇහුවේ :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැමෝටම එකම විදියට පින කැරකෙන්නෑ නේ බං ඒකයි ඇහුවේ :sorry:

    පොඩ්ඩක් හිටපන්කෝ අපේ ශර්මා එනකම්. ආයේ උඹ ලංකාවේ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ. එතකන් ඕනේ නම් ඌ කලින් දාපු ඒවා කියවලා බලපන්කො.