සුද්ධවාස බ්‍රහ්ම ලෝක

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    Please ignore this post - don't feed the troll :)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නිවරදි දර්ශනයක් ඔස්ෙස්

    බුද්ධ ධර්මය නිවැරදි ලෙස කියවා හෝ අසා වටහා ගත් විට නවීන විද්‍යාවට වඩා ඉතා ඉදිරියෙන් තිබෙන දර්ශනයක් පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ඔබට ආරාධනා කරනවා රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේගේ සරල බසින් ලියැවුණු පොත් පත් කියවන්න. ඔබ ඔය කියන නවීන විද්‍යාවට යනු කුමක්ද එයට ඇති තැන මොකක්ද යන්න වටහා ගැනීමට එය යම් තරමක පිටිවහලක් වේවි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    විද්‍යාවේ වහලෙක්.විද්‍යාවෙන් යමක් ඔප්පු කරලා නෑ කියන එකේ තේරුම ඒ ගැන විද්‍යාව හදාරලා නැහැ කියන එක.එහෙම නැත්නම් ඒ දෙය සොයා ගන්න තරම් විද්‍යාව දියුනු නැහැ කියන එක.එහෙම නැතුව උඹ කියන විදියට හැමදෙයක්ම බොරුවක් නෙමෙයි.අනික ඕක බොරුවක් කියලා විද්‍යාවෙන් ඔප්පු කරලත් නෑනෙ. විද්‍යාවට අහු නොවුනු,ඔප්පු කරගන්න බැරි වෙච්ච දේවල් මේ ලෝකෙ අනන්තවත් තියෙනවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.

    මේ කතාව වැරදියි :no::no:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන්
    බුදු වුන අය.

    budhdha shashanaya thiyena onama kaaleka kenekta rahath wenna hari, wenath maarga palayak hari labaganna puluwan. pase budhu kenekge wenasa eyata shashanayak pihitawanna ba. eya budhdha shashanaya nopawathina kaalayaka, swa shakthiyena darmaya watahagena sasaren egoda wenawa. e unata shashanayak hadanna ba.
    anaagaami una kenek nawatha kaama lokayaka ipadeemak na. mama ahala thiyena widiyata, eyala arupawachara brahma lokeka ipdenawa. uppaththiyedima rahathek widiyata.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුද්ධ ධර්මය නිවැරදි ලෙස කියවා හෝ අසා වටහා ගත් විට නවීන විද්‍යාවට වඩා ඉතා ඉදිරියෙන් තිබෙන දර්ශනයක් පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ඔබට ආරාධනා කරනවා රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේගේ සරල බසින් ලියැවුණු පොත් පත් කියවන්න. ඔබ ඔය කියන නවීන විද්‍යාවට යනු කුමක්ද එයට ඇති තැන මොකක්ද යන්න වටහා ගැනීමට එය යම් තරමක පිටිවහලක් වේවි.

    විද්‍යාවේ වහලෙක්.විද්‍යාවෙන් යමක් ඔප්පු කරලා නෑ කියන එකේ තේරුම ඒ ගැන විද්‍යාව හදාරලා නැහැ කියන එක.එහෙම නැත්නම් ඒ දෙය සොයා ගන්න තරම් විද්‍යාව දියුනු නැහැ කියන එක.එහෙම නැතුව උඹ කියන විදියට හැමදෙයක්ම බොරුවක් නෙමෙයි.අනික ඕක බොරුවක් කියලා විද්‍යාවෙන් ඔප්පු කරලත් නෑනෙ. විද්‍යාවට අහු නොවුනු,ඔප්පු කරගන්න බැරි වෙච්ච දේවල් මේ ලෝකෙ අනන්තවත් තියෙනවා.
    මේක ටිකක් පරන post එකක්. ඒත් බොරුවට බයිල ගහන්න කලින් මේ වගේ හොද post එකක් කියවල ඉදපං. උඹලට ඇත්ත තේරුම් ගන්න පුලුවන්.
    http://maathalan.blogspot.com/2014/10/science-for-barbarians.html
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක ටිකක් පරන post එකක්. ඒත් බොරුවට බයිල ගහන්න කලින් මේ වගේ හොද post එකක් කියවල ඉදපං. උඹලට ඇත්ත තේරුම් ගන්න පුලුවන්.
    http://maathalan.blogspot.com/2014/10/science-for-barbarians.html

    විද්‍යාවෙන් ඕවා පිලිගන්නෙ නැත්නම් ඇයි ඕවා ගැන පර්යේෂණ කරන්නෙ?විද්‍යාවේ කොතනකදිවත් ඕවා බොරුයි කියලා ඔප්පු කරලා නෑනෙ.ඇත්තයි කියලා ඔප්පු කරලත් නෑ.ඒක නිසා විද්‍යාවෙන් ඔප්පු කරපු නැති හැමදේම බොරුයි කියලා හිතන්න එපා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.

    මම අහල තියන විදිහට මේ කතාව වැරදියි.. බ්‍රහ්ම ලෝකවල ඉන්න උදවිය එහෙදීම භාවනා කරලා රහත් වෙනවා කියලයි කියන්නේ..

    රහත් වෙන්න බුදු කෙනෙක් ජීවමාන වෙන්න ඕන නැහැ..බුදු කෙනෙකුගේ ධර්මය ජීවමානව තියෙනතාක් ඕනෑම කාලයක කෙනෙකුට උත්සහ කරොත් රහත් වෙන්න පුළුවනි රහත් වෙන්න තරම් පින් බලයක් තියනවනම්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    උඹල ඔය කියන සියලුම මහා ලොකු විද්‍යාවන්ට බුදුරජානන් වහන්සේ හාවිතා කරපු වචනය තමයි "අවිද්‍යාව "
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    දන්න කෙනෙක් මට කියනවද බුදු දහමෙ සුද්ධවාස බ්‍රහ්ම ලෝක . ඒවගෙ ඉන්න බ්‍රහ්මයන් ගැන විස්තර කරන හෝ ධර්ම කොටසක් ගැන. ගොඩක් පින්

    සූත්‍ර නම් කියන්න මතක නෑ. ඒත් දන්න දේවල් ටිකක් කියන්නම්.
    සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්න නම් අනිවාර්යෙන්ම මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ අනාගාමී ඵල ලබලා තියෙන්න ඕනේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කීපයක් තියෙනවා ඒවයේ ඉහල එවා වල ඉපදෙන්නේ සමාධිය අධික ප්‍රඥාව අධික අනාගාමී උන අය. පහල ඒවා ඊට වඩා අඩුවෙන් වඩපු අයට. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදුන කෙනෙක්ට නැවත ඉපදීමක් නෑ. ඒ ලෝකෙම රහත් වෙලා පිරිනිවන්පානවා. ලෝක විනාසෙකදි උනත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. අනිත් බ්‍රහ්ම ලෝක විනාස වෙනවා ඒත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඉතුරු වෙනවා. බුද්ධ ශූන්‍ය කාලවලදි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හිස් වෙලා යනවා. (මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ එහෙම කාලයක් උදා වෙනවලු) හේතුව තමයි හැමෝම රහත් වෙනවා, ඒ අයගේ ආ‍යුෂ ගෙවිලා යනවා. චතුරාර්‍ය සත්‍ය තනියෙන් අවබෝධ කරගන්න බුදුවරු පහල නොවන නිසා කාටවත් සුද්ධාවාසේ අලුතෙන් ඉපදෙන්න විදිහකුත් නෑ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    a-2.jpg

    Suddawasa Brahmayo thamai siduhath kumaraya upadina welawe mulinma athata aran thiyenna. Ewagema Budun hamu wennath awith thiyanawa.:yes::yes::yes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    please ignore this
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    සූත්‍ර නම් කියන්න මතක නෑ. ඒත් දන්න දේවල් ටිකක් කියන්නම්.
    සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්න නම් අනිවාර්යෙන්ම මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ අනාගාමී ඵල ලබලා තියෙන්න ඕනේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කීපයක් තියෙනවා ඒවයේ ඉහල එවා වල ඉපදෙන්නේ සමාධිය අධික ප්‍රඥාව අධික අනාගාමී උන අය. පහල ඒවා ඊට වඩා අඩුවෙන් වඩපු අයට. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදුන කෙනෙක්ට නැවත ඉපදීමක් නෑ. ඒ ලෝකෙම රහත් වෙලා පිරිනිවන්පානවා. ලෝක විනාසෙකදි උනත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. අනිත් බ්‍රහ්ම ලෝක විනාස වෙනවා ඒත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඉතුරු වෙනවා. බුද්ධ ශූන්‍ය කාලවලදි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හිස් වෙලා යනවා. (මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ එහෙම කාලයක් උදා වෙනවලු) හේතුව තමයි හැමෝම රහත් වෙනවා, ඒ අයගේ ආ‍යුෂ ගෙවිලා යනවා. චතුරාර්‍ය සත්‍ය තනියෙන් අවබෝධ කරගන්න බුදුවරු පහල නොවන නිසා කාටවත් සුද්ධාවාසේ අලුතෙන් ඉපදෙන්න විදිහකුත් නෑ.

    මචන් අනාගාමී වෙනවා කියන්නේ මොකද්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මචන් අනාගාමී වෙනවා කියන්නේ මොකද්ද

    සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ කියන සංයෝජන පහ ප්‍රහීන කරපු කෙනාට කියන නම

    1. සෝවාන්
    2. සකෘදාගාමී
    3. අනාගාමී
    4. රහත්

    3rd ස්ටෙප් එක. රහත් උතුමෙකුට විතරයි දෙවෙනි වෙන්නේ.
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    සුද්දා වාසය කියන්නෙ අරෑප තලයක් නෙමෙයි . අනාගාමී උන අය විතරයි ඉපදෙන්නෙ. පහල සුද්දා වාසයක ඉපදුන කෙනෙක් රහත් නෙවී චුත වුනොත් ඉහසුද්දාවාසයක ඉපදෙනව. අවසාන ලෝකයේදිත් රහත් ( අකනිටා ) වෙන්න බැරි වුනොත් චුත වෙලා සසර ගමන අවසාන කරනවා. (ලෝක 5 යි)
     
    Last edited: