සුද්දෙක් ගම්මන්පිළගේ රෙදි ගලවයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සුද්දෙක් ගම්මන්පිළගේ රෙදි ගලවයි

    udaya-gammanpila.png

    තමන් උපාසකයෙකු යැයි නිතම පවසන උදය ගම්මන්පිළ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්.මේ බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.උදය ගම්මන්පිළ සුදු රෙද්දට මුවා වී කර ඇති මූල්‍ය වංචා පිළිබඳව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩ්වික් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.
    තමන් සතු සමාගම් 03ක් ගම්මන්පිල සහ සිඩිනි ජයසිංහ කොල්ල කෑ ආකාරය පිළිබදව ඔහු මෙසේ සඳහන් කරනු ලැබුවා.

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ ඔවු සුද්දෙක්නේ කිව්වේ. ඒක හින්ද ඇත්ත වෙන්නම ඕනේ. ඔය සුදු මහත්තුරු හරිම හොඳයි. කවදාවත් බොරුවක් කියන්නේ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනේ ඔවු සුද්දෙක්නේ කිව්වේ. ඒක හින්ද ඇත්ත වෙන්නම ඕනේ. ඔය සුදු මහත්තුරු හරිම හොඳයි. කවදාවත් බොරුවක් කියන්නේ නෑ.

    Mama nam Gammanpila fan kenek nemei..
    Eth me wage siddiyak kawuru hari kalin kiwwanam apith wiswasa karanne na :no: mokada pora katawath karadarayak natiwa inna nisa. eth ara voice cut eka dakkata passe porath typical politician kenek kiyala therum gatta :baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ai me chanda enna anthima mohothe voice cutui,suddek kiyana ewwai okkam eliyt enne.eeta kalin oy sudda ow kiww nm apit kawd eththa kiyanne.kawda boru kiyanne blnn thibuna
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mama nam Gammanpila fan kenek nemei..
    Eth me wage siddiyak kawuru hari kalin kiwwanam apith wiswasa karanne na :no: mokada pora katawath karadarayak natiwa inna nisa. eth ara voice cut eka dakkata passe porath typical politician kenek kiyala therum gatta :baffled:

    :lol::lol::lol: ugen kaatawath karadarayak na kiyala uba kohomada danne? any proof? penna penna karadara karanne na :rofl: