ලංකාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සන ඇති... එත් ලස්සන කියන්නේ හැමදේම නෙමෙයිනේ... කෙනෙක් තමාගේ සහකාරිය තොරගන්නකොට ගොඩක් දේවල් බලන්න ඕනේ .. ලස්සන කියන්නේ ඒවා වලින් එක දෙයක් විතරයි...
koheth innawa lassana hoda kello.. pinata thama eka lebenne..ලංකාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සන ඇති... එත් ලස්සන කියන්නේ හැමදේම නෙමෙයිනේ... කෙනෙක් තමාගේ සහකාරිය තොරගන්නකොට ගොඩක් දේවල් බලන්න ඕනේ .. ලස්සන කියන්නේ ඒවා වලින් එක දෙයක් විතරයි...
koheth innawa lassana hoda kello.. pinata thama eka lebenne..සුද්දියො හරි සෝක්..දවසක් සුද්දියෙක් බස් ස්ටෑන්ඩ් එකේ සිගා එකක් ගහ ගහ හිටියා..මිනිස්සු සේරම ඒකි දිහා බලන් හිටියෙ කන්න වගේ..මායි තව එකෙකුයි අමාරුවෙන් ඒකිට ටෝකක් දාල මෙහෙ පබ්ලික් තැන් වල සිගරට් බොන එක ලන්කාවෙ අනාතයන්ට මැජික් කියල කිව්ව..සුද්දි අපිටත් සිගරට් 2ක් දුන්න..සිරාවට මාර ෆ්‍රෙන්ඩ්ලි බන්..

uba hari kolla oka sira aththa kathawaලංකාවෙ කෙල්ලො හුගක් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ. පිටරට කෙල්ලො ඕපන් මයින්ඩඩ්. ආදරේ කරනකොට බොක්කෙන්මයි. උඹට මාවනෙ මෝඩය වගේ පේන්නෙ. අනිත් උන් කියල තියන දේවල් බලනව. උන් ඇත්තම කියල තියනව. තවත් පජාත නොවී පලයන්.


ලංකාවෙ කෙල්ලො හුගක් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ. පිටරට කෙල්ලො ඕපන් මයින්ඩඩ්. ආදරේ කරනකොට බොක්කෙන්මයි. උඹට මාවනෙ මෝඩය වගේ පේන්නෙ. අනිත් උන් කියල තියන දේවල් බලනව. උන් ඇත්තම කියල තියනව. තවත් පජාත නොවී පලයන්.











සුද්දියන්ගෙන් ගොඩක් උන් කඩාගෙන තමයි බන් ඉන්නේ. උබට කඩාගෙන නැති එකෙක් ඕනේ නම් ඌටා වලට ගිහින් මෝර්මොන් කෑල්ලක් හරි, ආගමට ගොඩක් බර ක්‍රිස්තියන් හරි, යුදෙව් කෑල්ලක් ට්‍රයි කරන්න වෙනවා, නමුත් උන් පිට ආගම් වලින් බදිනවා අඩුයි බන්. හාල් කෑලි කථාව නම් සිරා තමයි.