අනිවා..
අපේ රටෙත් ඇති බං එහෙම එවුන්..කරුමෙට අපිට සෙට් වෙන්නෙ නෑ.. සෙට් වුනොත් සෙට් වෙන්නෙ ගෝතකරුමයක් තමා.. ඒ ලබා උපන් හැටි තමා ඉතිං..
පෙනුමම නෙමෙයි අපේ උන්ගෙ ගතිගුන හරි නෑ ඒකයි.

අනිවා..
අපේ රටෙත් ඇති බං එහෙම එවුන්..කරුමෙට අපිට සෙට් වෙන්නෙ නෑ.. සෙට් වුනොත් සෙට් වෙන්නෙ ගෝතකරුමයක් තමා.. ඒ ලබා උපන් හැටි තමා ඉතිං..

මට නම් එහෙම හිතෙන්නේ නැහැ මචන් ..බලපන් මෙන්න මෙයාවmeka obanna ..මෙචර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවා කියල හිතනවද ????
මට නම් එහෙම හිතෙන්නේ නැහැ මචන් ..බලපන් මෙන්න මෙයාවmeka obanna ..මෙචර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවා කියල හිතනවද ????

පෙනුමම නෙමෙයි අපේ උන්ගෙ ගතිගුන හරි නෑ ඒකයි.![]()
මොනවද දන්නෙ නෑ රස විදල තියෙන්නෙබැන්දෙ නැති වුනාට මම සියලු රස වින්ද එකෙක්.![]()
ela ela thnxx ..

පිට රට එවුන්ගෙත් එහෙමම ඇති බං.. මොන රටක හිටියත් මොනවා කලත් ගෑනු ගෑනුම තමා.. ගතිගුණ තියෙන ලස්සන හොඳ කෙල්ලෙක් හොයාගන්න එක පට්ට අමාරු වැඩක්..

මම නම් පහ වසරෙ වගේ මචන් ඕව පටන් ගත්තෙඋඹ තව ටිකකින් විඳින ඒවම තමයි![]()
උඹ අලුතින් ආපු කෙනෙක් කියලා දැනුයි දැක්කෙ..
උඹට දාන්න ඕන Image එකේ Direct Link එක කොපි කරලා
![]()
මෙන්න මේ උඩ තියෙන අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සෙ එන බොක්ස් එකට පේස්ට් කරලා Ok කරපන්..

methana ayata owa therenne ne banඅනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...
![]()
![]()
![]()
හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයිඅනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...
![]()
![]()
![]()




එකනේ අපිට මිනිස්සුකියන්නේ ..

Uta Nethi Amaruwak Ne Ubata Thiyenneහා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයිඑකනේ අපිට මිනිස්සුකියන්නේ ..
![]()


me inne lankawe kello melo rahak na kalu kota katha rodi kello![]()

ela boss thnxx
ඒක එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව තමා තීරනය වෙන්නේ.අනිත් එක ඒක සාපේක්ෂයි මට ලස්සන කෙල්ල වෙනත් එකෙකුට කැත වෙන්නත් පුලුවන් ...![]()

අනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...
