සුද්දියෙක්

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ඔය සුද්දියෝ බැදපු උනුත් ඉන්නේ බන් ..හම සුදු උනාට බදින්න එපා යකෝ ලව් කරලා ලව් කරන එකෙක්ව බැදපන් හම සුදුද නැද්ද කියන එක නෙවෙයි වැදගත් :D

ඇයි බං එහෙම කියන්නේ ? :( මට ලෝකල් උන්ගෙ පඩ පොශ් බව තිත්ත වෙලා තියෙන්නේ :sorry:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:D .... මෙහෙමනේ බන්... ලස්සන කියන දෙ ගැන එක එක අයගේ නිර්වචන තියනවනෙ.. සුදු පාට උස මහත , අගේ හැඩය ඇති ගත්තොත් සුද්දියෝ ලංකාවේ කෙල්ලන්ට වැඩ ඉස්සරහින් ඉන්නවා තමයි... ඉටිහං ඒ වගේම තමයි සුද්දොත් ලංකවේ කොල්ලන්ට වඩා ගොඩක් පෙනුමයි... දැන් බලපන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකයි ඔසී ටීම් එකයි තියල... පෙනුම පැත්තේන් අපේ උන්ව අරුන් ලගින් වත් තියන්න පුලුවන්ද...:sorry:

:yes::yes::D:D
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම අවුරුදු ගානක් සුද්දො ආස්‍රය කරල අත්දැකීමෙන් පොඩි දෙයක් කියන්නනම්. ලොකු කමට නොවෙයි. :yes:
    උන් අපිට සලක්න්නෙ ඉන්දියන්ස් කියල. :eek:ඉන්දියාවයි ලංකාවයි දෙකක්, ලංකාවෙ මිනිස්සු ඉන්දියන් කාරයො වගේ පජාත නෑ කියල උගන්නන්න හෙන ගේමක් දෙන්න ඕනි.:rolleyes::baffled:
    උන් එශියන්ස්ල කියල සලක්න්නෙ තායි, ඉන්දුනීස්යන් වගේ උන්ට ගිහින් සැපක් අරන් එන්න පුලුවන් රටවල්.:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බං එහෙම කියන්නේ ? :( මට ලෝකල් උන්ගෙ පඩ පොශ් බව තිත්ත වෙලා තියෙන්නේ :sorry:

    උබට හොද පෙනුමක් ,රස්සාවක් තියනවා නම් හොද සුද්දියෙක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.. ට්‍රයි කරලා බලපන් all the best.!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ වත් කෙල්ලෙක් දාගන්න බැරි අනාතයා...:lol: සුද්දියෝ දාගන්න කලින් මෙහෙ කෙල්ලෙක් දාගෙන ඉදහන් පුලුවන්නම්..:rolleyes::rolleyes: උබ ෂුවර් එකට කළු කැත කොට පොරක් වෙන්න ඇති :rofl:

    reputation_neg.gif
    සුද්දියෙක් 02-04-2016 04:06 PM samalingikayo gannawa hamudawata
    ශරමට රිදිලා හොදටම..පව් අනාතය :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    mehemai ban lankawe lassana kello innawa.. lassana kiyane lassanama kello innawa :yes: wenasa ithin lankawe lassana kellek dakkama ea kellawa kapila penawa.. mokada set ekakin eka kellek ehema lassana. but ithin mehe bathutahara samanyen lassanai ithin kauruwath lassana gana wadiya kiyawanne na lassana nisa pada show danneth na.. godak welawata lassanata kellonwa kapila penne na mehe.. lassanai thama but ithin thawath eka kellek witharai.. anika ohoma hama ekama lankawe kollo ekka set wenne na ban.. hama lankawe ekatama mehe kellek karan yannath ba.. ehemath ekekta thama puluwan :D lokuma wenasa ithin open minded patu widiyata poddakwath hithanne na lankawe kello wage eka thama lokuma de :yes::yes: but ithin lankawe kello wagema mala paninawa calm kiyala deyak nan na :D ochcharai meka gana kiyawanna deyak na ban mechchara :D
    ලංකාවෙ කෙල්ලො ගොඩක් මැද එක සුද්දියෙක් තිබ්බොත් අනිවා සුද්දිව කැපිල පේනවනෙ. ලංකාවෙ කෙල්ලො මේකප් දාල ගන්නවට වඩා ලස්සනක් එයාලට ස්වභාවිකව තියනවනෙ.
    lankawe inna kalu katha kettu,melo rahak nathi ganu diha balan renna wath hoda naha.
    අනිවා මචන් මෙන්න කොල්ලො. දැන් මට බැනපු උන් හැංගිලා ඇති ලංකාවෙ කෙල්ලන්ට දෙන්න බලාගෙන.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ලංකාවෙ කෙල්ලො ගොඩක් මැද එක සුද්දියෙක් තිබ්බොත් අනිවා සුද්දිව කැපිල පේනවනෙ. ලංකාවෙ කෙල්ලො මේකප් දාල ගන්නවට වඩා ලස්සනක් එයාලට ස්වභාවිකව තියනවනෙ.

    අනිවා මචන් මෙන්න කොල්ලො. දැන් මට බැනපු උන් හැංගිලා ඇති ලංකාවෙ කෙල්ලන්ට දෙන්න බලාගෙන.

    :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ඒ කියන්නේ කැමති නැ කියන එකනේ .. අනේ මන්ද බන්... උබලගේ තර්ක උබලම බිදලා දානව :rolleyes::rofl:

    :lol::lol: පව් බන් උන්...හීන වලින් මිදිලා ඇත්ත තෙරීගෙන එනවා...ආයිත් හිත රිදිලා, පරණ හීනේටම බහිනවා...බලපු දෙන ඔන්න ඔහේ...පව් නේ...මුන් කියන විදිහට සුද්දියෝ මේ වෙද්දී 75% විතර ලංකාවේ උන් බැඳලා ඉන්න ඕනේ :rofl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    :lol::lol: පව් බන් උන්...හීන වලින් මිදිලා ඇත්ත තෙරීගෙන එනවා...ආයිත් හිත රිදිලා, පරණ හීනේටම බහිනවා...බලපු දෙන ඔන්න ඔහේ...පව් නේ...මුන් කියන විදිහට සුද්දියෝ මේ වෙද්දී 75% විතර ලංකාවේ උන් බැඳලා ඉන්න ඕනේ :rofl:

    මට තේරෙන්නෑ උබ මෙ එකම කෝනෙකින් බලන්නෙ ඇයි කියල , ආසයි ආසයි කියල මිනිස්සු ආස හැමදේම කරන්න යන්නේ නෑ :confused: ඉතින්? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මම අවුරුදු ගානක් සුද්දො ආස්‍රය කරල අත්දැකීමෙන් පොඩි දෙයක් කියන්නනම්. ලොකු කමට නොවෙයි. :yes:
    උන් අපිට සලක්න්නෙ ඉන්දියන්ස් කියල. :eek:ඉන්දියාවයි ලංකාවයි දෙකක්, ලංකාවෙ මිනිස්සු ඉන්දියන් කාරයො වගේ පජාත නෑ කියල උගන්නන්න හෙන ගේමක් දෙන්න ඕනි.:rolleyes::baffled:
    උන් එශියන්ස්ල කියල සලක්න්නෙ තායි, ඉන්දුනීස්යන් වගේ උන්ට ගිහින් සැපක් අරන් එන්න පුලුවන් රටවල්.:P

    ow meka aththa. api lankawe kiyala eka indian karayongen wenas kiyala unta therum karala denna hena gemak denna ona.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    mehemai ban lankawe lassana kello innawa.. lassana kiyane lassanama kello innawa :yes: wenasa ithin lankawe lassana kellek dakkama ea kellawa kapila penawa.. mokada set ekakin eka kellek ehema lassana. but ithin mehe bathutahara samanyen lassanai ithin kauruwath lassana gana wadiya kiyawanne na lassana nisa pada show danneth na.. godak welawata lassanata kellonwa kapila penne na mehe.. lassanai thama but ithin thawath eka kellek witharai.. anika ohoma hama ekama lankawe kollo ekka set wenne na ban.. hama lankawe ekatama mehe kellek karan yannath ba.. ehemath ekekta thama puluwan :D lokuma wenasa ithin open minded patu widiyata poddakwath hithanne na lankawe kello wage eka thama lokuma de :yes::yes: but ithin lankawe kello wagema mala paninawa calm kiyala deyak nan na :D ochcharai meka gana kiyawanna deyak na ban mechchara :D

    මූ කියන්නේ එහෙම එකක් නෙමෙයි බන්...අපි කියන්නෙත් සුද්දියෝ ලස්සනයි කියල තමා...මොකෝ නැත්තේ...අපි කියන්නේ ලංකාවේ කෙල්ලෝ සුද්දීයෝන්ට වඩා ලස්සනයි කියලා නෙමෙයි...

    ඒ උනාට මූ කියන්නේ බන් සුද්දියෝ කැමති ලංකාවේ උන් බදින්න කියල..එකනේ විහිලුව...දැන් උබ කියහන් ඕස්ට්‍රේලියාවෙ නේ උබ ඉන්නේ...ඒ කෙල්ලෝ උබට ද වැඩියෙන් කැමති වෙන්නේ නැත්තම් උන්ගේම එකෙක් ට ද කියල? :P

    ඔන්න ඕකයි ප්‍රශ්නය...මූ කියනවා සුද්දියෝ කැමතිම ලංකාවේ කොල්ලොන්ටලු...ලංකාවේ කොල්ලොන්ට පන දෙන්න යනවලු...ඇත්තද බන්? :rolleyes::rofl::rofl:

    ගෙදර වැඩ ටික කරගන්න, stay-at-home හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න නම් ඔන්න සුද්දියෝ ලංකාවේ එකක් හොයයි...:rofl::rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට තේරෙන්නෑ උබ ඇයි ලංකාවේ උන්ව මෙච්චර පහත් කරන්නේ කියල. හම කලු සුදු බව ඒ ඒ අදාල මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ නේ.. :angry:

    lankawe inna kalu katha kettu,melo rahak nathi ganu diha balan renna wath hoda naha.

    :baffled::baffled:ane manda kos atayo umbath ekamne karanne lankawe gaanunta banina ekane :D
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට තේරෙන්නෑ උබ මෙ එකම කෝනෙකින් බලන්නෙ ඇයි කියල , ආසයි ආසයි කියල මිනිස්සු ආස හැමදේම කරන්න යන්නේ නෑ :confused: ඉතින්? :baffled:
    උන් ලිං මැඩි බන් උන් මෙතන පජාත වෙලා ඉවරයි. ඉන්ව එලවන්න ඕන මේ ත්‍රෙඩ් එකෙන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol: පව් බන් උන්...හීන වලින් මිදිලා ඇත්ත තෙරීගෙන එනවා...ආයිත් හිත රිදිලා, පරණ හීනේටම බහිනවා...බලපු දෙන ඔන්න ඔහේ...පව් නේ...මුන් කියන විදිහට සුද්දියෝ මේ වෙද්දී 75% විතර ලංකාවේ උන් බැඳලා ඉන්න ඕනේ :rofl:

    ඔව් බන් ...කළු, සුදු , සිංහලේ:rofl: කියල වෙන වෙනම ජාති තියෙන්න බෑ.. mixed ජාති විතරයි තියෙන්න පුළුවන්... :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මට තේරෙන්නෑ උබ මෙ එකම කෝනෙකින් බලන්නෙ ඇයි කියල , ආසයි ආසයි කියල මිනිස්සු ආස හැමදේම කරන්න යන්නේ නෑ :confused: ඉතින්? :baffled:

    :rolleyes::rolleyes: උබල දන්නේ නැහැ බන් උබල වාද කරන්නේ මොකක්ද කියන එක ගැනවත්...උබම එකක් කියනවා...ආයේ උබම එක නැහැ කියනවා...අපිට වාද කරන්න දෙයක් නැහැ වගේ..උබම කියල උබම එක නිෂ්ප්‍රභ කරනවා නේ :rolleyes: