සුද්දෙක් ලංකාවේ පාමසි ගැන කියපු කතාවක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    මෙහෙත් බෙහෙත් තුන්ඩුවක් නැතුව ඔව්වා ගන්න බැහැ. ෆාමසි වල උන් හොරට දෙන්න හදන්න ඇති

    denawa ban gam wala pharmacy wala. oya podi town wala pharmacy wala thiyana ona ekak ganna puluwan.
    :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබ මාවතගමනේ ඉන්නේ. එහෙනම් උබ දන්නවා, කුරුනැගල වෙලද සන්කීර්නේ තියන පල්ලෙහා ෆාමසියේ. (ඉන් ඇන්ඩ් අවුට් එක ඉස්සරහා ) ඔකේ ගත්තැකි ඔනා ලබ්බක්. මොන ප්‍රිස්ක්‍රිප්ශන් එකක්වත් නැතුව. (හෙට ඉදන් උන් මේක දැකලා නොදී ඉදීද මන්දා.. )
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :love:

    The only thing to lov about sri lanka..
    But the problem is all drugs here are indian shit..:dull:
    They might contain shit literarly...:dull:
    ඉන්දියන් බේත් චාටර් බන්. සෙනක බිබිලේ ගේ ලබ්බ තමා.. ඔය ඖශද ඒකාදිකාරිය මේ ආන්ඩුවෙන් කැඩුව කිව්වට රාජිතය දැන් කරලා තියෙන්නේ කොලිටි බේත් ඔක්කොම ටිකට කෙලවල ලාබ බේත් ටිකක් ගෙනල්ලා. ඉස්සර් තිබ්බ අයර්ලන්ඩ්, ඉන්ග්ලන්ඩ්, යුඇස්, ඔසී බ්‍රැන්ඩ් දැන් නැ. කීයටවත් ගන්න එව්වා නැ.
     
    • Like
    Reactions: KasunKDP

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    උබ මාවතගමනේ ඉන්නේ. එහෙනම් උබ දන්නවා, කුරුනැගල වෙලද සන්කීර්නේ තියන පල්ලෙහා ෆාමසියේ. (ඉන් ඇන්ඩ් අවුට් එක ඉස්සරහා ) ඔකේ ගත්තැකි ඔනා ලබ්බක්. මොන ප්‍රිස්ක්‍රිප්ශන් එකක්වත් නැතුව. (හෙට ඉදන් උන් මේක දැකලා නොදී ඉදීද මන්දා.. )

    ayi ban mawathagama zam zam ekeyi paragahadeniye pharmacy ekeyith ehemayi. podi kollo dethun denek inne. samahara welawata api thamayi raakke thiyana beheth pannanna ona :rofl:
     
    • Like
    Reactions: Screw SL

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියන් බේත් චාටර් බන්. සෙනක බිබිලේ ගේ ලබ්බ තමා.. ඔය ඖශද ඒකාදිකාරිය මේ ආන්ඩුවෙන් කැඩුව කිව්වට රාජිතය දැන් කරලා තියෙන්නේ කොලිටි බේත් ඔක්කොම ටිකට කෙලවල ලාබ බේත් ටිකක් ගෙනල්ලා. ඉස්සර් තිබ්බ අයර්ලන්ඩ්, ඉන්ග්ලන්ඩ්, යුඇස්, ඔසී බ්‍රැන්ඩ් දැන් නැ. කීයටවත් ගන්න එව්වා නැ.

    Eka thamai okkoma thiyenne indian beheth..
    Un beheth hadanna issella rila athin puka pihala ena jathiye un..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ayi ban mawathagama zam zam ekeyi paragahadeniye pharmacy ekeyith ehemayi. podi kollo dethun denek inne. samahara welawata api thamayi raakke thiyana beheth pannanna ona :rofl:

    :yes::yes::yes::yes:
    ඔව් බන්. මොන ප්‍රිස්ක්‍රිප්ශන්ද? ගොඩක් එවුන් ෆාමසි කොස් එක කරන උන්. ඔය ෆාමසිවල රෙජිස්ටර් කරපු ෆාමසිස්ට් ඇත්තෙත් නැ. ඌ එන්නේ හාව හද දකින ගානට. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Eka thamai okkoma thiyenne indian beheth..
    Un beheth hadanna issella rila athin puka pihala ena jathiye un..
    ඔකුන් ගෙවල්වල විනොදෙට බේත් හදනව බන්. එහෙම කුප්ප ජාතියක් ඉන්දියන් උන්. උන්ගෙන් බේත් ගන්න අපිට මොලේ පිස්සු. අනික් උන් පකිස්තාන් උන්. ඊට එහා. අඩු තරමේ සල්ලි දීලා කොලිටි බේත් ගන්න ෆාමසිවලට වත් ඒවා ගේන්න ඉඩ දෙන්න ඔනා. ආන්ඩුව බේත් ගේනවා කියලා, වහුකුනු ගෙනාවම හරියනවයැ. ඊලගට එලවන්න ඔනා ඔය රාජිතයව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මාවතගමනේ ඉන්නේ. එහෙනම් උබ දන්නවා, කුරුනැගල වෙලද සන්කීර්නේ තියන පල්ලෙහා ෆාමසියේ. (ඉන් ඇන්ඩ් අවුට් එක ඉස්සරහා ) ඔකේ ගත්තැකි ඔනා ලබ්බක්. මොන ප්‍රිස්ක්‍රිප්ශන් එකක්වත් නැතුව. (හෙට ඉදන් උන් මේක දැකලා නොදී ඉදීද මන්දා.. )

    Habai itin ehema behet dena eke hoda paththakut tiyanwa..
    Doc gen prescription eka liyaganna 2000k denna epai.. ita passe paya ganak nasthi karannath one doca meet wenna..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් බන් උගේ රටේ උන් බෙහෙත් ගන්නෙ දොස්තරගෙන් නෙමේද
    මූට පව් කියලා බෙහෙත් දෙන්න ගියාම ඌ ඒකෙත් වැරදි හොයනවා :baffled:
    පාමසියේ එකාට කියන්න තිබ්බෙ දොස්තර ගාවට ගිහින් ලියන් වර කියලා :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Habai itin ehema behet dena eke hoda paththakut tiyanwa..
    Doc gen prescription eka liyaganna 2000k denna epai.. ita passe paya ganak nasthi karannath one doca meet wenna..
    ඉස්සර හැම ෆාමසියම දුන්න. කොල්ලො කොරෙක්ස් ඩී ගහන්නගත්තට පස්සේනේ ඔක ඇදුනේ. නැත්තම් ඉස්සර ඔනා එකක් නම කියලාගත්තැකි. ඒකේ බයානකකම, උබ හිතහන්කො උබට ඩොකෙක් ඇන්ටිබයටික් කොස් එකක් ලියනවා කියලා. ඒක කොස් එක ඉවර උනාම ආයේ අරන් බිව්වොත් ඇන්ටිබයටික් එක රෙස්පොන්ස් කරන්නේ නැනේ ආයේ. අපේ උන් ඒකට හොද උනා කියල ආයේ ෆාමසියෙන් ගිහින් ඒක අරගෙන බොනවා. ඩොකාගෙන් අහන්නෙත් නැ. අනික පෙඩ්නිස්ලොන් වගේ එවා ඉස්සර උන් ඔහේ බොනවා ෆමසිවලින් අරන්. ඔකේ හරි නම් ඩොකාගේ ප්‍රිස්ක්‍රිප්ශන් එක තිබ්බත් දෙන්න බැ දින පැනලා නම්. වෙන රටවල දිනෙත් බලනවා. ඩොකා ගිය අවුරුද්දේ ලියපුව මේ අවුරුද්දේ ගන්න බැ. ඒත් අපි නම් ලේසියට ඔක කරනවා. මගේ කනේ අමාරුවකට, මම මේ ලගදිත් ගිය අවුරුද්දේ ලියපු එකක් ගෙන්නගෙන දැම්මා. ලෙඩේ නම් අඩු උනා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔකුන් ගෙවල්වල විනොදෙට බේත් හදනව බන්. එහෙම කුප්ප ජාතියක් ඉන්දියන් උන්. උන්ගෙන් බේත් ගන්න අපිට මොලේ පිස්සු. අනික් උන් පකිස්තාන් උන්. ඊට එහා. අඩු තරමේ සල්ලි දීලා කොලිටි බේත් ගන්න ෆාමසිවලට වත් ඒවා ගේන්න ඉඩ දෙන්න ඔනා. ආන්ඩුව බේත් ගේනවා කියලා, වහුකුනු ගෙනාවම හරියනවයැ. ඊලගට එලවන්න ඔනා ඔය රාජිතයව.

    Ow bn..
    Ekama behethata indian brands 1000k withara thiyanwa..
    Unge piligaththa companies walin hadana beheth pawa ekema us, europe brand ekka baluwama loku wenasak thiyanwa... ithin pare rena un gewal wala hadala oya mokak hari namak gahala ewana ewa wala quality eka gana kawara kathada...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඉස්සර හැම ෆාමසියම දුන්න. කොල්ලො කොරෙක්ස් ඩී ගහන්නගත්තට පස්සේනේ ඔක ඇදුනේ. නැත්තම් ඉස්සර ඔනා එකක් නම කියලාගත්තැකි. ඒකේ බයානකකම, උබ හිතහන්කො උබට ඩොකෙක් ඇන්ටිබයටික් කොස් එකක් ලියනවා කියලා. ඒක කොස් එක ඉවර උනාම ආයේ අරන් බිව්වොත් ඇන්ටිබයටික් එක රෙස්පොන්ස් කරන්නේ නැනේ ආයේ. අපේ උන් ඒකට හොද උනා කියල ආයේ ෆාමසියෙන් ගිහින් ඒක අරගෙන බොනවා. ඩොකාගෙන් අහන්නෙත් නැ. අනික පෙඩ්නිස්ලොන් වගේ එවා ඉස්සර උන් ඔහේ බොනවා ෆමසිවලින් අරන්. ඔකේ හරි නම් ඩොකාගේ ප්‍රිස්ක්‍රිප්ශන් එක තිබ්බත් දෙන්න බැ දින පැනලා නම්. වෙන රටවල දිනෙත් බලනවා. ඩොකා ගිය අවුරුද්දේ ලියපුව මේ අවුරුද්දේ ගන්න බැ. ඒත් අපි නම් ලේසියට ඔක කරනවා. මගේ කනේ අමාරුවකට, මම මේ ලගදිත් ගිය අවුරුද්දේ ලියපු එකක් ගෙන්නගෙන දැම්මා. ලෙඩේ නම් අඩු උනා.

    diazepam gahannath patan gaththa kattiya.

    prednisolone nikan gaththu pharmacyen mata allegra denna ba kiwwa. :rofl:
    pharmacy nama delete kara onna:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර හැම ෆාමසියම දුන්න. කොල්ලො කොරෙක්ස් ඩී ගහන්නගත්තට පස්සේනේ ඔක ඇදුනේ. නැත්තම් ඉස්සර ඔනා එකක් නම කියලාගත්තැකි. ඒකේ බයානකකම, උබ හිතහන්කො උබට ඩොකෙක් ඇන්ටිබයටික් කොස් එකක් ලියනවා කියලා. ඒක කොස් එක ඉවර උනාම ආයේ අරන් බිව්වොත් ඇන්ටිබයටික් එක රෙස්පොන්ස් කරන්නේ නැනේ ආයේ. අපේ උන් ඒකට හොද උනා කියල ආයේ ෆාමසියෙන් ගිහින් ඒක අරගෙන බොනවා. ඩොකාගෙන් අහන්නෙත් නැ. අනික පෙඩ්නිස්ලොන් වගේ එවා ඉස්සර උන් ඔහේ බොනවා ෆමසිවලින් අරන්. ඔකේ හරි නම් ඩොකාගේ ප්‍රිස්ක්‍රිප්ශන් එක තිබ්බත් දෙන්න බැ දින පැනලා නම්. වෙන රටවල දිනෙත් බලනවා. ඩොකා ගිය අවුරුද්දේ ලියපුව මේ අවුරුද්දේ ගන්න බැ. ඒත් අපි නම් ලේසියට ඔක කරනවා. මගේ කනේ අමාරුවකට, මම මේ ලගදිත් ගිය අවුරුද්දේ ලියපු එකක් ගෙන්නගෙන දැම්මා. ලෙඩේ නම් අඩු උනා.

    Ow aniwa ... prescription nathuwa beheth dena eke negative side eka godak wadi positivs walata wada...