Maath kamathi suddiyonta bn un hena hurathalමේ photoසෙට් එක දැක්කම පරන ලස්සන මතක සෙට් එකක් මතක් වුනා බන්, මානසිකව ඇද වැටුනා ඉතින්.. කෙටියෙන් සීන් එක කියන්නම්, කොරෝනා වලට කලින් අපිත් සැරටම tourism සීන් එකේ හිටිය, foreignersලට විතරක් hosting දෙන guest එකක් තිබ්බ අපිට, ඉතින් ඕකට සැරටම foreignersල ආවා, දවසක් UK සුද්දියෙක් ආව ඒකිගෙ යාලුවා එක්ක, මට වඩා මිටි ලස්සන කෙල්ල, මගේ වයසෙ වගේ ඇති, ඒකිගෙ නම හැනා. අපේ ගේ තිබ්බෙ guest එකට පිටි පස්සෙ, මුලින්ම මේකි මට සෙට් වුනේ wifi password එක ඉල්ලගන්න මාව හොයන් ඇවිත්, ඉතින් ඊට පස්සෙත් මේකි එනව හැමතිස්සෙම මාව හොයාගෙන අනම්මනම් අහන්න, මං එක්ක තමයි හිටපු දවස් ටිකේම හිටියෙ, ඒකිම ඒකිගෙ විස්තර මට කිය කිය මගෙන් මගේ විස්තර අහගත්තෙ කාලයක් ලගින්ම හිටපු කෙල්ලෙක් වගේ
ඒකිගෙ voice එක තාමත් මතකයි බන්, මට සෙට් වෙලා හිටපු ලංකාවෙ එක කෙල්ලෙක්ගෙ ලගවත් මේකිගෙන් තරම් kind/care/respect එකක් මට දැනුනෙ නෑ, ඒක ඇත්තටම another level මචං. මං එක්ක කතා කරපු හැම වචනෙම මට මාරම kindසීන් එකේ ඒ කෙල්ල කතා කරේ ලස්සනට හිනා වෙලා
.. කතා කරපු හැම වෙලේම හිනා වෙලාමයි මං එක්ක හිටියෙ, මං ඒකට මාරම කැමතියි ඉතින්, මාරම kind කෙල්ලෙක්, whale watching වලටත් මාව එක්කන් ගියා ඒකිගෙ වියදමෙන්. මං ඒ දවස්වල මාරම ගොං, අඩුම තරමෙ fb/mobile number එකක්වත් ඉල්ල ගත්තෙ නෑ. ඒකට කිසිම ගටක්වත් තිබ්බෙත් නෑ. ඒකි ගියාම තමයි කියාගන්න බැරි ෆීලින්ග් එකක් හිතට එන්න පටන් ගත්තෙ, අදටත් ඒ කෙල්ලගෙ මූන, පෙනුම, ඒකිගෙ හිනාව සැරටම ඔලුවෙ තියෙනව බන්. ඒකි මං එක්ක යාලු ෆිට් එකෙන් වෙන්න ඇති හිටියෙ, ඒ වුනාට මට ඒකිව සැරටම හිතට වැදුන බන්. අදටත් මේ යට තියෙනව වගේ සීන් එකක් දැක්ක ගමන් ඉස්සෙල්ලම මතක් වෙන්නෙ හැනාව
. ඒකි දැන් ලෝකෙ කොහේ කොතනක ඉන්නවද දන්නෙ නෑ, ගෙදර මිනිස්සුන්ට මේව කියන්නත් බෑ එයාලට ඕව තේරුම් ගන්න පුලුවන් කමකුත් නෑ, නිකන්ම ජෝක් එකක් වුනා විතරයි මං, උබල එක්ක බෙදාගන්න හිතුන මේ පහල photo ටික දැක්කට පස්සෙ..ජෝක් එකට ගන්න එපා බන්, සිරාවටම empty ගතියක් දැනුනා..
සැ:යු- මං මූ වගේ කොන්ඩ වවාගෙන ඉන්න එකෙක් නෙමෙයි.
photos ටික දැක්කෙ මේ fb page එකෙන්:
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Gahanne koheda ban beach yanne wife ekkaඋබට ගහන්නනේ තිබුනේ බදින්නම ඕනේ නැ උන්ට ෆිලින් ආවම ගහන්න දෙනවා
uba Black kellekda marry kare Lindo?ඉස්සර වුනානං උඹටත් ලින්ඩා වගේ කෙන්යා යන්න තිබුනා කියල කියන්න කව්රුත් නැද්ද![]()