සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අර මේකේ හිටියා නේද මේ ත්‍රෙඩ් එක අප් කරන්න එපා ටොයිලට් ගිහින් ඉවරයක් නෑ කියපු එකෙක්..
    X Factor Reaction GIF by X Factor Global
    අන්න ඉන්ස්ටා එක දාලා ඒකිගේ..උබ මැරෙනවා අද...😂😂😂
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    හරිනං මේකිව පොලිසියට අල්ලල දීල නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ
    අවලං විදියට පොදු ප්‍රවාහන සේවාවල යනවට
    පිටරටවත් නෑ මේ කෝලං
    මුං අපේ රටවල් මුඩුක්කු ගාණටද හිතං ඉන්නෙ
     
    • Haha
    Reactions: kush294

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    හරිනං මේකිව පොලිසියට අල්ලල දීල නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ
    අවලං විදියට පොදු ප්‍රවාහන සේවාවල යනවට
    පිටරටවත් නෑ මේ කෝලං
    මුං අපේ රටවල් මුඩුක්කු ගාණටද හිතං ඉන්නෙ
    නීතිය නෑ ආතල් දන්නේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඕකුන් උපන් රටවල් වල ඔහොම බස් එකේ හරි කෝච්චියෙ හරි ගියොත් කොහොමද
    සංස්කෘතියක්‌ නැති ක්‍රිස්තියානි කතෝලික ආගම් කාරයෝ ඔය
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    සංස්කෘතියක්‌ නැති ක්‍රිස්තියානි කතෝලික ආගම් කාරයෝ ඔය
    සංස්කෘතියක්වත් ආගමක්වත් මෙතනට ඕනෙ නෑ
    හැදියාව කියල දෙයක් තියෙනවනෙ..
     
    • Like
    Reactions: Punchi Ogawa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    සංස්කෘතියක්වත් ආගමක්වත් මෙතනට ඕනෙ නෑ
    හැදියාව කියල දෙයක් තියෙනවනෙ..
    ඔව්. ආගම්කාරයෝන්ට හැදියාවක් නැහැනේ.