සුද්දො මේව කොහොම කනවද මංද 😱

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    lol..ehema awlk nah bn..oni tharan kaala thiyee...seafood platters walata oka kohomath enawa..godak welawata battered fish, grilled octo, calamari rings, beer battered chips and tartare sauce denne..swim ekak daala awama denna puluwan wade kisi awlk nathuwa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුද්දො අපි කන,බොන ඒවට මේ වගේ කියනව ඇති,

    හවු ඩූ සිංහලීස් ඊට් දැට් ෆොලෝස් ශිට්
    හවු ඩූ සිංහලීස් ඊට් දැට් කොශ් ශිට්
    හවු ඩූ සිංහලීස් ඊට් දැට් කොහෙල ශිට්
    හවු ඩූ සිංහලීස් ඩ්‍රිංක් දැට් කශිය පිස්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    මේ ලඟදි දැක්කා අශ්ව මස් කනවා බුකියේ දාල තියෙනවා පොටෝ එකක්. සයිවර් කෑම කඩ සන්සදේද කොහෙද. එකෙක් කමෙන්ට් කරලා තිබ්බා ජීවිතේ ගැට ගහගන්න කෑවට හැමදාම කන එක හොඳ නෑ කියල මිනිස්සුන්ට.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ ලඟදි දැක්කා අශ්ව මස් කනවා බුකියේ දාල තියෙනවා පොටෝ එකක්. සයිවර් කෑම කඩ සන්සදේද කොහෙද. එකෙක් කමෙන්ට් කරලා තිබ්බා ජීවිතේ ගැට ගහගන්න කෑවට හැමදාම කන එක හොඳ නෑ කියල මිනිස්සුන්ට.
    අශ්ව මස් කන එක අරුමයක් නෙමේ.හරක් මස් වලට වැඩිය පෝෂණය ලැබෙනවා.