සුද්දි ලවු එක ❤️❤️❤️

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :love::sorry: මේ photoසෙට් එක දැක්කම පරන ලස්සන මතක සෙට් එකක් මතක් වුනා බන්, මානසිකව ඇද වැටුනා ඉතින්.. කෙටියෙන් සීන් එක කියන්නම්, කොරෝනා වලට කලින් අපිත් සැරටම tourism සීන් එකේ හිටිය, foreignersලට විතරක් hosting දෙන guest එකක් තිබ්බ අපිට, ඉතින් ඕකට සැරටම foreignersල ආවා, දවසක් UK සුද්දියෙක් ආව ඒකිගෙ යාලුවා එක්ක, මට වඩා මිටි ලස්සන කෙල්ල, මගේ වයසෙ වගේ ඇති, ඒකිගෙ නම හැනා. අපේ ගේ තිබ්බෙ guest එකට පිටි පස්සෙ, මුලින්ම මේකි මට සෙට් වුනේ wifi password එක ඉල්ලගන්න මාව හොයන් ඇවිත්, ඉතින් ඊට පස්සෙත් මේකි එනව හැමතිස්සෙම මාව හොයාගෙන අනම්මනම් අහන්න, මං එක්ක තමයි හිටපු දවස් ටිකේම හිටියෙ, ඒකිම ඒකිගෙ විස්තර මට කිය කිය මගෙන් මගේ විස්තර අහගත්තෙ කාලයක් ලගින්ම හිටපු කෙල්ලෙක් වගේ :sorry::love: ඒකිගෙ voice එක තාමත් මතකයි බන්, මට සෙට් වෙලා හිටපු ලංකාවෙ එක කෙල්ලෙක්ගෙ ලගවත් මේකිගෙන් තරම් kind/care/respect එකක් මට දැනුනෙ නෑ, ඒක ඇත්තටම another level මචං. මං එක්ක කතා කරපු හැම වචනෙම මට මාරම kindසීන් එකේ ඒ කෙල්ල කතා කරේ ලස්සනට හිනා වෙලා :sorry::love:.. කතා කරපු හැම වෙලේම හිනා වෙලාමයි මං එක්ක හිටියෙ, මං ඒකට මාරම කැමතියි ඉතින්, මාරම kind කෙල්ලෙක්, whale watching වලටත් මාව එක්කන් ගියා ඒකිගෙ වියදමෙන්. මං ඒ දවස්වල මාරම ගොං, අඩුම තරමෙ fb/mobile number එකක්වත් ඉල්ල ගත්තෙ නෑ. ඒකට කිසිම ගටක්වත් තිබ්බෙත් නෑ. ඒකි ගියාම තමයි කියාගන්න බැරි ෆීලින්ග් එකක් හිතට එන්න පටන් ගත්තෙ, අදටත් ඒ කෙල්ලගෙ මූන, පෙනුම, ඒකිගෙ හිනාව සැරටම ඔලුවෙ තියෙනව බන්. ඒකි මං එක්ක යාලු ෆිට් එකෙන් වෙන්න ඇති හිටියෙ, ඒ වුනාට මට ඒකිව සැරටම හිතට වැදුන බන්. අදටත් මේ යට තියෙනව වගේ සීන් එකක් දැක්ක ගමන් ඉස්සෙල්ලම මතක් වෙන්නෙ හැනාව:(:love:. ඒකි දැන් ලෝකෙ කොහේ කොතනක ඉන්නවද දන්නෙ නෑ, ගෙදර මිනිස්සුන්ට මේව කියන්නත් බෑ එයාලට ඕව තේරුම් ගන්න පුලුවන් කමකුත් නෑ, නිකන්ම ජෝක් එකක් වුනා විතරයි මං, උබල එක්ක බෙදාගන්න හිතුන මේ පහල photo ටික දැක්කට පස්සෙ..ජෝක් එකට ගන්න එපා බන්, සිරාවටම empty ගතියක් දැනුනා..

    සැ:යු- මං මූ වගේ කොන්ඩ වවාගෙන ඉන්න එකෙක් නෙමෙයි.


    photos ටික දැක්කෙ මේ fb page එකෙන්:
    🇱🇰
    ❤️
    🇷🇺


    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    FB eke groups thiyenawa owatama. E wage ekaka dapan english wala post eka. Apahu ekiwa hamba wennath puluwan. FB, Insta wala poddak hiyapan
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඇයි බං ඔහොම පෑන්ටි අදින්නෙ සුද්දියො ? සීම්ලස් එවා වගේ ඇන්ද නම් ලස්සනයිනෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තව එක සැරයක් මට ඔබ හමුවන්නට ඇත්නම්
    නොසගවා පවසන්නම් ඔබ‍ට ආදරෙයි මං.

    එච්චර හිතන්න එපා බං උන් නෝමලි හැමෝටම කතා කරන්නේ ඔහොම තමයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    matath set una british kallak.mata wada awurudu 5k wayasa wadi.boss ge client kenek.wena rataka innakota set une..ekita sallith thiyenawa.benz sport car ekak thiyenne.karume kiyanne lankawe ekiyek propose karala iwarai gedarin ethakota..mama kamathi naha katawath boru karanna eka nisa athaarala damma.habayi ekak kiyanna ona..e wage chance enne lifetime ekatama eka parayi..eka nisaa passe duk wenne nathuwa ena chance eka ganin..matanam awulak naha kisima dukakuth naha.mata ona tharamata mama hamba karan thiyenne..mama kiwwe dan lankawe thathwe anuwa wena ratakata yana eka thama hodama de.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    hamme thoo nm gon booruwek sirawta. math asaiy mewage suddi kellekta :love:

    matath set una british kallak.mata wada awurudu 5k wayasa wadi.boss ge client kenek.wena rataka innakota set une..ekita sallith thiyenawa.benz sport car ekak thiyenne.karume kiyanne lankawe ekiyek propose karala iwarai gedarin ethakota..mama kamathi naha katawath boru karanna eka nisa athaarala damma.
    eka parata amma awith aharewwada thowa
    ------ Post added on Jan 30, 2022 at 3:25 PM