සුද්දියෙක්

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා :lol: මං මේ නිකමට අහන්නේ...
    සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ? :sorry: මං කිවේ girlfriend වශයෙන් ? :eek:
    මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
    සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ? :(
    උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ :lol:

    01. සෝසල් සයිට් වලින් සුද්දියෝ දාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද ?

    02. ෆේස්ටු ෆේස් විතරද ට්‍රයි කරන්න පුලුවන්?

    03. උනුත් මෙහේ උන් වගේ සල්ලි වලට විදින්නමද බලන්නේ ?

    04. ගෑනු කොහෙත් එකද ?

    :frown: :frown: :frown:

    Daganda puluwan.....hariyata set unoth atha araganda bari wenawa.....sallima passen yana ganu nemei inne....
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    සුද්දියෙක් දාගන්නවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:yes:
    -ඉන්ස්පෙක්ටර් මහත්තයා.
    :lol::lol::lol::lol::lol::lol:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මචන් මම උඹට හැමදාම කියනවා වගේ අදත් කියන්නම්. මම ලංකාවේ එවුන්, indian එවුන්, poland එවුන් සහ පිලිපීන එවුන් එක්ක ඉඳල දන්නා නිසයි කියන්නේ. කළුවට කලුවේ ගඳ ගහගෙන 9-5 ජොබ් කරන bike වල යන හුජ්ජ කොල්ලොන්ට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කව්රුත් කැමති වෙන්නේ නැහැ. උඹට ලංකාවේ කෙල්ලෙක් දාගන්න අමාරු නම් ඒ ලංකාවේ කෙල්ලොන්ගේ වරද නෙවෙයි උඹේ වරද. හරියට personality එක හදාගනින්. පිළිවෙලට ඉඳපන්. හොද ජොබ් එකක් හරි business එකක් හරි කරපන්. කෙල්ලෝ ගින්නක් නැහැ. එහෙම එවුන් තමයි වෙන රටවලත් ගිහින් යමක් කමක් කරගන්නේ.

    ලංකාවේ කෙල්ලෙක් දාගන්න පුළුවන් පොඩ්ඩක් පිළිවෙලට ඇදගෙන ගිහාම කඩේක waiter කෙනෙක් වුනත්. වෙන රටවල් වල waiter කෙනෙක් වුනත් කව්රු වුනත් ජොබ් එකෙන් පස්සේ එහෙම පන්ති පරතරයක් නැහැ. හැබැයි ගති ගුණ caring වගේ දේවල් තියෙන්න ඕනේ කොයි වෙලාවෙත්. ඉගෙන ගන්න, හොද ජොබ් එකක් කරන්න වගේ නැතුව labor work වලට යන එවුන් ට මෝල කරවෙච්ච නාකි අම්මන්ඩි ල නැතුව වෙන එවුන් සෙට් වෙන්නේ නැහැ. උඹ කෙල්ලෝ මහන්සි වෙලා වැඩකරන්නේ නැහැ කියපු කතාව නම් ඇත්ත. හැබැයි හම කළු වුන කියල, රැවුල වැවෙනවා කියල, කොන්දේ කලුයි කියල කෙල්ලෝ සෙට් වෙනවා කියල හිතාගෙන ඉන්නවනම් 011 2 578234 number එකට කතා කරලා ambulance එකක් එවන්න කියපන්.

    Yathaarthaya tharum gathimi :)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සුද්දියෝ ළඟ හෙන ගඳයි බන් .. පුකට එහෙම දිව දාන්නේ කොහොමද.. උන් හෝදන්නෙත් නැහැ නේ
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හැබැයි ලන්කාවේ සමහර කෙල්ලෝ ඉන්නවා මහ පඩ ෂෝ දාගන.උන් හිතන් ඉන්නේ හායි කිව්වම මූ මට ලයින් තමයි කියලා.උන්ගේ ලොකු කම් පඩ ෂෝ නිසා තමයි අපට ලන්කාවේ හැම කෙල්ලම එපා වෙලා තියෙන්නේ.ඒ නිසාම තමයි සුද්දියෝ අපට හොදයි වගේ පෙන්නේ මොකද උන් එහෙම නැති නිසා. :yes::yes::yes::yes::yes::yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අපේ පැත්තේ කොන්ඩේ වවපු මදාවි ටයිප් එකේ බීච් බෝයිලා අනන්තවත් සුද්දියෝ දාගෙන රට ගිහින් තියෙනවා බං. සුද්දියෙක් දාගන්න එක මහා දෙයක් නෙවෙයි. රශියන් උන් නං අනුමත කරන්න බෑ ලෝබ යක්කු. :rolleyes: උං කතා කරන ඉංග්‍රීසි තෙරුම් ගන්න ගියාම පුක ඉරෙනවා :lol: සුද්දියෝ එක්ක බලද්දි ලංකාවේ කෙල්ලෝ කෙල්ලෝ ගැන කලකිරෙනවා :sorry:ඒත් ඒකට සුද්දියෝ.:love:

    බිකිනිය ගහං ස්නොර්කලින් කරන සුද්දියෝ දැක්කම කාගෙ කාගෙත් හිත වෙනස් වෙනවා පුතේ:yes: බොරු ද කියන්නේ කියලා මෙහෙට ඇවිත් ම බලා ගනිං

    හික්කඩුවේ ඉන්න අපිට ලෝකල් උන්ගෙයි සුද්දියොන්ගෙයි වෙනස කියලා දෙන්න එපා මහත්තයෝ :lol::lol:
     
    • Like
    Reactions: Sharma01

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland

    Russian un sure na ban. un hena guptha jathiyak.

    meh uba inne Chaya trans eka hariyeda?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    Russian un sure na ban. un hena guptha jathiyak.

    meh uba inne Chaya trans eka hariyeda?

    ඔව් බං. ගෙස්ට් හවුස් එකක නවතින රශියන් කාරයෙක් හොයාගන්නත් ලේසි නෑ. ත්‍රිවීල් එකක යන්නේ නෑ. යන්නෙත් පයිං :lol: යූකේ , ජර්මන් උන් නං කෙලින්ම චායා , කොරල් සෑන්ඩ් HBH බහින්නේ :lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ඔව් බං. ගෙස්ට් හවුස් එකක නවතින රශියන් කාරයෙක් හොයාගන්නත් ලේසි නෑ. ත්‍රිවීල් එකක යන්නේ නෑ. යන්නෙත් පයිං :lol: යූකේ , ජර්මන් උන් නං කෙලින්ම චායා , කොරල් සෑන්ඩ් HBH බහින්නේ :lol:

    un rent ekata podi geyakma ganne ban. ekema uyagena kala innawa. ita passe unge forum ekaka danawa ganan ekka. ena okkoma eva balala enne. kalathurakin thamai wiyadam karana ekek enne.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මම නම් කියන්නේ ලන්කාවේ කෙල්ලෝ නිකන් බොරුවට රගන්නේ නැතුව ඉන්නවනම් කොල්ලෝ වෙන වෙන එවුන් පස්සේ යන්නේ නෑ.දැන් බලහන් අපේ ඔෆිස් එකේ ඉන්නව මෙලෝ රහක් නැති කෙල්ලෝ සෙට් එකක්.කොච්චර ෂෝ එකද කියනවනම් රගනව රැගිල්ලක් අම්බානෙකට.බල්ලෙක්වත් බලන්නේ නෑ.ඕක තමයි හැම තැනම වෙන්නේ ඔය වගේ එවුන් හින්ද ලන්කාවේ ඔක්කොම කෙල්ලන්ව එපා වෙන්වා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ පැත්තේ කොන්ඩේ වවපු මදාවි ටයිප් එකේ බීච් බෝයිලා අනන්තවත් සුද්දියෝ දාගෙන රට ගිහින් තියෙනවා බං. සුද්දියෙක් දාගන්න එක මහා දෙයක් නෙවෙයි. රශියන් උන් නං අනුමත කරන්න බෑ ලෝබ යක්කු. :rolleyes: උං කතා කරන ඉංග්‍රීසි තෙරුම් ගන්න ගියාම පුක ඉරෙනවා :lol: සුද්දියෝ එක්ක බලද්දි ලංකාවේ කෙල්ලෝ කෙල්ලෝ ගැන කලකිරෙනවා :sorry:ඒත් ඒකට සුද්දියෝ.:love:

    බිකිනිය ගහං ස්නොර්කලින් කරන සුද්දියෝ දැක්කම කාගෙ කාගෙත් හිත වෙනස් වෙනවා පුතේ:yes: බොරු ද කියන්නේ කියලා මෙහෙට ඇවිත් ම බලා ගනිං

    හික්කඩුවේ ඉන්න අපිට ලෝකල් උන්ගෙයි සුද්දියොන්ගෙයි වෙනස කියලා දෙන්න එපා මහත්තයෝ :lol::lol:
    උඹ මචන් කියන්න ඕන දේ ඒ විදිහටම කියල තියනව. මේකෙ ගොබ්බ ලින් මැඩි ටිකක් මාව නැති කරන්න හැදුව මේ කතා කියල. ලංකාවෙ ඉන්නෙ කෙල්ලොද කියල හිතෙනව සුද්දියො දැක්කහම. අනිත් එක උය හික්කඩුව උණවටුන පැත්තෙ කොල්ලො ඇති තරම් පට්ටම ලස්සන සුද්දියො එක්ක සෙට් වෙනව. සුද්දියො එක්ක බලපුවහම ඇත්තටම මචන් ලංකාවෙ කෙල්ලො වැදිරියො වගේ. ඒ උනාට මින්ගෙ ලයින් එක තියෙන්නෙ ලෝකෙ ලස්සනම ගෑනු වගේ. මෙහෙම දේවල් වෙන්න ඕන මචන් ලංකාවෙ කෙල්ලන්ට තමන් කවුද කියල තේරුම් ගන්න. දැන් ලංකාවෙ කොල්ලො වැඩිපුර සෙට් වෙන්නෙ සුද්දියො එක්ක. ලංකාවෙ කෙල්ලන්ට සොරි තමා මචන්. ලංකාවෙ කෙල්ලන්ට කඩේ ගිය හරක් දෙතුන් දෙනෙක් මේකෙ ඉන්නව උන්ට රිදෙයි දැන් හොදටම.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අපේ උන් සුද්දියෝ සෙට් කරගන්න මාර දක්ශයි. අද ආපු සුද්දිට හෙට තොල දදා මුහුදෙ නාන් උන් ඉන්නේ:). මහත නාකි උන් සෙට් කරගෙන කීයක් හරි විදින්න ඉන්න උනුත් නැතුවත් ම නෙමෙයි :lol:

    වෙන්ඩ පොශ් කෙල්ලො ඉන්න වෙලාවක 6පැක් එකත් එලියෙ දාගෙන සුද්දියෙක්ගෙ අතින් අල්ලං යන්න තියෙන්නෙ :lol: ඉරිසියාවේ පැලිලා මැරෙයි. පැක් එක දැක්කම සුද්දියොත් නිකං ඉදී.. :lol::lol: