සුද්දෝ ලංකාවේ හිඟාකන හැටි..!!

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සුද්දෝ ලංකාවේ හිඟාකන හැටි..!!

    :shocked:

    233.jpg

    ශ්‍රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි. ඒ යාචකයින් වුනත් සියයට සියයක්ම ශ්‍රි ලංකිකයින්. නමුත් විදේශීය මුළු පවුලක්ම අපේ රටේ යාචකයින් විදිහට ජීවත් වෙනු දුටුව හොත් ඔබ එය විශ්වාස කරනවාද?. මේ ඔබ දකින්නේ ඒ ආකාරයේ ඡායාරූපයකි.

    ඒ බම්බලපිටිය දුම්රිය පොළ ස්ථානයේ එක් අන්තයකයි. අනෙක් විදේශකියින් හමුවන්නේ මහනුවර නගරයෙන්.. ඔවුන් පදික වේදිකාවේ ගීත ගයනාකරමින් මුදල් සොයන්නට වෙහෙසන වීඩියෝවක්ද පහතින් දැක්වේ..

    ලංකාව තුළ මේ ආකාරයේ විදේශීය පවුලක් යාචකයින් බවට පත්වීම තුළ ඉතා දීර්ඝ සිදුවීමක් තිබිය හැකිය. ඒ කතාව කුමක් වූවත් ලෝක ආර්ථිකයේ බිදවැටීම තවත් ආකාරයකින් පෙන්නුම් කිරීමක්ද මේ තුළ තිබිය හැකිය.
    djtmt.jpg

    SOURCE
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    පිට රටකින් මිනිහෙක් ආව පලියට ඒ මනුස්සය පෝසත් කියන්න බැහැ. යකෝ මෙහෙ උන්ට තියෙන්නේ තමුන්ගේ car එකයි ගෙදරයි විතරයි. අවුරුද්ද තිස්සේ එකතු කරලා තමා ඔය පිට රටකට යන්නේ. ඒක හින්ද පොත්ත සුදු උන පලියට සල්ලි තියෙනවා කියල කියන්න බැහැ බන්.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඈඃ..:oo::eek:ඕ අයි සි ද ගඩොල්.............මුන්ට මෙහෙම කරන්න බැහැ.උන්ගෙ එම්බිසයෙන් අල්ලනවානේ.අනික මුනට විසා කෙස් තියනවා බං.....මුන්ව මම හිතන්නෙ අල්ලලා පිටමන් කරනවා.එක කාරනයක් බං උන්ගෙ රටට කරන ලැජ්ජාවක්....:oo:

    මම දැක්කා ඉයේ පෙරෙදා හිපි ලයින් එකක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා.....අනේ උන්‍ට ඇතුළට කතා කරත් එන්නෙ නැහැ එළියෙ බිම වාඩි වෙන්නෙ.:eek:

    මටත් දැන ගන්න ඕනෙ මුන් කවුද කියලා බං...:confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිට රටකින් මිනිහෙක් ආව පලියට ඒ මනුස්සය පෝසත් කියන්න බැහැ. යකෝ මෙහෙ උන්ට තියෙන්නේ තමුන්ගේ car එකයි ගෙදරයි විතරයි. අවුරුද්ද තිස්සේ එකතු කරලා තමා ඔය පිට රටකට යන්නේ. ඒක හින්ද පොත්ත සුදු උන පලියට සල්ලි තියෙනවා කියල කියන්න බැහැ බන්.

    :rofl: :yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඈඃ..:oo::eek:ඕ අයි සි ද ගඩොල්.............මුන්ට මෙහෙම කරන්න බැහැ.උන්ගෙ එම්බිසයෙන් අල්ලනවානේ.අනික මුනට විසා කෙස් තියනවා බං.....මුන්ව මම හිතන්නෙ අල්ලලා පිටමන් කරනවා.එක කාරනයක් බං උන්ගෙ රටට කරන ලැජ්ජාවක්....:oo:

    මම දැක්කා ඉයේ පෙරෙදා හිපි ලයින් එකක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා.....අනේ උන්‍ට ඇතුළට කතා කරත් එන්නෙ නැහැ එළියෙ බිම වාඩි වෙන්නෙ.:eek:

    මටත් දැන ගන්න ඕනෙ මුන් කවුද කියලා බං...:confused:

    beach side wala ona taram innawa ban podi room wala horen inna un...mage yaluwekge hora shot ekakuth innawa eki nam patta lassanai..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිට රටකින් මිනිහෙක් ආව පලියට ඒ මනුස්සය පෝසත් කියන්න බැහැ. යකෝ මෙහෙ උන්ට තියෙන්නේ තමුන්ගේ car එකයි ගෙදරයි විතරයි. අවුරුද්ද තිස්සේ එකතු කරලා තමා ඔය පිට රටකට යන්නේ. ඒක හින්ද පොත්ත සුදු උන පලියට සල්ලි තියෙනවා කියල කියන්න බැහැ බන්.
    :yes::yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    me kathawa gena mama danne. namuth lankawata ena godak foreign tourist la godak low middle class eke un. unta mehe awama ehe jiwath wenawatath wada mara adu ganakata inna puluwan. itin unta mara wasi. mun awa kiyala kisima wedak ne. ape untath wada hapan. mata denaganna lebuna oya ena suddanta wada local clients la spend karanawa wedi kiyala dawasakata.

    ape un itin head count eken tourism improvement eka balala boruwata santhosa wenawa... ena un godak mehe spend karanne mara aduwen nettam indian pakistan welendo, un apen aran yanna enne.

    menna mekai den ape aluth target economy eke etta petikada
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    beach side wala ona taram innawa ban podi room wala horen inna un...mage yaluwekge hora shot ekakuth innawa eki nam patta lassanai..

    ඔව් මම නොකිව්වට දඹුල්ලෙ ඉන්නවා බුවෙක් ...දැන් ඔව්ර් ස්ටේ කරනවා අවුරුදු 5ක් තිසෙස්‍.පොලිස් උන් දැකහම මාරු වෙනවා.. පොරව බලා ගන්න පුළුවන් දඹුල්ලෙ ටවුමේ ඉන්නවා ‍පොර කොණ්ඩේ වවාගෙන ලියක් අතින අරගෙන.:rofl::eek:අහුවුනුත් අල්ලනවා බං.මොකද මගේ යළුවෙක්ගෙ වයිෆ් කෙනෙක් එ වා‍ගේ ඔව්රස්ටෙ කරලා යැව්වා......ළමායත් එක්ක ඌ මෙහෙ..පොල්ල තමයි ඌට:oo:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හිපි කියන්නෙ මොන රටේ අයද..?
    හිප්ස්රේස්ලා බන් උන් ඉන්නවා...‍එකත් රස්තා වගේ කල්චර් එකක්....ඹාත් අරටිකල් එකකට කරුණු එකතු කරණව අපෙ තාත්තලාගේ කාලේ ටුවරිස්ලා කියලා වැඩි හරියක් හිපියො කියලා තමය කියන්න‍ේ 60 70 කාලේ බං....‍ඒ කාලේ බොඩර් ප්‍රශන් එක්ක යුද්ද එක්ක උනට බාල්දිය පෙරළුනා..එ කාලේ හිපි ට්‍රෙල් කියලා පාරක තිබිලා තියනවා ඔය යුරෙපෙ ඉදන් දකුණ අසියාවේ එක ඉවර වේනනෙ ලංකාවෙන්ලු.......

    http://en.wikipedia.org/wiki/Hippie
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ඔය වගේ සෙට් 1ක් මරදානෙත් හිටියා අවුරුද්දකට විතර කලින්.ඉස්කෝලේ ඇරිලා යන වෙලාවට හැමදාම වගේ හිටියා.
    ඊටපස්සේ උන්නද මලාද දන්නේ නැ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    sira yako kawahari maranna hari info ekathu karannada danna mun inne :rofl::P:P:P:P
    හපොයි ඔව්.:Pදැන් උන්ට තියෙන එකම ලින්ක් එක තමයි .ඔය වාගේ පෙවර්මන්ට් වල ඔහොම ඉඳලා මහජනයා රැස් වෙන් ස්ථානවල ඉඳලා තොරතුරු එකතු කරන එක.:oo::eek:කියන්න බැ බොලෙ.:baffled:

    :rofl::rofl::rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lankawe living cost eka EU walata wada adu nisa thamai godak welawata lankawata enne. E ena ayagenuth wadi kotasak Indian, Chinese ne.
    Indian ewun gana nha karala wadak na dawasata Rs. 1000k wiyadam karai max. Chinese nam tikak hodai eth lankawe godak aya eeta wada lankawe economy ekata deyak karanawa.

    ape swimming pool ekata enawa US dial ekak hamadama. Dan 5yrs lankawe.