.: සුද්දියො සාරි ඇන්දම... :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: සුද්දියො සාරි ඇන්දම... :.

    එක එක ජංගි කොටන් ඇඳන් දඟලන සුද්දියො සාරියක් ඇන්දම තියෙන ලස්සන බලපල්ලකො....

    image0011t.jpg


    image008hs.jpg


    image007l.jpg


    image006lw.jpg


    image005lc.jpg


    image002ys.jpg


    image003ks.jpg


    image004ci.jpg


    image009o.jpg


    ~ (උපුටා ගැනීම ඊයකිනි!) ~
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ai ape kello lassan nadda bnz :D

    අපේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි නේ බන්....මම කියන්න හැදුවේ විකාර ඇඳුම් ඇඳන් දඟලන සුද්දියොත් සාරියක් ඇන්දම අමුතුම ලස්සනක් එනවා කියල....දැක්කේ නැද්ද අර වල් ගෑනිත් සාරියක් ඇඳලා ඩීසන්ට් වෙලා හිටියා...:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.

    හරියට හරි සහෝ....සාරියක් ඇඳලා යන ලස්සන කෙල්ලෙක් දැක්කම හිතට දැනෙන හැඟීම උනත් වෙනස් නේ,කොට සාය කෑල්ලක් ඇඳලා ඔක්කොම පෙන්නගෙන යන ඒවා දැක්කම එන හැඟීමට වඩා...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් බං අනික මුන්ගේ ඇගවල් දිගයිනේ... එතකොට කොහොමටත් ලස්සනයි...