සුද්දොන්ට මතක් කරල දෙමු..

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුද්දොන්ට මතක් කරල දෙමු..

    2d06r5.gif

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු රජය දැනුවත් කිරීමේ ජන හමුවක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අභියසදී පැවැත්වීමට යයි.
    බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කෙරෙන මෙම ජන හමුව මාර්තු මස 02 වැනි සඳුදා සවස 04 සිට රාත්‍රී 07 දක්වා පැවැත් වීමට නියමිතය.
    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු වන ජනක අලහප්පෙරුම පැවසුවේ " මේ වසරේදී 1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කළ ව්‍යාජ ගිවිසුමට වසර 200 සම්පුර්ණ වන බවයි.
    රට වෙනුවෙන් එදා අභිතව සටන් වැදුණු සහ ජීවිත පරිත්‍යාග කළ ගැමුණු මහරජු, වීර කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි අභීත විරුවන් සැමරීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක්. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව යටත් කළ අවස්තාවේදී සිදුවූ අසාමාන්‍ය මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් වැනි අපරාධ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලඥයින් දැනුවත් කිරීම තමා මෙම ජන හමුවේ බලාපොරොත්තුව. මෙහිදී 1815 දී උඩරට ගිවිසුමට අත්සන් කල සිංහල ප්‍රභූන් සංකේතාත්මකව සිහිපත් කරමින් මුල් ඇඳුමෙන් සැරසුණ කණ්ඩායමක් සුදු ජාතීන් කළ අපරාධ පිළිබඳ සියලු සාක්කි සහ විස්තර ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙතටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් භාරදීමට ද කටයුතු යොදා ඇත".

    සින්හලයන්ට ජයවේවා.

    සෝර්ස් - ලන්කාදීප
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ---VINSTAN CHURCHIL VISIN 1947 DEE LANKAVE NORTH EAST AREA VALA YUDEV COUNTRY [ISRAYALAYA] PIHITUVEEMATA TRY KARALA THIYENAVA. VINSTAN CHURCHILL UK ELECTION EKEN PARADHA UNA NISA LANKAVA BERUNA. EKATH UK VALATA MATHAK KARALA DENNA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    IF THERE IS A INQUIRY FOR HUMAN RIGHTS IN PAST TIME. THEN THERE MUST BE A INQUIRY AGAINST UK FOR LOOTINGS AND KILLINGS IN SRILANKA DURING 1815---1948 TIME. UK HAD BROKEN HUMAN RIGHTS BY INVADING SRILANKA.
     
    • Like
    Reactions: sandaru d

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    UK ඉන්න උන් පලයල්ල පුලුවන් නම්.මොක උනත් අපේ වැඩක් නෙ.ඔය බ්‍රිතාන්‍ය කාරයො යටත්විජිත වලින් කාපු හූරාකෑම ඕකුන්ට මතක් කරන්න ඕන.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DURING 1815 -----1948 TIME, UK HAD BROKEN MANY HUMAN RIGHTS IN SRILANKA. UK HAD CHARGED HEAVY TAX FROM SRILANKAN PEOPLE. UK HAD LOOTED SRILANKAN GEMS, CINNAMON , RUBBER , COFFEE , LANDS, ETC FORCIBLY, UK FORCES HAD KILLED MANY SRILANKAN LEADERS DURING THAT TIME. WHEN SRILANKAN PEOPLE COULD NOT BEAR THOSE SUFFERINGS, SRILANKAN PEOPLE STARTED A CIVIL WAR AGAINST UK FORCES[UK LOOTERS, UK ROBBERS]. WHEN UVA WELASSA WAR BETWEEN SRILANKAN FORCES AND UK FORCES, UK BROKE MANY MANY HUMAN RIGHTS. UK FORCES DESTROYED SRILANKAN PEOPLE ,S INNOCENT HUMAN LIVES, HOUSES AND LANDS,CULTIVATIONS WHO WERE NOT CONNECTED TO THE CIVIL WAR. UK FORCES DESTROYED EVERY THING OF SRILANKANS. UVA WELLASSA PEOPLE SUFFERS HEAVILY YET AS A RESULT.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මෙහෙමයි .ඔකේ වැරැද්ද මම මට හිතෙන විදියට කියන්නම් .
    …ඒක තමා සිංහලයා තුල බුද්ධ ධර්මය පිළිබඳ තිබිච්ච අන්තගාමී ආකල්පය .බෞද්ධ දර්ශනයේ පැහැදිලිවම තියෙනවා විචාරශීලී වෙන්න .ඒත් එදා එවුන් එහෙම උනේ නැහැ .කන්ද උඩ රට ගිවිසුමේ බුද්ධාගම ආරක්ෂා කරනවා කියලා සුද්දා වාක්‍යක් දාපු හැටිය අපේ ගොබ්බයෝ අහු උනා .ඒත් සුද්දා ඒක රැක්කේ නැහැ නේ.
    …ඉතිං අද වෙන්නෙත් ඒක තමා .මේ රටේ මේ වෙනකන් පත් වෙච්ච පාලකයෝයි පත් වෙලා ඉන්න එවුනුයි ඔක්කෝම එදා ඉඳන් කලේ ඕක තමා .බුද්ධාගම රකිනවා සිංහල ජාතිය රකිනව සිංහල කම රකිනවා කියලා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ගෙනාවා ,සරම ඇන්දා ,සාටකේ ඇන්දා ඒ ගමන්ව අපිවත් ඇන්දුවා .මොකද ජාතිය ආගම වෙනුවෙන් ඒ කරපු දේවල් නිසා අපේ රට වාර්ගික අර්බුධයක් දක්වා ගෙන ගියා .මන් මෙතන කියන්නේ නැහැ සිංහල කම එපා ,සර්වාගමික සහජීවනේ ඕනේ කියලා .ඒත් මන් මේ පෙන්නලා දෙන්න හදන්නේ එදා සුද්දා කරපු දේයි මෙදා කළු සුද්දා කරපු දේ සහ කරමින් පවතින දෙයි කිසි වෙනසක් නැහැ කියලා
    … .උන් සිංහල කම ගැන පොර ටෝක්ස් දුන්නට උන්ගේ ළමයින්ව යැවුවේ සුද්දාගේ රටවල් වලට ඉගෙන ගන්න .සමහරුන්ගේ ළමයි යන්නේ ඇන්ගලිකන් ක්‍රිස්තියානි හෝ එම ඉස්කොල වල ආකෘතියට සමාන ඉස්කෝල වලට .ගිහින් ඊලඟට රටේ බලය ගන්නේ උන් .උන්ට පාලනය කරන්න ඕන උන් ටික හැදෙන්නේ සිංහල බෞද්ධ කියාගත්ත ගෝත්‍රික මට්ටමේන් .ea කිව්වේ නියම සිංහල බෞද්ධ නෙමේ .අන්න ඒ ගෝත්‍රික මට්ටමේ පොරවල් තමා ජන නායකයා ,අර නායකයා මේ නායකයා කියලා නැහීගෙන දඟලන්නේ .ඒත් ඒ නායකයෝ එකෙක්වත් බුද්ධාගමටවත් සිංහල කමටවත් සළකපු උනෙ නෙමේ .උන් කලේ බෞද්ධ පාට ගාගෙන සිංහල පාට ගාගෙන උන් සරම සාටකේ ඇඳගෙන අපිව අන්දපු එක .අපි කරන්නේ හැම්දාම ඇඳගන්න එක .ඔය ඇඳගන්න එකෙන් මිදෙන්න ඕනේ මුලින්ම .ඊට පස්සේ සුද්දා ගැන බලමු .මොකද සුද්දා කළාට වඩා හානියක් කළුසුද්දන්ගෙ අතින් වෙනවා .සුද්දා කලේ උගෙ රට වෙනුවෙන් .ඒත් කළු සුද්දා කලේ සහ කරන්නේ උගේ රට වෙනුවෙන් නෙමේ උගේ පවුල් සහ පරම්පරාව වෙනුවෙන් .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් නේ, බටහිර විසින් අවුරුදු 50,60 ගණන් පැරණි අපරාධවලටත් දඩුවම් දෙනවා උන්ගේ රටවල, ඉතින් එහෙම එකේ, අවුරුදු 200 ක් පැරණි මේවා හාර අවුස්සලා ඒවාටත් යුක්තිය ඉටුකරන්න ඕනේ. මේවට අඩුම ගානේ අපිට වන්දියක් වත් දෙන්න ඕනේ, ඒ වගේම ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Final phase
    The situation prevailing in Uva and Wellassa was so precarious that the English set fire to villages, houses, livestock, and whatever they could burn. Pilamatalawe had gaven leadership to rebels by putting forward another pretender to the throne as King Weerabahu - a member of the Nayakkar caste. At this time the Disawa of Wellassa, Millawa, an ailing elderly leader, was removed by the British and Keppetipola was appointed as Disawa of Wellassa. The British sent Keppetipola who remained in Kandy until October 17, 1818 to Uva to bring the situation under control. At about the same time a British Officer Col. Bartok took into custody Weerabahu the Pretender. When Keppetipola arrived in Wellassa the Sinhalese were engaged in a fierce battle with the British soldiers. Keppetipola sent back all his arms and ammunitions to the British Agent and joined the Sinhalese rebels to lead the battle. With this change of events, other Sinhalese leaders including Pilamatalawe Disawa of Sathkorale, Madugalla, Uda Gabada Nilame, Ellepola (the leader of Viyaluwa), Ehelepola (a brother of Maha Adikaram Ihagama), Godagedara Adikaram, Badalkumbure Rala also joined the rebels.

    The British had to bring troops from India to quell the rebellion. Finally the British were able to arrest most of the leaders. Properties of 18 rebel leaders were confiscated. Pilimatalawe, who was ailing at the time of arrest, was exiled to the islands of Mauritius. Keppetipola and Madugalla were beheaded in Bogambara after trial on November 18, 1818.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Casualties
    The British confiscated the properties of the people involved in the uprising, they killed all cattle and other animals, burnt homes, property and even the salt in their possession during the repression. Paddy fields in the area of Wellassa were all destroyed. The irrigation systems of the duchies of Uva and Wellassa, hitherto the rice-bowl of Sri Lanka were systematically destroyed.[8]

    The British also massacred the male population of Uva above the age of 18 years.[9]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Human right commission inquiry is required now against the UK force about this matter .
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මෙහෙමයි .ඔකේ වැරැද්ද මම මට හිතෙන විදියට කියන්නම් .

    true