ගම්පහ ප්රදේශයේ එක්තරා ගමක කාලයකට කලින් ලොකු වත්තක් සුද්ද කලා,එ වත්ත ආසන්නයේ 1700 ගනන් වල හදපු පැරණි නිවසක් තිබුනා,එ සියලු ඉඩම් ලන්දෙසි තොම්බු වලත් සඳහන් වෙන ඉඩම්,ලන්දෙසි යුගයේ සිට සුද්දන්ගේ කාලේ වෙනකන් - ඉඩමේ තිබුනු අර පැරණි නිවස ආසන්නයේ ලු අස්සයෝ නවත්තන්නෙ,එහෙම නවත්තන අස්සයෝ ටිකක් ගිමන් හැරවලා වෙන්න ඔනේ ආයෙත් ගමන් පටන් ගන්නෙ...ඉඩම මුලින්ම එ ඉඩම අයිති අය සුද්ද කරලා තියෙන්නෙ 1970 ගනන් වල අග භාගයේ,එතකොටත් මේ වත්තෙ තිබිලා බොහෝ පැරණි කාසි හම්බවෙලා තියනවා,මට එ වත්තෙ කොටසක් අයිති කෙනෙක් කිව්වා මුතු වගේ ලස්සන අයිටම් හම්බවුනාලු එ කාලේ සුද්ද කරනකොට,ඉතින් කොහොම හරි මම ඔය වත්තට ගිහින් හිටපු දවස් කිහිපයට මටත් එ වත්තෙ තිබිලා ඔය ෆොටෝ එකේ තියන මුල් කාසිය හම්බවුනා,අනික් කාසිය මම එතනින් තිබ්බෙ සසඳන්න,මේක ඇත්තටම ඉතාමත් පැරණි කාසියක් නමුත් හරි අමාරුයි හඳුනාගන්න...අවුරුදු ගානකට කලින් වෙච්චි සිද්ධියක් මේක,දැන් නම් ගෙවල් කිහිපයක් එ වත්තෙ ඉදිවෙලා තියෙන්නෙ..
වත්ත ඇවිත් පෞද්ගලික ඉඩමක්,එක නිසා ස්ථානය කියන්න හොඳ නැ නේ..මට ලැබුන අත්දැකිම කියන්න හිතුනා
වත්ත ඇවිත් පෞද්ගලික ඉඩමක්,එක නිසා ස්ථානය කියන්න හොඳ නැ නේ..මට ලැබුන අත්දැකිම කියන්න හිතුනා

Last edited:

