සුද්දියෙක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සන ඇති... එත් ලස්සන කියන්නේ හැමදේම නෙමෙයිනේ... කෙනෙක් තමාගේ සහකාරිය තොරගන්නකොට ගොඩක් දේවල් බලන්න ඕනේ .. ලස්සන කියන්නේ ඒවා වලින් එක දෙයක් විතරයි...

    :) koheth innawa lassana hoda kello.. pinata thama eka lebenne..
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සුද්දියො හරි සෝක්..දවසක් සුද්දියෙක් බස් ස්ටෑන්ඩ් එකේ සිගා එකක් ගහ ගහ හිටියා..මිනිස්සු සේරම ඒකි දිහා බලන් හිටියෙ කන්න වගේ..මායි තව එකෙකුයි අමාරුවෙන් ඒකිට ටෝකක් දාල මෙහෙ පබ්ලික් තැන් වල සිගරට් බොන එක ලන්කාවෙ අනාතයන්ට මැජික් කියල කිව්ව..සුද්දි අපිටත් සිගරට් 2ක් දුන්න..සිරාවට මාර ෆ්‍රෙන්ඩ්ලි බන්..

    :shocked:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ලංකාවෙ කෙල්ලො හුගක් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ. පිටරට කෙල්ලො ඕපන් මයින්ඩඩ්. ආදරේ කරනකොට බොක්කෙන්මයි. උඹට මාවනෙ මෝඩය වගේ පේන්නෙ. අනිත් උන් කියල තියන දේවල් බලනව. උන් ඇත්තම කියල තියනව. තවත් පජාත නොවී පලයන්.
    uba hari kolla oka sira aththa kathawa:)
    :)
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ලංකාවෙ කෙල්ලො හුගක් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ. පිටරට කෙල්ලො ඕපන් මයින්ඩඩ්. ආදරේ කරනකොට බොක්කෙන්මයි. උඹට මාවනෙ මෝඩය වගේ පේන්නෙ. අනිත් උන් කියල තියන දේවල් බලනව. උන් ඇත්තම කියල තියනව. තවත් පජාත නොවී පලයන්.

    uba kohomada ohoma hariyatama kiyanne ? Uba suddiyek ekke yalluwelada inne ? Ehemanam mona rate suddiyekda ?
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Pakistani-Facebook-Lover-Man-Funny-Picture.jpg
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    එකෙක්ට රට පනින්න හිතිලා.... නැත්තන් කොටු පනින්න හිතිලා....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    maduranga1983

    Member
    Oct 16, 2015
    66
    2
    0
    Try karaoth bari ne putha.....try karapan.....mamath joliyata karala thiyanawa.english puluwan num wede amaru ne.....
    lankawe kellonta wada hoda un innawa....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    දාගන්න පුළුවන් වෙයි ඒත්, උඹට නඩත්තු කරන්න හිඟා කන්න වෙයි.:P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    සුද්දියන්ගෙන් ගොඩක් උන් කඩාගෙන තමයි බන් ඉන්නේ. උබට කඩාගෙන නැති එකෙක් ඕනේ නම් ඌටා වලට ගිහින් මෝර්මොන් කෑල්ලක් හරි, ආගමට ගොඩක් බර ක්‍රිස්තියන් හරි, යුදෙව් කෑල්ලක් ට්‍රයි කරන්න වෙනවා, නමුත් උන් පිට ආගම් වලින් බදිනවා අඩුයි බන්. හාල් කෑලි කථාව නම් සිරා තමයි.

     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Mata German suddiyak set una bolaw... api love eka start kare pereda... patta kella. duka hitenawa dena talks ahuwama ban.