The only thing to lov about sri lanka..
But the problem is all drugs here are indian shit..
They might contain shit literarly...![]()

The only thing to lov about sri lanka..
But the problem is all drugs here are indian shit..
They might contain shit literarly...![]()

මෙහෙත් බෙහෙත් තුන්ඩුවක් නැතුව ඔව්වා ගන්න බැහැ. ෆාමසි වල උන් හොරට දෙන්න හදන්න ඇති

උබ මාවතගමනේ ඉන්නේ. එහෙනම් උබ දන්නවා, කුරුනැගල වෙලද සන්කීර්නේ තියන පල්ලෙහා ෆාමසියේ. (ඉන් ඇන්ඩ් අවුට් එක ඉස්සරහා ) ඔකේ ගත්තැකි ඔනා ලබ්බක්. මොන ප්රිස්ක්රිප්ශන් එකක්වත් නැතුව. (හෙට ඉදන් උන් මේක දැකලා නොදී ඉදීද මන්දා.. )denawa ban gam wala pharmacy wala. oya podi town wala pharmacy wala thiyana ona ekak ganna puluwan.
![]()
ඉන්දියන් බේත් චාටර් බන්. සෙනක බිබිලේ ගේ ලබ්බ තමා.. ඔය ඖශද ඒකාදිකාරිය මේ ආන්ඩුවෙන් කැඩුව කිව්වට රාජිතය දැන් කරලා තියෙන්නේ කොලිටි බේත් ඔක්කොම ටිකට කෙලවල ලාබ බේත් ටිකක් ගෙනල්ලා. ඉස්සර් තිබ්බ අයර්ලන්ඩ්, ඉන්ග්ලන්ඩ්, යුඇස්, ඔසී බ්රැන්ඩ් දැන් නැ. කීයටවත් ගන්න එව්වා නැ.
The only thing to lov about sri lanka..
But the problem is all drugs here are indian shit..
They might contain shit literarly...![]()
The only thing to lov about sri lanka..
But the problem is all drugs here are indian shit..
They might contain shit literarly...![]()

උබ මාවතගමනේ ඉන්නේ. එහෙනම් උබ දන්නවා, කුරුනැගල වෙලද සන්කීර්නේ තියන පල්ලෙහා ෆාමසියේ. (ඉන් ඇන්ඩ් අවුට් එක ඉස්සරහා ) ඔකේ ගත්තැකි ඔනා ලබ්බක්. මොන ප්රිස්ක්රිප්ශන් එකක්වත් නැතුව. (හෙට ඉදන් උන් මේක දැකලා නොදී ඉදීද මන්දා.. )

ඉන්දියන් බේත් චාටර් බන්. සෙනක බිබිලේ ගේ ලබ්බ තමා.. ඔය ඖශද ඒකාදිකාරිය මේ ආන්ඩුවෙන් කැඩුව කිව්වට රාජිතය දැන් කරලා තියෙන්නේ කොලිටි බේත් ඔක්කොම ටිකට කෙලවල ලාබ බේත් ටිකක් ගෙනල්ලා. ඉස්සර් තිබ්බ අයර්ලන්ඩ්, ඉන්ග්ලන්ඩ්, යුඇස්, ඔසී බ්රැන්ඩ් දැන් නැ. කීයටවත් ගන්න එව්වා නැ.
ayi ban mawathagama zam zam ekeyi paragahadeniye pharmacy ekeyith ehemayi. podi kollo dethun denek inne. samahara welawata api thamayi raakke thiyana beheth pannanna ona![]()

ඔකුන් ගෙවල්වල විනොදෙට බේත් හදනව බන්. එහෙම කුප්ප ජාතියක් ඉන්දියන් උන්. උන්ගෙන් බේත් ගන්න අපිට මොලේ පිස්සු. අනික් උන් පකිස්තාන් උන්. ඊට එහා. අඩු තරමේ සල්ලි දීලා කොලිටි බේත් ගන්න ෆාමසිවලට වත් ඒවා ගේන්න ඉඩ දෙන්න ඔනා. ආන්ඩුව බේත් ගේනවා කියලා, වහුකුනු ගෙනාවම හරියනවයැ. ඊලගට එලවන්න ඔනා ඔය රාජිතයව.Eka thamai okkoma thiyenne indian beheth..
Un beheth hadanna issella rila athin puka pihala ena jathiye un..
Uba eka rathu kare spellings wardi nsada?![]()

උබ මාවතගමනේ ඉන්නේ. එහෙනම් උබ දන්නවා, කුරුනැගල වෙලද සන්කීර්නේ තියන පල්ලෙහා ෆාමසියේ. (ඉන් ඇන්ඩ් අවුට් එක ඉස්සරහා ) ඔකේ ගත්තැකි ඔනා ලබ්බක්. මොන ප්රිස්ක්රිප්ශන් එකක්වත් නැතුව. (හෙට ඉදන් උන් මේක දැකලා නොදී ඉදීද මන්දා.. )
ඉස්සර හැම ෆාමසියම දුන්න. කොල්ලො කොරෙක්ස් ඩී ගහන්නගත්තට පස්සේනේ ඔක ඇදුනේ. නැත්තම් ඉස්සර ඔනා එකක් නම කියලාගත්තැකි. ඒකේ බයානකකම, උබ හිතහන්කො උබට ඩොකෙක් ඇන්ටිබයටික් කොස් එකක් ලියනවා කියලා. ඒක කොස් එක ඉවර උනාම ආයේ අරන් බිව්වොත් ඇන්ටිබයටික් එක රෙස්පොන්ස් කරන්නේ නැනේ ආයේ. අපේ උන් ඒකට හොද උනා කියල ආයේ ෆාමසියෙන් ගිහින් ඒක අරගෙන බොනවා. ඩොකාගෙන් අහන්නෙත් නැ. අනික පෙඩ්නිස්ලොන් වගේ එවා ඉස්සර උන් ඔහේ බොනවා ෆමසිවලින් අරන්. ඔකේ හරි නම් ඩොකාගේ ප්රිස්ක්රිප්ශන් එක තිබ්බත් දෙන්න බැ දින පැනලා නම්. වෙන රටවල දිනෙත් බලනවා. ඩොකා ගිය අවුරුද්දේ ලියපුව මේ අවුරුද්දේ ගන්න බැ. ඒත් අපි නම් ලේසියට ඔක කරනවා. මගේ කනේ අමාරුවකට, මම මේ ලගදිත් ගිය අවුරුද්දේ ලියපු එකක් ගෙන්නගෙන දැම්මා. ලෙඩේ නම් අඩු උනා.Habai itin ehema behet dena eke hoda paththakut tiyanwa..
Doc gen prescription eka liyaganna 2000k denna epai.. ita passe paya ganak nasthi karannath one doca meet wenna..
ඔකුන් ගෙවල්වල විනොදෙට බේත් හදනව බන්. එහෙම කුප්ප ජාතියක් ඉන්දියන් උන්. උන්ගෙන් බේත් ගන්න අපිට මොලේ පිස්සු. අනික් උන් පකිස්තාන් උන්. ඊට එහා. අඩු තරමේ සල්ලි දීලා කොලිටි බේත් ගන්න ෆාමසිවලට වත් ඒවා ගේන්න ඉඩ දෙන්න ඔනා. ආන්ඩුව බේත් ගේනවා කියලා, වහුකුනු ගෙනාවම හරියනවයැ. ඊලගට එලවන්න ඔනා ඔය රාජිතයව.
ඉස්සර හැම ෆාමසියම දුන්න. කොල්ලො කොරෙක්ස් ඩී ගහන්නගත්තට පස්සේනේ ඔක ඇදුනේ. නැත්තම් ඉස්සර ඔනා එකක් නම කියලාගත්තැකි. ඒකේ බයානකකම, උබ හිතහන්කො උබට ඩොකෙක් ඇන්ටිබයටික් කොස් එකක් ලියනවා කියලා. ඒක කොස් එක ඉවර උනාම ආයේ අරන් බිව්වොත් ඇන්ටිබයටික් එක රෙස්පොන්ස් කරන්නේ නැනේ ආයේ. අපේ උන් ඒකට හොද උනා කියල ආයේ ෆාමසියෙන් ගිහින් ඒක අරගෙන බොනවා. ඩොකාගෙන් අහන්නෙත් නැ. අනික පෙඩ්නිස්ලොන් වගේ එවා ඉස්සර උන් ඔහේ බොනවා ෆමසිවලින් අරන්. ඔකේ හරි නම් ඩොකාගේ ප්රිස්ක්රිප්ශන් එක තිබ්බත් දෙන්න බැ දින පැනලා නම්. වෙන රටවල දිනෙත් බලනවා. ඩොකා ගිය අවුරුද්දේ ලියපුව මේ අවුරුද්දේ ගන්න බැ. ඒත් අපි නම් ලේසියට ඔක කරනවා. මගේ කනේ අමාරුවකට, මම මේ ලගදිත් ගිය අවුරුද්දේ ලියපු එකක් ගෙන්නගෙන දැම්මා. ලෙඩේ නම් අඩු උනා.

diazepam gahannath patan gaththa kattiya.
prednisolone nikan gaththu pharmacyen mata allegra denna ba kiwwa.
pharmacy nama delete kara onna![]()