සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    සුද්දෝ අපේ උන්ට කියලා හදවපු පරණ ගොඩ නැගිලි වල වැඩ කරපු අපේ උන් වාස්තු විද්‍යාවෙන් ඒවගේ වාසය කරන උන්ට කෙල ව‌ෙලාම යන්න හදලා තියෙනවා කියන ඒක ඇත්තද ?
    උඹ ඔය කියන ගිනි කතුරු ගහපු වාස්තු පොම්නයින්ගේ මී මුණුපුරන්ට නම් අද දොඹෙන් යන්න කෙළවිලා ඉන්නේ පුන්නක්කු කකා.
     
    • Haha
    • Sad
    Reactions: dilann and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    gedara mudun liye udin paraala anayak gahala balannako test karala balanna
    ගහපු එකක් තියෙනව...
    වෙසක් එකට බෞද්ධ කොඩිය, නිදහස් දිනේට සිංහ කොඩිය ගැටගැහුවෙ ඒකෙ...
    තාම ඇති ගහපු ඇණේනං...
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ගහපු එකක් තියෙනව...
    වෙසක් එකට බෞද්ධ කොඩිය, නිදහස් දිනේට සිංහ කොඩිය ගැටගැහුවෙ ඒකෙ...
    තාම ඇති ගහපු ඇණේනං...
    mudun liya udin thiyenne wahale ulu ketane :lol: mudun liya danne na neda

    තමුන්ගෙ හිත තමයි ඔක්කොටම මුල. වස්තු කියන්නෙ ඔය මෝඩ දේවල් නෙමෙයි බන්. Physics
    ubath gahala balapan test karala , issara wahala gahanna enna kiyanne surema unta witharai , gam wala wahala gahaddi nokiwwoth yanne na thawama, anith ewata nokiyath yanawa
    ------ Post added on Jun 11, 2023 at 9:00 PM
     
    • Haha
    • Like
    Reactions: weer 11 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    mudun liya udin thiyenne wahale ulu ketane :lol: mudun liya danne na neda

    මම ජෝක් එකට නෙමෙයි ඒ කතාව කිවුවෙ... ඇත්තටම ඒ විදිහට තමයි කරේ...

    වහලෙ ඉවරවෙන තැන කෙලවරේම උළු කැටේ අයින් කරල,
    මුදුන් ලීයෙ ගහපු ඇණේක ලණුවෙ එක පොටක් ගැටගහනව. අනික් පොට ගේ ඉස්සරහ පොල් ගහට ගැට ගහනව...

    පස්සෙ කාලෙක අගුව කවර් වෙන්න සිවිලිම ගහල ෆ්ලෑශින් එකක් ගැහුව. ඊට පස්සෙ තමයි ඔය විදිහට කොඩි දැමිල්ල නැවතුනේ. දැන්නං පොල් ගහත් කපල තියෙන්නෙ...
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම ජෝක් එකට නෙමෙයි ඒ කතාව කිවුවෙ... ඇත්තටම ඒ විදිහට තමයි කරේ...

    වහලෙ ඉවරවෙන තැන කෙලවරේම උළු කැටේ අයින් කරල,
    මුදුන් ලීයෙ ගහපු ඇණේක ලණුවෙ එක පොටක් ගැටගහනව. අනික් පොට ගේ ඉස්සරහ පොල් ගහට ගැට ගහනව...

    පස්සෙ කාලෙක අගුව කවර් වෙන්න සිවිලිම ගහල ෆ්ලෑශින් එකක් ගැහුව. ඊට පස්සෙ තමයි ඔය විදිහට කොඩි දැමිල්ල නැවතුනේ. දැන්නං පොල් ගහත් කපල තියෙන්නෙ...
    ගෙදර ගෘහ මූලිකයා හ‌ොදින් ඉන්නවද ඊට පස්සේ ?
     
    • Wow
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අපෙත් තීනවා ඇණයක් ගහල ඒකට ඩයලොග් ඇන්ටනාවේ වයර් එක ගැටගහල ගේ ඇතුලට අරං තියෙන්නේ

    තව එළියේ ලයිට් එකක් දාන්න ඇණයක් ගහල එකට කම්බියක් ගැටගහල තීනවා

    මේ ඔක්කොම මුදුන් යට ලීයේ වහල ඉවරවෙන හරියේ

    මොන හෙනයක්වත් නෑ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඉතින් මචන් මුදුන් ලීයට පරාල සේරම ඇන ගහලා වද්දනවා මම දැකලා තියනවනේ එකත් අවුල්ද :unsure:
    පැත්තෙන් ගැහුවට අවුලක් නෑ නැකතක් බලලා උඩින් ගැහුවොත් මාස තුනෙන් බඩු බනිස් කියලා කියන්නේ. වහල් ගහන්න ඒක නිසා ශුවර් උන්ට විතරයි ඒන්න කියන්නේ ගම් වල නම්
     
    • Wow
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • අපෙත් තීනවා ඇණයක් ගහල ඒකට ඩයලොග් ඇන්ටනාවේ වයර් එක ගැටගහල ගේ ඇතුලට අරං තියෙන්නේ

    තව එළියේ ලයිට් එකක් දාන්න ඇණයක් ගහල එකට කම්බියක් ගැටගහල තීනවා

    මේ ඔක්කොම මුදුන් යට ලීයේ වහල ඉවරවෙන හරියේ

    මොන හෙනයක්වත් නෑ
    මොකද නැත්තෙ උඹලගෙ වහලෙ පරාල ඇණ ගැහුව හින්ද තමා ලංකාව බංකොලොත් උඤේ. :angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඉතින් මචන් මුදුන් ලීයට පරාල සේරම ඇන ගහලා වද්දනවා මම දැකලා තියනවනේ එකත් අවුල්ද :unsure:
    ඔවු... ඔවු... අවුල් වඩු බාස්ට කියන්න ඇණ ගහන්න එපා, ඩබල් ටේප් ගහල අලවන්න කියල...
     
    Sen-lu

    Well-known member
  • පැත්තෙන් ගැහුවට අවුලක් නෑ නැකතක් බලලා උඩින් ගැහුවොත් මාස තුනෙන් බඩු බනිස් කියලා කියන්නේ. වහල් ගහන්න ඒක නිසා ශුවර් උන්ට විතරයි ඒන්න කියන්නේ ගම් වල නම්
    ආ නැකතටත් ගහන්න ඕනද? අපරාදෙ තරහකාරයෙක් ඉන්නව උංගෙ වහලෙ ගහන්න මේ පරාල ඇණයක් හොය හොයා හිටියෙ. දැන් නැකැත් බලන්නත් එපෑයැ. පේවෙන්නත් වෙයිද දන්නෑ :eek:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔවු... ඔවු... අවුල් වඩු බාස්ට කියන්න ඇණ ගහන්න එපා, ඩබල් ටේප් ගහල අලවන්න කියල...
    පාද බ‌ෙදනවා කියලා ‌ගණිත ක්‍රමයකට තවම ගම් වල වහලවල් ගහනන්නේ ඔයාලගේ ඒහෙම නැද්ද
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    අපෙත් තීනවා ඇණයක් ගහල ඒකට ඩයලොග් ඇන්ටනාවේ වයර් එක ගැටගහල ගේ ඇතුලට අරං තියෙන්නේ

    තව එළියේ ලයිට් එකක් දාන්න ඇණයක් ගහල එකට කම්බියක් ගැටගහල තීනවා

    මේ ඔක්කොම මුදුන් යට ලීයේ වහල ඉවරවෙන හරියේ

    මොන හෙනයක්වත් නෑ
    ඩයලොග් ඇන්ටනාවක් වහලේ තියෙනවා කියන්නේ ඉතිං හූනියමක් කරා වගේ තමා. බලාගෙන ඉද්දි ධන හානි