සුද්දොන්ගේ ශක්ති සංස්තිථි නියමය බිඳ වැටෙයි. 😍😍

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපේ එකෙකුත් මේකක් order කරල බ‍ං ඩොලර් නැති මේ වෙලාවේ. 🤣🤣🤣
    ඕවා ඕඩර් කරන වෙලාවෙ රසදිය ටිකක් ඕඩර් කරලා රාවනාගෙ රසදිය ලබ්බ හදන්න ට්‍රයි එකක් දීපන්කෝ
     
    • Like
    Reactions: wawula

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    යකඩ බොලෙ ඔටනට උස්සල කරකවල මුලින් දෙන ශක්තිය

    දෙඇස් මවිත උනා අප්පුවානෙනි
    දෙස් විදෙස් ඈස් මවිත කරව්‍යි අප්පුවානෙනි
    ආයුබෝ වේවා අප්පුවානෙනි
     
    • Haha
    Reactions: pitiye.appu