ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.
Please ignore this post - don't feed the troll

ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.
මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.

මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන්
බුදු වුන අය.
බුද්ධ ධර්මය නිවැරදි ලෙස කියවා හෝ අසා වටහා ගත් විට නවීන විද්‍යාවට වඩා ඉතා ඉදිරියෙන් තිබෙන දර්ශනයක් පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ඔබට ආරාධනා කරනවා රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේගේ සරල බසින් ලියැවුණු පොත් පත් කියවන්න. ඔබ ඔය කියන නවීන විද්‍යාවට යනු කුමක්ද එයට ඇති තැන මොකක්ද යන්න වටහා ගැනීමට එය යම් තරමක පිටිවහලක් වේවි.
මේක ටිකක් පරන post එකක්. ඒත් බොරුවට බයිල ගහන්න කලින් මේ වගේ හොද post එකක් කියවල ඉදපං. උඹලට ඇත්ත තේරුම් ගන්න පුලුවන්.විද්‍යාවේ වහලෙක්.විද්‍යාවෙන් යමක් ඔප්පු කරලා නෑ කියන එකේ තේරුම ඒ ගැන විද්‍යාව හදාරලා නැහැ කියන එක.එහෙම නැත්නම් ඒ දෙය සොයා ගන්න තරම් විද්‍යාව දියුනු නැහැ කියන එක.එහෙම නැතුව උඹ කියන විදියට හැමදෙයක්ම බොරුවක් නෙමෙයි.අනික ඕක බොරුවක් කියලා විද්‍යාවෙන් ඔප්පු කරලත් නෑනෙ. විද්‍යාවට අහු නොවුනු,ඔප්පු කරගන්න බැරි වෙච්ච දේවල් මේ ලෝකෙ අනන්තවත් තියෙනවා.
මේක ටිකක් පරන post එකක්. ඒත් බොරුවට බයිල ගහන්න කලින් මේ වගේ හොද post එකක් කියවල ඉදපං. උඹලට ඇත්ත තේරුම් ගන්න පුලුවන්.
http://maathalan.blogspot.com/2014/10/science-for-barbarians.html
මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.
ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.
දන්න කෙනෙක් මට කියනවද බුදු දහමෙ සුද්ධවාස බ්‍රහ්ම ලෝක . ඒවගෙ ඉන්න බ්‍රහ්මයන් ගැන විස්තර කරන හෝ ධර්ම කොටසක් ගැන. ගොඩක් පින්

ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.
සූත්‍ර නම් කියන්න මතක නෑ. ඒත් දන්න දේවල් ටිකක් කියන්නම්.
සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්න නම් අනිවාර්යෙන්ම මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ අනාගාමී ඵල ලබලා තියෙන්න ඕනේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කීපයක් තියෙනවා ඒවයේ ඉහල එවා වල ඉපදෙන්නේ සමාධිය අධික ප්‍රඥාව අධික අනාගාමී උන අය. පහල ඒවා ඊට වඩා අඩුවෙන් වඩපු අයට. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදුන කෙනෙක්ට නැවත ඉපදීමක් නෑ. ඒ ලෝකෙම රහත් වෙලා පිරිනිවන්පානවා. ලෝක විනාසෙකදි උනත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. අනිත් බ්‍රහ්ම ලෝක විනාස වෙනවා ඒත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඉතුරු වෙනවා. බුද්ධ ශූන්‍ය කාලවලදි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හිස් වෙලා යනවා. (මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ එහෙම කාලයක් උදා වෙනවලු) හේතුව තමයි හැමෝම රහත් වෙනවා, ඒ අයගේ ආයුෂ ගෙවිලා යනවා. චතුරාර්ය සත්‍ය තනියෙන් අවබෝධ කරගන්න බුදුවරු පහල නොවන නිසා කාටවත් සුද්ධාවාසේ අලුතෙන් ඉපදෙන්න විදිහකුත් නෑ.
මචන් අනාගාමී වෙනවා කියන්නේ මොකද්ද