සුද්දෝ only joint එකක් Airbnb එකෙන් remove කරවල තංගල්ලේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    අලුතෙන් ගෙස්ට් හවුස් ඔපෙන් කරන කලුවො තමයි මේක දැන් ට්‍රෙන්ඩ් කරන්නෙ,
    සුද්දො දැකකා පිස්සු හැදිලා, ගෙදලා ඉස්සරා villa කියලා ගහලා අටවනො,
    එපාර සිංහලු ගේ අස්සෙ එනවට කැමති නැ,

    සුදු හමක් ආවම ගෑනිත් දෙනවා..
    අපෙ ගමෙත් ගම අස්සෙ විලා අටවලා.බලුබල්ලෙක් එන්නෙ නෑ
     
    • Like
    • Haha
    Reactions: Mugen and Max_r

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    Ethakota meka uthum rataya, meke baudhdha rataya, meke inne aganthuka sathkare danna ewunya owa boru pada show scene ne
    ඔව් බන්. එහෙම මිනිස්සු ඉන්නේ හරිම සීමිත පිරිසක්. දකුණු රට නෙවේ. රටේ ඕනෑම පලාතක 4න් එකක් වාහනේක යනකොට වැටුනොත් බස් එකක කඩේක දාල ගියොත් පර්ස් එකක් වැටිලා තිබිල හම්බුනොත් ආයේ අපේ අතට ලැබෙයි කියල තියෙන බලාපොරොත්තුව කොච්චරද එච්චරයි මේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    අලුතෙන් ගෙස්ට් හවුස් ඔපෙන් කරන කලුවො තමයි මේක දැන් ට්‍රෙන්ඩ් කරන්නෙ,
    සුද්දො දැකකා පිස්සු හැදිලා, ගෙදලා ඉස්සරා villa කියලා ගහලා අටවනො,
    එපාර සිංහලු ගේ අස්සෙ එනවට කැමති නැ,

    සුදු හමක් ආවම ගෑනිත් දෙනවා..
    3rd world mentality....