සුද්දෙක්ගෙන් photography ඉගනගමුද? (Karl Taylor)

Nov 18, 2011
18
3
0
වටින පොස්ට් එකක්. Introduction to photography බැලුව. අනික් ඒවත් බලනවා. අනිත් torrent link ටිකත් හම්බ උනොත් දාන්න. :confused: මමත් හෙව්වා තවම හම්බුනේ නැහැ.. :no: මට තවම රෙප් කරන්න බෑ. මම පොඩියි ලු. :angry::angry::angry::angry:
 
  • Like
Reactions: Supun. and ela

rukshan86

Well-known member
  • Mar 5, 2008
    991
    370
    63
    Pattaya
    ඔන්න යාළුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ Karl Taylor කියන ඡායාරූපශිල්පියාගෙ Tutorials සෙට් එකක්. මම නිකන් දුන්නට මෙයා නම් මේවා සල්ලි වලට තමයි විකුණන්නෙ. ඔයාලට බලාගන්නත් එක්ක මම ගානත් දාල තියනවා. Karl Taylor කිව්වම ගොඩක් කට්ටිය දන්නවත් ඇති. Karl Taylor කියන්නෙ හොඳ දැනුමක් තියන වෘතීය චායාරූපශිල්පියෙක්. මිනිහ උගන්නත් දක්ෂයි.

    Karlව දැකල නැත්තම් මෙන්න බලාගන්නකෝ.
    Karl.jpg


    මේ තියෙන්නෙ Karlගෙ වෙබ් සයිට් එක.


    මේක Karlගෙ Youtube channel එක.


    මේක Karlගෙ facebook page එක.


    මේ tutorials ඩවුන්ලෝඩ් කරල බලන්න. ඉවර වෙනකන් එකදිගට බලන්න පුලුවන් කිසිම කම්මැලිකමක් නැතිව.ගොඩක් දේවල් ඉගන ගන්නත් පුළුවන්.

    හරි එහෙනම් වැඩේ පටන් ගමු. Torrent files තමයි තියෙන්නෙ. Free download කරන්න පුලුවන්. ඔක්කොම thepiratebay.se සයිට් එකේ files තමයි තියෙන්නෙ.

    Introduction to Photography Course ($49.95)
    shop-intro-to-photography-course-graphic-200.jpg


    _____________________________________

    Travel & Landscape Photography Course ($49.95)
    shop-travel-and-landscape-photography-course-200.jpg


    _____________________________________

    Advanced Digital Photography ($49.95)
    shop-Advanced-Digital-Photography-course-200.jpg


    _____________________________________

    Fashion & Beauty Lighting Secrets ($129.95)
    shop-Fashion-Beauty-course-200.jpg


    _____________________________________

    Professional Retouching Secrets ($129.95)
    shop-Professional-Retouching-Secrets-course-200.jpg



    කාට හරි DVD සල්ලි දීල ගන්න හිතෙනවා නම් මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්.


    එතන තව ටිකක් තියනවා. ඒවාවල torrent files නම් හම්බ වුනේ නෑ :(
    කාට හරි අනිත් DVD වල download links හම්බ වුනොත් මෙතන post කරන්න.



    අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාල යන්න. හොඳ නම් රෙප් දෙන්න.


    patta tut set eka.ade meka mama ada dekke :no: mama mugen 1 dvd order kala :sorry::sorry:
     
    Last edited: