සුද්දෙක් ගම්මන්පිළගේ රෙදි ගලවයි
තමන් උපාසකයෙකු යැයි නිතම පවසන උදය ගම්මන්පිළ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්.මේ බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.උදය ගම්මන්පිළ සුදු රෙද්දට මුවා වී කර ඇති මූල්‍ය වංචා පිළිබඳව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩ්වික් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.
තමන් සතු සමාගම් 03ක් ගම්මන්පිල සහ සිඩිනි ජයසිංහ කොල්ල කෑ ආකාරය පිළිබදව ඔහු මෙසේ සඳහන් කරනු ලැබුවා.

mokada pora katawath karadarayak natiwa inna nisa. eth ara voice cut eka dakkata passe porath typical politician kenek kiyala therum gatta 