සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මට තියෙන ප්‍රශ්නෙ investor visa යන්න තරන් සල්ලි තියෙනවනන් ඇයි ලංකාවෙ සැපේ නොඉඳ තව ලංකාව වගේම රටකට යන්නෙ කියන එක බන්. රටවල් දෙකකට access තියෙන එක හොඳයි තමයි. ඒත් settle වෙන්න එහෙම තැනකට යන එක අනේ මන්ද.
    Sirawatama... Mamath inne hodata salli hambakaran awilla mehe inna. Maybe koodello mette tiyanna bari nisa wenna athi
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,032

    මම කියන් නෑ හැමෝම යන රටවල් ටිකටම දුවන්න ඕනෙ කියල. ඒත් මොකක් හරි ලංකාවට වඩා හොඳක් තියෙන්න එපැයි ලංකාව දාලා යන්න.

    ඔතන නම් සම්පූර්නෙන්ම තිබ්බෙ සැචුරේට් වෙච්ච නැති තැනකට යන්න උන්ගෙ ආසාව. එතන තනිකර ෆ්‍රෙශ් ග්‍රවුන්ඩ් එකක් බිස්නස් අතින්. මම උන් සෙට්ල් උනාම හරියට ත්‍රෙඩ් එකක් දාන්නම්.

    හැබැයි එකක් කියන්න පුලුවන් උන් ගියේ අවුරුදු 20කවත් පලෑන් එකක් එක්ක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය මිනිස්සු හැබැයි ඉතිං ඩිප්‍රෙශන්, ඇන්සයටි, ඩයබිටීස්, බ්ලඩ් ප්‍රෙශර් වලට බෙහෙත් බිව්වෙ නෑ වයස අවුරුදු පහලව දාසය වෙනකොට... ඒකත් කියපං 🥴
    ඔය කාලෙ ලෝකෙ කිසිම මනුස්සයෙක් එහෙම බෙහෙත් බොන්න නැතුව ඇති :sorry:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,032
    113
    Sirawatama... Mamath inne hodata salli hambakaran awilla mehe inna. Maybe koodello mette tiyanna bari nisa wenna athi
    ඔය මොනවද බන් අර දවස් වල රට ගිලෙයි කියල පැන්න මින්ස්සුන්ගෙ ඩොකියුමන්ට් බැලුවාම ඇඩෙනව මොකටද වේසාවො රට දාල ගියේ කියල

    අර මන් උඩ පෝස්ට් එක්ක කිව්ව කෙයා ඇසිස්ටන්ට් ගිය දොස්තර ඩබලට මෙහේ කෝටි 16ක ඇසෙට්ස් තිබ්බ. ගෑනිගෙ නමට පොඩි මෙඩිකල් සෙන්ටර් එකකුත් එක්ක. පොල් වතු අනන් මනන් ඔක්කොම එක්ක. පවට පින දෙන්න බෑ බන්
     
    • Sad
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔය මොනවද බන් අර දවස් වල රට ගිලෙයි කියල පැන්න මින්ස්සුන්ගෙ ඩොකියුමන්ට් බැලුවාම ඇඩෙනව මොකටද වේසාවො රට දාල ගියේ කියල

    අර මන් උඩ පෝස්ට් එක්ක කිව්ව කෙයා ඇසිස්ටන්ට් ගිය දොස්තර ඩබලට මෙහේ කෝටි 16ක ඇසෙට්ස් තිබ්බ. ගෑනිගෙ නමට පොඩි මෙඩිකල් සෙන්ටර් එකකුත් එක්ක. පොල් වතු අනන් මනන් ඔක්කොම එක්ක. පවට පින දෙන්න බෑ බන්
    Kohoma degree pass unada manda!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඔය ලෙඩ නම් හරියට දැනගන්නෙ මේ පහුගිය අවු 50 වගේ නේද? ඉස්සර ලයිෆ්ස්ටයිල් එකට වෙනම ලෙඩ සෙට් එකක් තිබිල ඇති. කොච්චර බිළිඳු මරණ අඩු වෙලා ඇත්ත, ඔය වැදූගෙයි සන්නිය අනන් මනන් කියල මැරෙන ඒව. ලාඳුරු, මැලේරියා. කොච්චර මලත් රෙකෝඩ් නෑනෙ. දැන් උණක් එද්දිම රටම දන්නව. ඒක තමයි හොඳ කම. ඉස්සර ලෙඩ තිබ්බෙ නෑ දැන් ලෙඩ තියෙනව කියන්න බෑ ඉස්සර ඩේටා නැති කමියුනිකේශන් නැති නිසා.
    Kohoma unath bara weda ahema issara minissu karapuwa ekka dan eunta herennawath bee..ekai aththa..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹට එදා මගෙ ට්‍රැවල් හිස්ට්‍රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK දවසක් හරි ගිය උන් එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ එහේම උන්ටත් දැන් අමාරුයි කල්ලො තම්බි බැහැල හුකල දාල තියෙන්නෙ. මගේ ගෑනි එහෙ ෆුල් ටයිම් ඉගෙන ගත්ත University of London, මම ගිහින් තියෙන්නෙ රස්සාවෙ වැඩ වලට විතරයි, අපි දෙන්න හමබ වෙන්නෙ වෙන රටකදි. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්‍රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්‍රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.

    උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.

    okata passport gannath beruwa inne ban, kudu seen ekakata police report denne naha.
    kiriye dena tharamak denne loku talk habai kadekata gihin condom ekak illanna baha kakul 2 wewulanawa

    menna uge history eka ketiyen

    kellek naha
    passport naha
    driving baha
    license naha
    ganiyekge heluwa dekala naha
    thaththage salli horakan karala kema kanne
    kellekge athi allala naha,

    muge parana account tika @Antare 3.4 @Gunarathnam thawa account 4k withara thiyenwa, poddak gihin balapanko.
    thawama wayasa 22k da koheda, eth methana kathawa hena dial eka wage,

    kalin dawasak nm ahuwa SUV vehicle kiyanne monada kiyala, uththar anathuwa penala giya ponnaya.
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    Hutto mata 21 maasayai.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උඹට එදා මගෙ ට්‍රැවල් හිස්ට්‍රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK දවසක් හරි ගිය උන් එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ එහේම උන්ටත් දැන් අමාරුයි කල්ලො තම්බි බැහැල හුකල දාල තියෙන්නෙ. මගේ ගෑනි එහෙ ෆුල් ටයිම් ඉගෙන ගත්ත University of London, මම ගිහින් තියෙන්නෙ රස්සාවෙ වැඩ වලට විතරයි, අපි දෙන්න හමබ වෙන්නෙ වෙන රටකදි. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්‍රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්‍රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.

    උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.
    මඩු වලිගෙන් තැලුවට වඩා රිදෙනවා 🤭
     
    • Dislike
    Reactions: J Starlin

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ඉන්නේ නම් කොල්ලෙක්.... මෙන්න කෙල්ලෙක්

    Portraits-d-une-jeune-femme-et-d-un-jeune-homme-Ceylan-Vers-1880.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    ඔය මොනවද බන් අර දවස් වල රට ගිලෙයි කියල පැන්න මින්ස්සුන්ගෙ ඩොකියුමන්ට් බැලුවාම ඇඩෙනව මොකටද වේසාවො රට දාල ගියේ කියල

    අර මන් උඩ පෝස්ට් එක්ක කිව්ව කෙයා ඇසිස්ටන්ට් ගිය දොස්තර ඩබලට මෙහේ කෝටි 16ක ඇසෙට්ස් තිබ්බ. ගෑනිගෙ නමට පොඩි මෙඩිකල් සෙන්ටර් එකකුත් එක්ක. පොල් වතු අනන් මනන් ඔක්කොම එක්ක. පවට පින දෙන්න බෑ බන්
    ඒ නන් හද්ද මෝඩයො. දේවල් ගැන කිසිම analysis එකක් නෑ. ඔහේ කවුරු හරි කියන දෙයක් අහන් දුවනව. අර අහස කඩන් වැටෙනව කතාව නියමෙට ගැලපෙනව.