සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    සුද්ද හිකුවේ ඔහොම රටක ගෑණුන්ට කියපං..ඒක නිසානේ අද උඹ මේ වගේ ත්‍රෙඩ් දාන්නෙත්..😹😹😹😹
    උඹට විතරයි බං මගේ ත්‍රෙඩ් එක තේරුනේ, උම්ම කැටේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.

    ඒ ලපටි පොන්සියා හිතන් ඉන්නෙ පොනිලට පුප දීලා හෑල්ලක් ගැහුවම UK වලින් PR දීලා ගනියි කියලා. 🤣🙈

    ඉතින් මෙන්න මේක වෙනව කවුරුහරි රට ගියපු එකෙක් දැක්කම 👇🏼

    images

    ඕකට සෙට් කරන්න ඕන මිල්රෝයිව
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    View attachment 233320
    බදුලු පුරේ වෙල අයිනේ යන කලට
    තෝඩු දෙකක් දිලුණා පොල් වල්ල යට
    කැකුළු තනේ පොඩි නොකරන් පොල් ගහට
    දෙපා රිදෙයි හෙමිහිට බැහැපන් බිමට
    Oya kollek , adu kule aya thana deka wahanne ne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,712
    113
    අප්පිරියා හිතුනා ආදි සිංහලු ගැන. සුදු මහත්තුරු නොහිටින්න සිංහලු තාමත් කැලේ
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    adu kule ponnayonta mehe visa gahanne ne :lol:
    නෑ බන් අඩු කුලේ උන් විතරයි දැන් යන්න ඉන්නෙ, හොඳ ප්‍රොෆයිල් වල උන් දන්නව යන්න ඕන, සෙට්ල් වෙන්න ඕන ඇත්තම හොඳ රටවල් මොනවද කියල අපේ උන්ගෙ හීන ඉතින් යූකේ කැනඩ කොරිය ඩුබායි ජපන් නෙහ්. උඹ දන්නවද ලඟදි අපි හැන්ඩ්ල් කලා කැරිබියන් රටකට ඉන්වෙස්ටර් වීස එකක්. උගේ ප්‍රොෆයිල් එක දැක්කොත් අඬනව. ඌ එහෙ ගමක්ම තනිකර ඉන්වෙස්ට් කරල පවුල පිටින් ඉන්න, ප්‍රයිවට් අයිලන්ඩ් එකකුත් එක්ක. හැබැයි ඌට සමහර අපේ පොන්සියො කැනඩ යන්න හොරුන්ට පුදන ගානවත් ගියෙ නෑ. කෝටි දෙක තුනකින් මුළු ප්‍රොසෙස් එකම ඉවරයි අනික ඒ සල්ලි වලින් ඌට ඉන්කම් ජෙනරේට් වෙනව. මෙහෙ ඉන්කමුත් තියෙනව, ළමයිත් ඔක්කොමත් එක්ක ලබන සතියෙ පොර යනව. ඒව තමයි බන් සිරාම මයිග්‍රේශන්. කාටවත් පුක දෙන්න ඕන නෑ, ඒ රටේ ගියත් ඌ බොස්ම තමයි,

    ඒ අතරෙකෝටි 16ක ඇසෙට් පෙන්නල ලංකාව ගිලෙයි කියල කැනඩ ගිහිපු දොස්තර ජෝඩුවක් ලඟදි ආයෙ ආව. කෙයාගිවින් ගියේ පඩි හොඳයි රට හොඳයි කියල. අර අඩුකුලේ කන්සෙප්ට් නැති වෙන්නෙ නෑ ඉගෙනගත්තත්.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නෑ බන් අඩු කුලේ උන් විතරයි දැන් යන්න ඉන්නෙ, හොඳ ප්‍රොෆයිල් වල උන් දන්නව යන්න ඕන, සෙට්ල් වෙන්න ඕන ඇත්තම හොඳ රටවල් මොනවද කියල අපේ උන්ගෙ හීන ඉතින් යූකේ කැනඩ කොරිය ඩුබායි ජපන් නෙහ්. උඹ දන්නවද ලඟදි අපි හැන්ඩ්ල් කලා කැරිබියන් රටකට ඉන්වෙස්ටර් වීස එකක්. උගේ ප්‍රොෆයිල් එක දැක්කොත් අඬනව. ඌ එහෙ ගමක්ම තනිකර ඉන්වෙස්ට් කරල පවුල පිටින් ගියා, ප්‍රයිවට් අයිලන්ඩ් එකකුත් එක්ක. හැබැයි ඌට සමහර අපේ පොන්සියො කැනඩ යන්න හොරුන්ට පුදන ගානවත් ගියෙ නෑ. කෝටි දෙක තුනකින් මුළු ප්‍රොසෙස් එකම ඉවරයි අනික ඒ සල්ලි වලින් ඌට ඉන්කම් ජෙනරේට් වෙනව. මෙහෙ ඉන්කමුත් තියෙනව, ළමයිත් ඔක්කොමත් එක්ක ලබන සතියෙ පොර යනව. ඒව තමයි බන් සිරාම මයිග්‍රේශන්
    Monawa karana poradda machang?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    Monawa karana poradda machang?
    කොල්ලෙක් මචන්, අවුරුදු 35ක් නෑ, වයිෆ් එකවුන්ටන්ට් කෙනෙක් ලංකාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පනි එකේ, කොල්ලට පොඩි IT නොවෙන ස්ටාට්අප් එකක් තියෙනව උන්ගෙ මෙඩිකල් ප්‍රඩක්ට් එකක් යනව , දෙන්නම UOC, කෙල්ල ෆයිනෑන්ස් මූ කෙමි. උන් මේක ප්ලෑන් කරල තියෙන්නෙ අවුරුදු පහක ඉඳන් අම්මල තාත්තල නැති වෙනකම් ඉඳල තිබ්බෙ. හැබැයි මෙහේ තිබ්බ එක ඇසට් එකක්වත් විකිනුවෙ නෑ ගොන් ලබ්බො වගේ. සාමාන්‍ය ප්‍රමාණයක් තිබ්බෙ, ලොකුවටමත් නෑ. සමහරු ඔයිට වඩා හොරුන්ට පුදනව.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔය ලෙඩ නම් හරියට දැනගන්නෙ මේ පහුගිය අවු 50 වගේ නේද? ඉස්සර ලයිෆ්ස්ටයිල් එකට වෙනම ලෙඩ සෙට් එකක් තිබිල ඇති. කොච්චර බිළිඳු මරණ අඩු වෙලා ඇත්ත, ඔය වැදූගෙයි සන්නිය අනන් මනන් කියල මැරෙන ඒව. ලාඳුරු, මැලේරියා. කොච්චර මලත් රෙකෝඩ් නෑනෙ. දැන් උණක් එද්දිම රටම දන්නව. ඒක තමයි හොඳ කම. ඉස්සර ලෙඩ තිබ්බෙ නෑ දැන් ලෙඩ තියෙනව කියන්න බෑ ඉස්සර ඩේටා නැති කමියුනිකේශන් නැති නිසා.
    ඔව්, මම අදහස් කරේ ජීවන රටාව නිසා හැදෙන ලෙඩ
     
    • Like
    Reactions: Gingy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    සුද්ද හිකුවේ ඔහොම රටක ගෑණුන්ට කියපං..ඒක නිසානේ අද උඹ මේ වගේ ත්‍රෙඩ් දාන්නෙත් පෙරේරා, ෆනෑන්ඩෝ, etc..😹😹😹😹
    suddo hukala neme නම් awenan

    කොල්ලෙක් මචන්, අවුරුදු 35ක් නෑ, වයිෆ් එකවුන්ටන්ට් කෙනෙක් ලංකාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පනි එකේ, කොල්ලට පොඩි IT නොවෙන ස්ටාට්අප් එකක් තියෙනව උන්ගෙ මෙඩිකල් ප්‍රඩක්ට් එකක් යනව , දෙන්නම UOC, කෙල්ල ෆයිනෑන්ස් මූ කෙමි. උන් මේක ප්ලෑන් කරල තියෙන්නෙ අවුරුදු පහක ඉඳන් අම්මල තාත්තල නැති වෙනකම් ඉඳල තිබ්බෙ. හැබැයි මෙහේ තිබ්බ එක ඇසට් එකක්වත් විකිනුවෙ නෑ ගොන් ලබ්බො වගේ. සාමාන්‍ය ප්‍රමාණයක් තිබ්බෙ, ලොකුවටමත් නෑ. සමහරු ඔයිට වඩා හොරුන්ට පුදනව.
    Mokakda machan rata. Caribean ratawala crime case ehema thiyenw neda
    ------ Post added on Jul 21, 2024 at 10:19 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    ආපෝ මූ සීරියස් අරන්😀.බලමු බලමු uk වැඩේ හරි ගියේ නැති වුනොත් ජර්මනි හරි ජපන් හරි යනවා🙂. මේ ටිකේ මන් ජර්මන් ජපන් දෙකම ඉගෙන ගන්නවා.

    Bro uba podi kollek ne

    Hama huththama eka wara allagena naganna epa

    Aim karala hariyata match ekak gahapan. Japan and German 2ma karanawa kiyanne kisima adala nathi line 2k ne

    Oya ratawal 2 rules culture work ethic okkoma wenas

    Ubath plane eke yanna chance ekak set wenawa nam Somalia hari yanna ready ekek wage wada karanna epa
     
    • Sad
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    suddo hukala neme නම් awenan

    Mokakda machan rata. Caribean ratawala crime case ehema thiyenw neda
    ------ Post added on Jul 21, 2024 at 10:19 AM
    Kitts, උන්ගෙ ෆෙඩරේශන් එකක් තියෙනව, ඒකෙ දූපත් ගන්න පුළුවන් පොඩි ඒවා ටවුන් එකේ උනත් . කේමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිශ් වර්ජින් තරම් ගණන් නෑ. ඔන්ලයින් ඩොලර් මිලියන් ගණන් තිබ්බට ඇත්ත ප්‍රොසෙස් එකට ඊට වඩා යන්නෙ නෑ, අපිට වැඩේ සෙටප් කරන්න මාස දෙක තුනක් ගියා. ක්ලයන්ට් ඔක්කොම රිසර්ච් ග්‍රවුන්ඩ් වර්ක් කරල තිබ්බෙ ඒකෙන් පට්ටම ලේසි උනා. ගවනර් එක්ක සූම් කෝල් එකක් ඉඳන් ගත්ත අපි, කස්ට ලංකාවෙ කියල නෑ අරුන් වැන්දෙ නැති එක විතරයි එන්න කියල. මේක අපෙත් පළවෙනි වතාව.
    ක්‍රයිම් නම් මෙහෙ වගේ තමයි, අපි අපේ ඒජන්ට් කෙනෙක් යැව්ව මේකෙ වැඩ ටික කරගන්න ඌට යූ එස් පාස්පෝට් තිබ්බ නිසා. ඌ ගිහින් අඬ අඬ ආවෙ එහෙ රිටයර් වෙන්න ඕන කියල එච්චරට අරූගෙ සෙටප් එකට ඉරිසියා හිතිල ඌ ඉන්නෙ ඩිට්‍රොයිට් වල. එහෙ එක්ක බැලුවම මූට දිව්‍යලෝකෙ දැක්ක වගේ සීන් එකක් තියෙන්නෙ. ඉන්ටර්නෙට් නම් ස්ලෝ කතාවක් තියෙන්නෙ 50MB වගේලු එන්නෙ සැටලයිට් නිසා. ඕක නම් ස්ටාලින්ක් වගේ එකකින් ගොඩ දාගන්න බැරිය තාම කස්ටමර් පොර ගත්ත ප්‍රොපර්ටි දැකල නෑ හැබැහින්. මට නම් පට්ට ආතල් වැඩක්. එහෙ ගියත් හම පාට උනත් අර පළමු පුරවැසි ට්‍රීට්මන්ට් එක ලැබෙනව අපෙ කලු සිංහලයො යුරෝප් වලින් ලැබෙයි කියල හිතන් ඉන්න. අනික හොඳම දේ තාම ඉන්දියක් පක්කු බැහැල නෑ වැඩිය. හිටියත් පරම්පරා සෙට් ඉන්නෙ. ඔය පරම්පරා ඉන්දියන් උන් හෙණ හොඳයි, මම ඇෆ්රිකා ඉද්දි දැකල තියෙනව මිඩ්ල් මැනේජ්මන්ට්, දොස්තර වගේ හොඳ පොසිශන් ලේයර් එකම ඉන්දියන්, හැබැයි 1700 ගණන් වල ආපු උන්ගෙ ඩිසෙන්ඩන්ට් මිසක් දැන් ඉන්න හින්දුස්තාන් සන්දාබාද් උන් නෙමෙයි, උන් පට්ට
     
    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami

    bermuda wage yanna puluwanda
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    bermuda wage yanna puluwanda
    කරල නෑ මචන්, හැබැයි සල්ලියි ඉවසීමයි තියෙනව නම් අපිට සෙට්ල් කරවන්න බැරි උතුරු කොරියාවෙයි ඇන්ටාක්ටිකාවෙයි විතරයි :) සම්පූර්ණ ගයිඩන්ස් එකයි, ඉන්වෙස්ටර් වීස නම් ඔන් සයිට් ඒජන්ට් කෙනෙකුයි දෙනව. මේ සීන් එක කරන්නෙ ලංකාවෙ මම විතරයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    Kitts, උන්ගෙ ෆෙඩරේශන් එකක් තියෙනව, ඒකෙ දූපත් ගන්න පුළුවන් පොඩි ඒවා ටවුන් එකේ උනත් . කේමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිශ් වර්ජින් තරම් ගණන් නෑ. ඔන්ලයින් ඩොලර් මිලියන් ගණන් තිබ්බට ඇත්ත ප්‍රොසෙස් එකට ඊට වඩා යන්නෙ නෑ, අපිට වැඩේ සෙටප් කරන්න මාස දෙක තුනක් ගියා. ක්ලයන්ට් ඔක්කොම රිසර්ච් ග්‍රවුන්ඩ් වර්ක් කරල තිබ්බෙ ඒකෙන් පට්ටම ලේසි උනා. ගවනර් එක්ක සූම් කෝල් එකක් ඉඳන් ගත්ත අපි, කස්ට ලංකාවෙ කියල නෑ අරුන් වැන්දෙ නැති එක විතරයි එන්න කියල. මේක අපෙත් පළවෙනි වතාව.
    ක්‍රයිම් නම් මෙහෙ වගේ තමයි, අපි අපේ ඒජන්ට් කෙනෙක් යැව්ව මේකෙ වැඩ ටික කරගන්න ඌට යූ එස් පාස්පෝට් තිබ්බ නිසා. ඌ ගිහින් අඬ අඬ ආවෙ එහෙ රිටයර් වෙන්න ඕන කියල එච්චරට අරූගෙ සෙටප් එකට ඉරිසියා හිතිල ඌ ඉන්නෙ ඩිට්‍රොයිට් වල. එහෙ එක්ක බැලුවම මූට දිව්‍යලෝකෙ දැක්ක වගේ සීන් එකක් තියෙන්නෙ. ඉන්ටර්නෙට් නම් ස්ලෝ කතාවක් තියෙන්නෙ 50MB වගේලු එන්නෙ සැටලයිට් නිසා. ඕක නම් ස්ටාලින්ක් වගේ එකකින් ගොඩ දාගන්න බැරිය තාම කස්ටමර් පොර ගත්ත ප්‍රොපර්ටි දැකල නෑ හැබැහින්. මට නම් පට්ට ආතල් වැඩක්. එහෙ ගියත් හම පාට උනත් අර පළමු පුරවැසි ට්‍රීට්මන්ට් එක ලැබෙනව අපෙ කලු සිංහලයො යුරෝප් වලින් ලැබෙයි කියල හිතන් ඉන්න. අනික හොඳම දේ තාම ඉන්දියක් පක්කු බැහැල නෑ වැඩිය. හිටියත් පරම්පරා සෙට් ඉන්නෙ. ඔය පරම්පරා ඉන්දියන් උන් හෙණ හොඳයි, මම ඇෆ්රිකා ඉද්දි දැකල තියෙනව මිඩ්ල් මැනේජ්මන්ට්, දොස්තර වගේ හොඳ පොසිශන් ලේයර් එකම ඉන්දියන්, හැබැයි 1700 ගණන් වල ආපු උන්ගෙ ඩිසෙන්ඩන්ට් මිසක් දැන් ඉන්න හින්දුස්තාන් සන්දාබාද් උන් නෙමෙයි, උන් පට්ට
    මට තියෙන ප්‍රශ්නෙ investor visa යන්න තරන් සල්ලි තියෙනවනන් ඇයි ලංකාවෙ සැපේ නොඉඳ තව ලංකාව වගේම රටකට යන්නෙ කියන එක බන්. රටවල් දෙකකට access තියෙන එක හොඳයි තමයි. ඒත් settle වෙන්න එහෙම තැනකට යන එක අනේ මන්ද.
    මම කියන් නෑ හැමෝම යන රටවල් ටිකටම දුවන්න ඕනෙ කියල. ඒත් මොකක් හරි ලංකාවට වඩා හොඳක් තියෙන්න එපැයි ලංකාව දාලා යන්න.
     
    • Like
    Reactions: dilshanniranga