හිනා යනවා..බයවෙන්නෙපා..උබලව අරන් යන්නවත් කුරුසියෝ කරන්නවත් නෙමෙයි එන්නේ...එහෙම හැදුවොත් බැහැ කියපන්
..ජාතිවාදී, ආගම් වාදී වෙන්න එපා..එච්චරයි කියන්නේ..
..ජාතිවාදී, ආගම් වාදී වෙන්න එපා..එච්චරයි කියන්නේ..
..ජාතිවාදී, ආගම් වාදී වෙන්න එපා..එච්චරයි කියන්නේ..*න්න කැරියෝ නනසාර හමුදුරු කෙනෙක්... තෝ කෝහොමද *සියේ හාමුදුරු කෙනෙක්ට පොන්නය කියන්නේ??? පාප් ට *න්නය කිව්වේ නෑ නේ මෙතන... උක නොදී පල කුරුසය ආවා මෙතන හමුදුරුවොන්ට් *න්නය කියන්න.. තොපිට කොහෙන්ද ඔච්චර හයියක්??? මිට මාස ගානකට කලින් කටයි පුකයි දෙකම වහගෙන නේද හිටියේ??? දැන් උඹලට අමුත් ශක්තියක් අවදා හමුදුරුවොන්ට පොන්නයෝ කියන්න???
සැබෑ බෞද්ධයා අන්‍යාගම් වලට ගරු කරයි.
හොද වැඩේ උඹටකුරුසයො ටික මාව රතු කරලා.රින රෙප් 82ක් අද දීලා.රිදුනට කමක් නෑ.මේ පැත්තක් ගියත් ඇත්ත කතා කරන ඇමසින්![]()
ඕවා ගනන් ගන්න එපා bro...හැම ආගමේම ඔය වගේ අය ඉන්නවා...මේ ලංකාවේ ඉන්න බහුතර බෞද්ධයගේ මතය නෙමෙයි...බලන්න මෙතනම කී දෙනෙක් මෙයාට විරුද්ධ වෙලාද කියලා...මොන තරහා කේන්තිය ආවත් ආගමික පූජකවරයෙක්ට ගරු කරලා කතා කලොත් හොඳයි හැමෝම...
ඔන්න ඉතින් ආගමි භෙද භිීශනය පටන් ගත්තා...පාප් වහන්සේ අඩිය තිබිබා විතරයි..අමිමපා මෙිවාට අර වචනේ මතක්වෙනවා...
බොල.. මොන ආගමෙිත් කියන්නෙ එකම දේ...හොදින් හටපල්ලා නැත්තමි අපායට පල...මමත් බුද්ධාගමෙි තමයි බං.. කෙනෙක් හින්දු අරයා මුස්ලිමි මෙයා දෙමල , ක්‍රිස්තියානි කියලා භෙද කරලා බෙදන්නද යන්නේ මරා කරන්න හැදුවා වගේ.. ඔක්කොම ලේ මස් ඇට තියෙන එකම මිනිස්සුයි ඉන්නෙ මෙි ලොකේ.. පුලුවන්නමි මම ඔය හැම ආගමක් ම මම අදහනවා බන්..මොඩයා..!ආවා මෙතන භෙද වපුරන්න.. උන් ඇවිල්ලා යන දිහාකට යයි... ලමයින්ට එහේම ඔය ගතිය අරින්න එපා..නැතතමි මෙි රට ලෝකේ දෙන්න උන්ටයි, කාටවත් ඉතුරැවෙන්නෙ නැහැ ඉස්සරාට..ඔින එකෙක් ඔීන ආගමට බුද්ධාමට හැරිචච දෙන්....ආගමි වලට අපහස කරන්න එපා..ඔයාට අපායට යන්න ඔය වචන ටික ඇති..ආගම නොවෙි මෙතන ප්‍රශ්නේ මිනිස්සුයි...මිනිස්සුන්ගේ ගතිගුනයි හදාගන්න ඔිනේ ,ආගම තියෙන්නෙ බලෙන් දෙන්නවත් ගන්නවත් හරවන්නවත් නොවෙි භේද ඇති කරන්න නොවෙි.. ,හැමදේම අතහැරලා, සතුට සාමයෙන් එකමුතුවෙන් ඉන්නයි, රට ජාතිය පරපුර සංස්කාතිය රැක යහපත් ව ජිවත්වෙන්නයි මනිසාට..පිහිට වෙන්න..ප්‍රේම කරන්නයි..ඒවා හැදිලා තියෙන්නෙ...දැනගන්නවා මරා කරන්න හදපු දේ අපි වෙන්න ඉඩ තියන්නෙ නැහැ..මරාටත් කරන්න ඉඩතියන්නෙ නැහැමයි..අපිට කොයි ආගමත්,ජාතියත්,කුලයත්,දෙමල,මුස්ලිමි,ඇමරිකාවත් චීනයත්,ඉන්දියාවත්, මිනස්සුත් එකයි...
සැබැ බෞදධයා අන්‍ය ආගමි වලට ගරැ කරන්නේය..
තරහ වෙන්න ඔිනෙ නැහැ මම ඇත්ත කාවිවෙි..
machan man catholic nemei eth ban mu pissu ballek wage agamika nayakayekta katha karana hati dakkama katawahan inna hithenne na ban..mu machan muge agamatama kochchara apahasaykada karanne balapan..mun wage kalakanni nisa thamai ratak issarahata aran yanna bari..



සම්පුර්ණයෙන් ම වැරදි මචන් මොන ආගමත් එක ම දේ උගන්වන්නේ නැත. විශේෂයෙන් ම බුදුදහම අසමසමය
මොන ආගමේත් එකම දේ උගන්වනවා නම්,
බයිබලේ මේ කරුණු සදහන් විය යුතුය,
1.)ත්‍රි ලක්ෂණ
2.)චතුරාර්ය සත්‍ය
3.)ආර්ය අෂ්ටාංගික මාර්ගය
4.)සමථ හා විදර්ශනා භාවනා
5.)පංච උපාදානස්කන්ධය
6.)සතර සතිපට්ඨානය
7.)පින හා කුසලය
8.)පුනුරුත්පත්තිය (පුනර්භවය නොවේ එනම් ,)
9.)අනාත්මභාවය
10.)ප්‍රඥාව (බුද්ධිය නොවේ)
11.)සර්වබලධාරී
සහ තවත් බොහෝ දේ ඇත. කුරානයේ වත්, බයිබලේවත්, බගවත් ගිතාවෙවත් හෝ අන්‍ය ආගමික ග්රන්තයකවත් මේ කිසිවක් අඩංගු වන්නේ නැත. අපාය, දිවය ලෝක තිබු පමණින් සියල්ල සමාන නොවේ.
උබේ තර්කය තරයේ හෙලා දකිමි. බෞද්ධක් වශයෙන් අන්‍යආගමිකයන්ට අපහාස කිරීම මම ද පෞද්ගලිකව අකමැතිය මන්ද ඔවුන් පංච උපාදානස්කන්ධ සහිත සත්වයන් වන නිසා ය.
ma wage buruwek loweth ne.
පාප් වහන්සේ ලංකාවට ගේන එක කතෝලික ඔබට සන්තෝෂයක් ඇති.නමුත් මේ රටේ සිංහල බෞද්ධයා එයින් සන්තොෂයක් හෝ තෘප්තියක් ලබන්නේ නෑ.අපි හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ.
මේ රටේ කිව්වේ එංගලන්තේ නේද?
Posts: 5,836
Join Date: Nov 2012
Location: Central London
උඹ ධර්මද්වීපේ දාල ගියේ ඇයි?
