දෑසින්ම බලාගන්න හිතවතුනි.
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jul 1, 2022 #1 දෑසින්ම බලාගන්න හිතවතුනි. Reactions: GobbaSira, MrFrog, dilann and 4 others
dmsupun Well-known member May 13, 2007 12,398 10,998 113 Kandy Jul 1, 2022 #2 දැන් එලකිරියෙන් පලයන්, ඕකෙ මැද මැග්නට් එකක් තියෙනවා කියල උඹ දන්නෙ නැද්ද??? Reactions: GobbaSira, negombokollo, arrow445 and 2 others
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jul 1, 2022 #3 pitiye.appu said: දෑසින්ම බලාගන්න හිතවතුනි. Click to expand... මට නම් එහෙම දෙයක් පේන්නෑ
P priyade Well-known member Dec 2, 2017 10,635 6,184 113 Jul 1, 2022 #4 pitiye.appu said: දෑසින්ම බලාගන්න හිතවතුනි. Click to expand... There are so many con artists in YouTube Reactions: GobbaSira and Mr.Sawyer
pitiye.appu said: දෑසින්ම බලාගන්න හිතවතුනි. Click to expand... There are so many con artists in YouTube
dmsupun Well-known member May 13, 2007 12,398 10,998 113 Kandy Jul 1, 2022 #5 pitiye.appu said: දෑසින්ම බලාගන්න හිතවතුනි. Click to expand... මේක බලපන් Reactions: prashadSri, PHBhagya, arrow445 and 8 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Jul 1, 2022 #6 දෙඇස් මවිත උනා අප්පුවානෙනි Reactions: GobbaSira, Rowdy Baby, BumbleB and 1 other person
dilann Well-known member Jul 6, 2018 68,075 167,975 113 එකමත් එක රටක Jul 1, 2022 #7 අප්පුවාට වෙච්ච දෙයක්.... Reactions: GobbaSira and wawula
spunkyisii Well-known member Apr 3, 2016 10,792 19,780 113 Jul 1, 2022 #8 aruwa aith ubala nondi karanna allagattada yakune Reactions: GobbaSira and wawula
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Jul 1, 2022 #9 අප්පුවාට වෙච්ච දෙයක්.... Reactions: GobbaSira and wawula
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,708 113 Miami Jul 1, 2022 #11 ඉතින් හැම පාරකටම සැරයක් භෞතික ශක්තිය චාලක ශක්තිය ලෙස එකතු වෙනවා. ඒක හානි වෙනව අර ප්ලේට් එක උඩට යනකොට.
ඉතින් හැම පාරකටම සැරයක් භෞතික ශක්තිය චාලක ශක්තිය ලෙස එකතු වෙනවා. ඒක හානි වෙනව අර ප්ලේට් එක උඩට යනකොට.
GDKN2 Well-known member Oct 27, 2020 1,480 2,028 113 Jul 1, 2022 #12 dmsupun said: මේක බලපන් Click to expand... අන්තිමට ඇඬුනා. charge කරනවා දැකලා Reactions: dmsupun, iworld and dilshan87
BinDT Well-known member Apr 21, 2022 1,007 1,585 113 Andromeda Galaxy Jul 1, 2022 #13 daasa palaagena kadulali awa appuwo. Reactions: PHBhagya
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 1, 2022 #14 pitiye.appu said: දෑසින්ම බලාගන්න හිතවතුනි. Click to expand... දෑසින්ම බලාගන්න හිතවතුනි. Last edited: Jul 1, 2022
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Jul 1, 2022 #16 කපුව කපෝතියි.... මේ පාර, අපුව කපෝතියි... Reactions: Bart_Allen, hasithayad and BinDT
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jul 1, 2022 #17 dmsupun said: මේක බලපන් Click to expand... අපේ එකෙකුත් මේකක් order කරල බං ඩොලර් නැති මේ වෙලාවේ. Reactions: dmsupun
dmsupun Well-known member May 13, 2007 12,398 10,998 113 Kandy Jul 1, 2022 #18 pitiye.appu said: අපේ එකෙකුත් මේකක් order කරල බං ඩොලර් නැති මේ වෙලාවේ. Click to expand... ඈතකට ගියානම් ටිකට් අරන් පෙන්නුවෑකි මැජික්. හිපි සුද්දෙක්ගෙන් ඩොලර්ම කඩාගන්න බැරි වෙන එකකුත් නෑ. Reactions: wawula
pitiye.appu said: අපේ එකෙකුත් මේකක් order කරල බං ඩොලර් නැති මේ වෙලාවේ. Click to expand... ඈතකට ගියානම් ටිකට් අරන් පෙන්නුවෑකි මැජික්. හිපි සුද්දෙක්ගෙන් ඩොලර්ම කඩාගන්න බැරි වෙන එකකුත් නෑ.
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Jul 1, 2022 #19 Mahinda dinanna eka ahannath deyak da me wage Gon baiiyo iddi.
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jul 1, 2022 #20 dmsupun said: ඈතකට ගියානම් ටිකට් අරන් පෙන්නුවෑකි මැජික්. හිපි සුද්දෙක්ගෙන් ඩොලර්ම කඩාගන්න බැරි වෙන එකකුත් නෑ. Click to expand... මේකට පුදුම demand එකක් නෙ බං තියෙන්නේ
dmsupun said: ඈතකට ගියානම් ටිකට් අරන් පෙන්නුවෑකි මැජික්. හිපි සුද්දෙක්ගෙන් ඩොලර්ම කඩාගන්න බැරි වෙන එකකුත් නෑ. Click to expand... මේකට පුදුම demand එකක් නෙ බං තියෙන්නේ