සුද්දෙක් බත් අතින් කන විදිය කියාදෙයි...! ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණි විදේශිකයෙකු බත් අතින් කන හැටි කියාදෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. ඔහු මෙලෙස බත් අතින් කන විට ඔහුට පිටුපස සිටින අපේ එක්කෙනෙක් හැන්දෙන් බත් කන එක තයි හොදම...