මට පොටෝග්‍රැපි ගැන ඉගෙන ගන්න හිතුන නිසා Karl Taylor ගේ DVD සෙට් එක ඕඩර් කලා.ඔන්න එවගේ තියෙන ඒවා ගැන මම පොඩ්ඩක් කියන්නම් පොටෝග්‍රැපි වලට කැමති අයට වැදගත් වේවි කියල හිතනවා.
1) Introduction To Photography Course
මේකෙ නම් තියෙන්නේ නෝමල් හැදින්වීමක් තමා.
Lights,Apertures & Shutter Speeds,Landscape Pictures,Depth of Field ඔන්න ඔය වගේ ඒවා ගැන කියලා දෙනවා.ඇත්තටම සල්ලි දීලා ගන්නවනම් මේ ඩීවීඩී එක නම් වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ.ඩවුන්ලෝඩ් වගේ කරනවනම් කමක් නෑ පොඩි අයිඩියාස් ටිකක් ගන්න පුලුවන්.ආහ් මේකට තව පොඩි බුක්ලෙට් එකක් දෙනවා.ඒකෙ Exposure Settings,Depth of field,Lights,Lens power,Rule of thirds ගැන විස්තර ටිකක් දීලා තියෙනවා.
2) Travel & Landscape Photography Course
මේක නම් ගොඩාක් හොදයි අපි වගේ ආධුනිකයන්ට.Karl පැරිස් වල අයිෆල් ටවර් එකේ මැක්සා ෂුට් එකක් කරනවා.එයගේ අපැචර්,ෂටර් ස්පීඩ් ඒවත් ඔක්කොම කියනවා.ඒක නම් ගොඩාක් හොදයි.තව ගොඩාක් ෂූට් කරනවා.එයා තව ප්‍රොෆෙෂනල් පොටොග්‍රැපර් කෙනක් එක්ක පොඩි ඩිස්කෂන් එකක් දෙනවා බීච් එකේ ෂූට් කරන්න කලින්.
Karl එතන පොටෝස් ටිකක් ගන්නවා.ඔක්කොම ටික විස්තර කරනවා.එයගේ ෆිල්ටර්ස් ෂටර් ස්පීඩ් අපැචර් ඒ වගේ පොටෝ එකට වැදගත් වෙන ඔක්කොම වගේ කියලා දෙනවා.පොටෝ ගන්න හොද ටයිම් ටිකත් කියලා දෙනවා.
ආයෙත් අර ප්‍රොෆෙෂනල් කෙනාගේ ස්ටුඩියො එකට ගිහින් ගනිපු පොටොස් ගැන විස්තර කරනවා.ගොඩක් පොටෝ ෂූට් තියෙනවා.ඔක්කොම හොදයි.හොදට විස්තර කරල කියල දෙනවා.
ඇත්තටම ගොඩාක් වටින ඩීවීඩී එකක්.
3) Advanced Digital Photography
මේකෙත් මැක්සම ෂූට්ස් කරනවා.Painting with Lights,Macro,Flash On location,Action shots වගේ ඒවා සහ තව නියම ෂූට්ස් ටිකක් කරනවා.කේබල් රිලීස් එක ගැනත් කියලා දෙනවා මේකෙදි.පේන්ටින්ග් විත් ලයිට්ස් නම් මරු.දන්නෙ නැති ගොඩාක් ඒවා ඉගෙන ගත්තා.මැක්‍රො පොටෝස් ටිකත් මරු.ස්ටෑන්ඩර්ඩ් ලෙන්ස් එක කන්වර්ටර් දාලා මැක්‍රො කරන විදියත් කියනවා.ගොඩාක් වටින ට්‍රික්ස් කියලා දෙනවා මේකෙත් කලින් එකේ වගේම.
4) Advanced Digital Photography 2
මේකෙ HDR,Panoramic,Landscape,Twilight and Night,Midday light,යන කාර් එකක කැමර එක සෙට් කරලා පොටෝස් ටිකක් ගන්නවා.ඒකත් මැක්සා,Location Lighting.Panoramic සහ HDR මර්ජ් කරන විදිය සහ HDR වල කලර් සහ තව ගොඩාක් දේවල පොටොෂොප් වලින් කරනවා.
එයාගේ කලයන්ට් කෙනෙක්ගේ ව්ඩක් කරනවා සන්ග්ලාස් දාපු කෙල්ලෙක්ගේ.එකෙත් හොද ලයිටින්ග් වැඩ ටිකත් කියලා.අන්තිමට ඔෆීස් එකක මැක්සම ෂූට් එකක් කරනවා.මරු කෑලි 2ක් ඉන්නවා ජන්ගිය සහ බ්‍රා එක පිටින්.Karl ටෙක්නික්ස් නම් කියල වැඩක් නෑ.මාරම ගති.
5) HD-DSLR Movie Making
මේකෙ එයාගේ "No Regrets" කියන පොඩි මූවි එක හදන විදිය තම.ගොඩාක් දේවල් මෙකෙනුත් ඉගෙන ගත්තා.ඔක්කොම කරන්න එයගෙ DSLR කැමරා එකෙන්(Cannon 5D).ඒක ෂූට් කරන්න ඕනි දේවල් ගැන මුලදි හොදට විස්තර කරල කියල දෙනවා.ස්ටුඩියෝ එකෙදි වලින් එඩිට් කරන විදියත් ටික්ක් කියල දෙනවා.වීඩියෝ එකක් කරන්න ගොඩාක් හොද ට්‍රික්ස් කියලා දෙනවා.
6) Better Photos With Your Compact Camera
ඔයාගේ නෝමල් කැමරා එකෙන් පොටෝස් ගන්න විදිය තමා මේකෙන් කියල දෙන්නේ.මම නම් මේක හරියට බැලුවෙ නෑ.මට කම්පැක්ට් කැමරා එකක් නැති නිසා.ඒත් ඔයාට කම්පැක්ට් කැමරා එකක් තියෙනවනම් අනිවා මේක හොයගෙන බලන්න.
මට සින්හල ටික ටයිප් කරන්න සෑහෙන වෙලා ගියා.එකයි ගොඩක් විස්තර කරන්න බැරි උනේ.තවත් මේක ගැන දැන ගන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න.ඇත්තටම හොද DVD සෙට් එකක්.ගොඩාක් වටිනවා.මේක ටොරන්ට් වල තියෙනවා.හොයලා බලන්න.