උඩ බලාගන කෙල ගහගන්නවා වගේ උනත් මේවත් කියන්න ඕනේ .....!
අපි අපි ගැන බොහෝ වෙලාවට අධි තක්සේරුවක නේ ඉන්නේ ... අපේ ඉංජිනේරුවන්ගේ හැකියාව !, නිදහස් අද්යපනයෙන් බිහිකරන ලෝක මට්ටමේ බුද්දීමත්තු! ඉතාමත් දුප්පත් පසුබිමකින් ආවත් අපේ අධ්‍යාපනයෙන් ලෝකය එකලු කරන්න පුළුවන් දක්ෂයෝ බිහිවෙනවා , වගේ බහුබූත ඔළුවල පුරවගන. මේ ඒවා යත්තර්තය තමයි !
මේ ගංවතුරින්, නායේ යාම් වලින් වැඩිම අවධානමක් තිබුනේ කදුකරයේ පිහිටි මහවැලි යෝජනා ක්‍රමය යටතේ සුද්දෝ හදලා දුන්න ජලාස ටිකටයි ! නමුත් මම දන්නා තරමින් නම් ඒවායින් එකකටවත් ඉතාමත් සුළු හානියක් වත් වෙලා නෑ (වැරදිනම් නිවැරදි කරන්න).
සරලව කියනවනම් .. අපි ඔය හිතනතරම් සුපිරි හෝ දක්ෂ ජාතියක් නෙමේ ...ඉතිහාසයේත් එහෙමයි ...අනාගතයේත් එහෙමයි