උඹට එදා මගෙ ට්‍රැවල් හිස්ට්‍රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK දවසක් හරි ගිය උන් එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ එහේම උන්ටත් දැන් අමාරුයි කල්ලො තම්බි බැහැල හුකල දාල තියෙන්නෙ. මගේ ගෑනි එහෙ ෆුල් ටයිම් ඉගෙන ගත්ත University of London, මම ගිහින් තියෙන්නෙ රස්සාවෙ වැඩ වලට විතරයි, අපි දෙන්න හමබ වෙන්නෙ වෙන රටකදි. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්‍රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්‍රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.
උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.