Mata German suddiyak set una bolaw... api love eka start kare pereda... patta kella. duka hitenawa dena talks ahuwama ban.

Mata German suddiyak set una bolaw... api love eka start kare pereda... patta kella. duka hitenawa dena talks ahuwama ban.

.
.
.
.
.
.
.
.
.
.
.
අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපාමං මේ නිකමට අහන්නේ...
සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ?මං කිවේ girlfriend වශයෙන් ?
මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ?![]()
උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ
01. සෝසල් සයිට් වලින් සුද්දියෝ දාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද ?
02. ෆේස්ටු ෆේස් විතරද ට්‍රයි කරන්න පුලුවන්?
03. උනුත් මෙහේ උන් වගේ සල්ලි වලට විදින්නමද බලන්නේ ?
04. ගෑනු කොහෙත් එකද ?
![]()
![]()
මචන් මම උඹට හැමදාම කියනවා වගේ අදත් කියන්නම්. මම ලංකාවේ එවුන්, indian එවුන්, poland එවුන් සහ පිලිපීන එවුන් එක්ක ඉඳල දන්නා නිසයි කියන්නේ. කළුවට කලුවේ ගඳ ගහගෙන 9-5 ජොබ් කරන bike වල යන හුජ්ජ කොල්ලොන්ට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කව්රුත් කැමති වෙන්නේ නැහැ. උඹට ලංකාවේ කෙල්ලෙක් දාගන්න අමාරු නම් ඒ ලංකාවේ කෙල්ලොන්ගේ වරද නෙවෙයි උඹේ වරද. හරියට personality එක හදාගනින්. පිළිවෙලට ඉඳපන්. හොද ජොබ් එකක් හරි business එකක් හරි කරපන්. කෙල්ලෝ ගින්නක් නැහැ. එහෙම එවුන් තමයි වෙන රටවලත් ගිහින් යමක් කමක් කරගන්නේ.
ලංකාවේ කෙල්ලෙක් දාගන්න පුළුවන් පොඩ්ඩක් පිළිවෙලට ඇදගෙන ගිහාම කඩේක waiter කෙනෙක් වුනත්. වෙන රටවල් වල waiter කෙනෙක් වුනත් කව්රු වුනත් ජොබ් එකෙන් පස්සේ එහෙම පන්ති පරතරයක් නැහැ. හැබැයි ගති ගුණ caring වගේ දේවල් තියෙන්න ඕනේ කොයි වෙලාවෙත්. ඉගෙන ගන්න, හොද ජොබ් එකක් කරන්න වගේ නැතුව labor work වලට යන එවුන් ට මෝල කරවෙච්ච නාකි අම්මන්ඩි ල නැතුව වෙන එවුන් සෙට් වෙන්නේ නැහැ. උඹ කෙල්ලෝ මහන්සි වෙලා වැඩකරන්නේ නැහැ කියපු කතාව නම් ඇත්ත. හැබැයි හම කළු වුන කියල, රැවුල වැවෙනවා කියල, කොන්දේ කලුයි කියල කෙල්ලෝ සෙට් වෙනවා කියල හිතාගෙන ඉන්නවනම් 011 2 578234 number එකට කතා කරලා ambulance එකක් එවන්න කියපන්.







උං කතා කරන ඉංග්‍රීසි තෙරුම් ගන්න ගියාම පුක ඉරෙනවා
සුද්දියෝ එක්ක බලද්දි ලංකාවේ කෙල්ලෝ කෙල්ලෝ ගැන කලකිරෙනවා
ඒත් ඒකට සුද්දියෝ.
බොරු ද කියන්නේ කියලා මෙහෙට ඇවිත් ම බලා ගනිං 

අපේ පැත්තේ කොන්ඩේ වවපු මදාවි ටයිප් එකේ බීච් බෝයිලා අනන්තවත් සුද්දියෝ දාගෙන රට ගිහින් තියෙනවා බං. සුද්දියෙක් දාගන්න එක මහා දෙයක් නෙවෙයි. රශියන් උන් නං අනුමත කරන්න බෑ ලෝබ යක්කු.උං කතා කරන ඉංග්‍රීසි තෙරුම් ගන්න ගියාම පුක ඉරෙනවා
සුද්දියෝ එක්ක බලද්දි ලංකාවේ කෙල්ලෝ කෙල්ලෝ ගැන කලකිරෙනවා
ඒත් ඒකට සුද්දියෝ.
බිකිනිය ගහං ස්නොර්කලින් කරන සුද්දියෝ දැක්කම කාගෙ කාගෙත් හිත වෙනස් වෙනවා පුතේබොරු ද කියන්නේ කියලා මෙහෙට ඇවිත් ම බලා ගනිං
හික්කඩුවේ ඉන්න අපිට ලෝකල් උන්ගෙයි සුද්දියොන්ගෙයි වෙනස කියලා දෙන්න එපා මහත්තයෝ![]()
Russian un sure na ban. un hena guptha jathiyak.
meh uba inne Chaya trans eka hariyeda?
යූකේ , ජර්මන් උන් නං කෙලින්ම චායා , කොරල් සෑන්ඩ් HBH බහින්නේ 
ඔව් බං. ගෙස්ට් හවුස් එකක නවතින රශියන් කාරයෙක් හොයාගන්නත් ලේසි නෑ. ත්‍රිවීල් එකක යන්නේ නෑ. යන්නෙත් පයිංයූකේ , ජර්මන් උන් නං කෙලින්ම චායා , කොරල් සෑන්ඩ් HBH බහින්නේ
![]()









උඹ මචන් කියන්න ඕන දේ ඒ විදිහටම කියල තියනව. මේකෙ ගොබ්බ ලින් මැඩි ටිකක් මාව නැති කරන්න හැදුව මේ කතා කියල. ලංකාවෙ ඉන්නෙ කෙල්ලොද කියල හිතෙනව සුද්දියො දැක්කහම. අනිත් එක උය හික්කඩුව උණවටුන පැත්තෙ කොල්ලො ඇති තරම් පට්ටම ලස්සන සුද්දියො එක්ක සෙට් වෙනව. සුද්දියො එක්ක බලපුවහම ඇත්තටම මචන් ලංකාවෙ කෙල්ලො වැදිරියො වගේ. ඒ උනාට මින්ගෙ ලයින් එක තියෙන්නෙ ලෝකෙ ලස්සනම ගෑනු වගේ. මෙහෙම දේවල් වෙන්න ඕන මචන් ලංකාවෙ කෙල්ලන්ට තමන් කවුද කියල තේරුම් ගන්න. දැන් ලංකාවෙ කොල්ලො වැඩිපුර සෙට් වෙන්නෙ සුද්දියො එක්ක. ලංකාවෙ කෙල්ලන්ට සොරි තමා මචන්. ලංකාවෙ කෙල්ලන්ට කඩේ ගිය හරක් දෙතුන් දෙනෙක් මේකෙ ඉන්නව උන්ට රිදෙයි දැන් හොදටම.අපේ පැත්තේ කොන්ඩේ වවපු මදාවි ටයිප් එකේ බීච් බෝයිලා අනන්තවත් සුද්දියෝ දාගෙන රට ගිහින් තියෙනවා බං. සුද්දියෙක් දාගන්න එක මහා දෙයක් නෙවෙයි. රශියන් උන් නං අනුමත කරන්න බෑ ලෝබ යක්කු.උං කතා කරන ඉංග්‍රීසි තෙරුම් ගන්න ගියාම පුක ඉරෙනවා
සුද්දියෝ එක්ක බලද්දි ලංකාවේ කෙල්ලෝ කෙල්ලෝ ගැන කලකිරෙනවා
ඒත් ඒකට සුද්දියෝ.
බිකිනිය ගහං ස්නොර්කලින් කරන සුද්දියෝ දැක්කම කාගෙ කාගෙත් හිත වෙනස් වෙනවා පුතේබොරු ද කියන්නේ කියලා මෙහෙට ඇවිත් ම බලා ගනිං
හික්කඩුවේ ඉන්න අපිට ලෝකල් උන්ගෙයි සුද්දියොන්ගෙයි වෙනස කියලා දෙන්න එපා මහත්තයෝ![]()
philipine ekak nan puluwan,, unuth sudui neh![]()
. මහත නාකි උන් සෙට් කරගෙන කීයක් හරි විදින්න ඉන්න උනුත් නැතුවත් ම නෙමෙයි 
ඉරිසියාවේ පැලිලා මැරෙයි. පැක් එක දැක්කම සුද්දියොත් නිකං ඉදී.. 
