සුද්දෝ ලංකාවේ හිඟාකන හැටි..!!

ශ්රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි. ඒ යාචකයින් වුනත් සියයට සියයක්ම ශ්රි ලංකිකයින්. නමුත් විදේශීය මුළු පවුලක්ම අපේ රටේ යාචකයින් විදිහට ජීවත් වෙනු දුටුව හොත් ඔබ එය විශ්වාස කරනවාද?. මේ ඔබ දකින්නේ ඒ ආකාරයේ ඡායාරූපයකි.
ඒ බම්බලපිටිය දුම්රිය පොළ ස්ථානයේ එක් අන්තයකයි. අනෙක් විදේශකියින් හමුවන්නේ මහනුවර නගරයෙන්.. ඔවුන් පදික වේදිකාවේ ගීත ගයනාකරමින් මුදල් සොයන්නට වෙහෙසන වීඩියෝවක්ද පහතින් දැක්වේ..
ලංකාව තුළ මේ ආකාරයේ විදේශීය පවුලක් යාචකයින් බවට පත්වීම තුළ ඉතා දීර්ඝ සිදුවීමක් තිබිය හැකිය. ඒ කතාව කුමක් වූවත් ලෝක ආර්ථිකයේ බිදවැටීම තවත් ආකාරයකින් පෙන්නුම් කිරීමක්ද මේ තුළ තිබිය හැකිය.

SOURCE

Last edited:

ඕ අයි සි ද ගඩොල්.............මුන්ට මෙහෙම කරන්න බැහැ.උන්ගෙ එම්බිසයෙන් අල්ලනවානේ.අනික මුනට විසා කෙස් තියනවා බං.....මුන්ව මම හිතන්නෙ අල්ලලා පිටමන් කරනවා.එක කාරනයක් බං උන්ගෙ රටට කරන ලැජ්ජාවක්....