maxxa..
bump
පිස්සු පුසා;12976786 said:
කෙල්ලෙක්ගෙ ඇඟේ හැම කෝමල රේඛාවක්ම ලෙසටම පෙන ඇඳුමක්
![]()
bump
![]()
ඇත්තටම හරිම ලස්සනයි මචෝ...
![]()
rep added
lassanai thamai..... siravatama.


ඒ මචන් අඳින විදිය අනුව නේද.....සාරි ඇඳිලලත් දැන් මොඩ් වෙලා තියෙන්නේ....මට ඇහිලා තියෙනවා කෙල්ලෝ කතා වෙනවා සාරි අඳින එක එක ස්ටයිල් ගැන...![]()
පිස්සු පුසා;12981441 said:
මොනවද අපටත් කියපන් බලන්න

අනේ තියාගනින් උඹේ කතාවමට ඕව මතක නෑ බන්...ඔයිට වැඩිය කොච්චර දේවල් තියෙනවද මතකේ තියාගන්න..![]()



පිස්සු පුසා;12982246 said:

සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.




